එහෙනං මේ සීසන් එකේ ඌ මැරෙන එකක් නෑ. මකරු වෙස්ටරෝස් වලට දැන්ම එන එකක් නෑ නෙ. හැබැයි ජෝන් කාරය බෝල්ටන් ලට ගහන්න එනව කියන්නෙ මේ සීසන් එකේ. ඒ යුද්දෙන් මැරෙන්නත් පුළුවන්![]()
වෙස්ටරොස් වලදි නෙමෙයි වින්ටර්ෆෙල් වලදිලු මැරෙන්නෙ කියලයි කියන්නෙ.
එහෙනං මේ සීසන් එකේ ඌ මැරෙන එකක් නෑ. මකරු වෙස්ටරෝස් වලට දැන්ම එන එකක් නෑ නෙ. හැබැයි ජෝන් කාරය බෝල්ටන් ලට ගහන්න එනව කියන්නෙ මේ සීසන් එකේ. ඒ යුද්දෙන් මැරෙන්නත් පුළුවන්![]()
ඔව් මම කිවේ මකරුයි, ඩේනරිස් නගයි තාම ඉන්නෙ අනිත් මහද්වීපෙනෙ. වෙස්ටරෝස් කීවේ ඔය ඔක්කොම ලනිස්ටර්ල, ස්ටාර්ක්ල, මාටෙල් ල, වයිට් වොකර්ල ඉන්න මහද්වීපෙට. මකරුන්ට මුහුද හරහා දැන්ම එන්න වෙන්නෙ නෑ නෙ.වෙස්ටරොස් වලදි නෙමෙයි වින්ටර්ෆෙල් වලදිලු මැරෙන්නෙ කියලයි කියන්නෙ.
රම්සි කරන වැඩවලට උගේ ෆැන් කෙනෙක් මන් රම්සි කාරය කරන වැඩ වලට දන්නෙම නැතුව උගේ ෆෑන් කෙනෙක් වෙලා මම දැන් තියෝන් කාරයා ගැන දුක හිතුනට රම්සි ඌව අල්ල ගත්තු ගමන් මට මාරම හැපී ඌට වද දෙන සීන් බැලුවේ හෙනම ආසාවෙන් පස්සේ පස්සේ තියෝන් උගේ වැරදි තේරුම් අරන් සන්සට උදව් කරන්න ගත්තම ඌ ගැන පව් කියල හිතුනා
කොහොම හරි සතුටු වෙන්න පුලුවන් අන්තිමට සන්සට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් උන එක ගැන නැත්තම් ඒ කෙල්ල රැවටුන එකමයිනේ උනේ ඒත් ඒකි මෝඩ හින්ද ඉස්සරහට මොනව කරගනීද දන්නෑ

රෙඩ්වුමන්ට වයස අවුරුදු 400 කියලා හැනගෙන හිටියට ඇත්ත ස්වරූපය දැක්කෙ දැන්.මාලේ හින්දා පෙනුම වනස්කරගන්න පුළුවන්.පොතෙ හැටියට නම් මෙන්ස්ව ගිනිතියලා මරන්න ස්ටැනිස් නියෝග කරපු වෙලේ, මෙන්ස් වෙනුවට වෙන වයිල්ඩින් කෙනෙක්වලු දැම්මේ පෙනුම වෙනස් කරලා.ටිවි සීරිස් එකෙ නම් ඒ සීන් එක දැක්කෙ නැහැ.

මොන සෙල්ලම් දාන්නත් තව කොටස් 19 තියෙන්නෙ.සීසන් 7 ඉවරයි.

ඒකනම් ඇත්ත ආයිත් නම් මේවගේ එකක් එන්නේ නෑඒත් ඉතින් උන් එක එපිසෝඩ් එකෙන් අනිත් සීරීස් වල එපිසෝඩ් 10කින් පෙන්නන්න බැරි දේවල් ටිකක් පෙන්නනවනෙ.එකක් බලල ඉවරවුනායින් පස්සෙ අනිත් එක එනකන් ඉවසිල්ලක් නෑ.මේවගේ සීරීස් එකක්නන් ආපහු එන්නෙනෑ ලොවෙත්!!![]()
ඒකනම් ඇත්ත ආයිත් නම් මේවගේ එකක් එන්නේ නෑ
මේක සීසන් 7න් ඉවර වෙනවලුද?
එහෙම උනොත් ආයිත් පාරක් මුල ඉඳල බලනවනේ වැඩේ සිම්පල් කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ අලුත් යාක් දැන ගන්න පුලුවන් බලන සැරයක් ගානේ

මොන සෙල්ලම් දාන්නත් තව කොටස් 19 තියෙන්නෙ.සීසන් 7 ඉවරයි.
ade thawa kotas 19n meka iwara krnna puluwanda bn... :/
oya Mad king karayage seen thiyena e kale ewa ekathu karala wenama series ekak gauwa nm hodai wage...
aniwa hit wei....

මේ සීන් එක තමයි හැමොටම ප්‍රශ්ණයක් වෙල තිබුනෙ.කොහොමද මාලේ නැතුව පෙනුම වෙනස් කරන් හිටියෙ කියලා.එත් ප්‍රෙක්ශකයාට නොපෙන්නුවාට එතනෙ හිටිය ස්ටැනිස්ගෙ ගෑනිට පෙනුනෙ මහලු රෙඩ්වුමන්වලු.(විචාරකයො කියන විදිහට)
ochchara wate yanna one nane ban, arakige penuma wenas una ekei malei sambandayak na, maale ithin galawanna athi nidaganna yana nisa . penuma wenas une ekita one nisa. a kiyanne ekita one welawata aththa penuma balaganna puluwan. adum okkoma maleth ekkama galawala ekita ekige real penuma balaganna one wenna athi 
තව Spinoff සීරීස් එනව බන් ඇතිවෙන්න

මේ සීන් එක තමයි හැමොටම ප්‍රශ්ණයක් වෙල තිබුනෙ.කොහොමද මාලේ නැතුව පෙනුම වෙනස් කරන් හිටියෙ කියලා.එත් ප්‍රෙක්ශකයාට නොපෙන්නුවාට එතනෙ හිටිය ස්ටැනිස්ගෙ ගෑනිට පෙනුනෙ මහලු රෙඩ්වුමන්වලු.(විචාරකයො කියන විදිහට)

ade thawa kotas 19n meka iwara krnna puluwanda bn... :/
oya Mad king karayage seen thiyena e kale ewa ekathu karala wenama series ekak gauwa nm hodai wage...
aniwa hit wei....
මොනවගේ ස්පින් off ද සාමාන්‍යයෙන් හදන්න පුළුවන්, any ideas??![]()

මෙහෙම තමා මටත් හිතෙන්නේ, මාලේ ගලවලත් ටික වෙලාවක් පරණ රූපෙන්ම හිටියනේ.ochchara wate yanna one nane ban, arakige penuma wenas una ekei malei sambandayak na, maale ithin galawanna athi nidaganna yana nisa . penuma wenas une ekita one nisa. a kiyanne ekita one welawata aththa penuma balaganna puluwan. adum okkoma maleth ekkama galawala ekita ekige real penuma balaganna one wenna athi
![]()

මොනවගේ ස්පින් off ද සාමාන්‍යයෙන් හදන්න පුළුවන්, any ideas??![]()