Jeewath wela wadak naa

epawelamachan

Member
Apr 28, 2016
14
2
0
මට මචංල දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ. මට හිතෙනව බන් මැරෙන්න. ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ බන්. මහ එපාම කරපු ලයීෆ් එකක්. මට දාල යන්නවත් කියල දෙයක් නෑ. ලොකුම වටිනකමකට කියල තියෙන්නේ බයික් එක විතරයි. මට හැම තිස්සෙම වගේ හිතෙනව තේරුමක් නෑ මේ ජීවිතේ මැරුනනම් හොදයි කියල.

සියදිවි නහගන්න එක පවක් කියනවනේ. ඒත් බන් ජීවත් වෙලා තේරුමකුත් නැතිනම් දුක් විද විද ඉන්නේ නැතිව මැරෙන්නවත් අපිට අයිතියක් තියෙන්න ඕන නේද? මට විදවල කාටවත් කරදර දීල මැරෙන්න ඕන නෑ බන්. කොහේ හරි කිහින් කාටවත් හොයාගන්න බැරි විදියට මැරුනත් මැරෙන්නේ. :dull:
 
  • Like
Reactions: Dishta Didin

DefaultUser

Member
Apr 15, 2016
211
70
0
මචන් මැරෙන්න හිතෙනව නම් මැරියන්
මෙතන අඬලා අපිටත් එපා නොකර :D
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I don't think your conditions will ever improve bro..

    life is cruel..death is not

    whatever hopes life crushed, will rise again from the ashes of death..

    go and embrace your love ..which is death.
     
    epawelamachan

    Member
    Apr 28, 2016
    14
    2
    0
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.
     
    • Like
    Reactions: DjAtrocity

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරුන කියල පර්ශ්නේ විසදෙන්නේ නැහැ බන් තවත් වැඩිවෙනවා මිසක් .අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක .එක හැමෝටම පොදුයි .සතුට තියෙන්නේ ඒවා දිහා උපේක්ෂාව බලල විසදන්න උත්සාහ කරන එක .

    සතුට කියන්නේ දේපල වාහන සල්ලි කියල හිතන්න එපා .කොටිපතියට වඩා පාරේ හිගන්න සතුටින් ජීවත් වෙනවා .
    කාර් එකක් ගත්තොත් ඇත්තටම සතුට උපරිම මාසයක් තියෙයි .ඊට පස්සේ එක නිසා නැති ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා .වැඩියෙන් සල්ලි ඕන වෙනවා නඩත්තුවට .හොරුන්ගෙන් පාරේ යන වාහනවලින් පරිස්සම් කරගන්න වෙනවා .ඇත්තටම වාහනයක් කියල ගත්තට අපි සල්ලි දීල ගන්නේ අමතර ප්‍රශ්න ගොඩක්:baffled:

    ලද දෙයින් සතුටු වෙන එක තමා ජීවත් වෙන්න හොදම විදිහ .අපි අපිට පුළුවන් විදිහට ජීවත් වෙනවා මිසක් වෙන යට ඕනේ විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ :cool:

    මේ ටික කිව්වේ උබට ටිකක් හිතන්න .හ්බය් කිසිම හේතුවක් නැතිව මැරෙන්න හිතෙනවනම් කෙලින්ම මානසික වයිද්යවරයෙක් හම්බවෙයන් :cool:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    you are not scurvy are you
     
    epawelamachan

    Member
    Apr 28, 2016
    14
    2
    0
    සොහොන;20071116 said:
    epawelamachan

    උබේ කලින් ත්‍රෙඩ් ටික

    හයියෙන් පඩයක් යනවා

    නෝනාට 22 ඇන්ටිට :P

    නමින්ම හිතා ගන්න පුළුවන් දැනුත් ආතල් එකක් ගන්න ආවා නේද අපේ උන් දෙන advice බලලා :P

    ආතල් එකක් නෑ බන්. මම කල්පනා කරල කරල බැලුවම මට කිසිම පැත්තකින් ගොඩ ඒමක් නෑ. මම හැම දවසකම ජීවත් වෙන්න මැරෙනව මිසක් ජීවිතේ කිසි රහක් නෑ. මම බල්ලෙක් වගේ පාර මැරිල හිටියත් මගේ මළකද වලදාන්න වෙන්නෙත් නගරසබාවට. මේව මතක් වෙනකොට හැම දේම එපා වෙනව බන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජීවිතය සාර්ථක වෙන්න ඔය දේවල් ඔනිමද.....හොද රස්සාවක් කරලා සල්ලි අතට එනකොට උඹ දිහා බලන්නේ නැති කෙල්ලෝ බලයි ..සලකන්නේ නැති නෑදෑයෝ හැමදාම උබට ආදරෙන් ඉදි....එක නිසා ජීවිතය සාර්ථක කරගෙන ඉන්න..එතකොට අනිත් දේවල් ලැබෙයි ...එක ප්‍රශ්නයක් එක පාරට විසදන්න යන්න ..ඔක්කොම ඔලුවට ගන්නේ නැතිව ..
     
    • Like
    Reactions: scorp12

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    ade niwan magata yomu wenna ona okkoma jathi ubata thiyanawa.
    oya bahu bootha amathaka karala gamakata gihin mahana wenna.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ආතල් එකක් නෑ බන්. මම කල්පනා කරල කරල බැලුවම මට කිසිම පැත්තකින් ගොඩ ඒමක් නෑ. මම හැම දවසකම ජීවත් වෙන්න මැරෙනව මිසක් ජීවිතේ කිසි රහක් නෑ. මම බල්ලෙක් වගේ පාර මැරිල හිටියත් මගේ මළකද වලදාන්න වෙන්නෙත් නගරසබාවට. මේව මතක් වෙනකොට හැම දේම එපා වෙනව බන්.

    if I were you, without any social factors pulling me here and there, I'd do drugs, every drug that is available to sinhalese :yes:

    you have the chance to live your life the way you want friend, ain't nobody telling you what to do and what not to do..

    I suggest you make best of it and enjoy your days
     
    epawelamachan

    Member
    Apr 28, 2016
    14
    2
    0
    මරුසිරා;20071133 said:
    මරුන කියල පර්ශ්නේ විසදෙන්නේ නැහැ බන් තවත් වැඩිවෙනවා මිසක් .අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක .එක හැමෝටම පොදුයි .සතුට තියෙන්නේ ඒවා දිහා උපේක්ෂාව බලල විසදන්න උත්සාහ කරන එක .

    සතුට කියන්නේ දේපල වාහන සල්ලි කියල හිතන්න එපා .කොටිපතියට වඩා පාරේ හිගන්න සතුටින් ජීවත් වෙනවා .
    කාර් එකක් ගත්තොත් ඇත්තටම සතුට උපරිම මාසයක් තියෙයි .ඊට පස්සේ එක නිසා නැති ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා .වැඩියෙන් සල්ලි ඕන වෙනවා නඩත්තුවට .හොරුන්ගෙන් පාරේ යන වාහනවලින් පරිස්සම් කරගන්න වෙනවා .ඇත්තටම වාහනයක් කියල ගත්තට අපි සල්ලි දීල ගන්නේ අමතර ප්‍රශ්න ගොඩක්:baffled:

    ලද දෙයින් සතුටු වෙන එක තමා ජීවත් වෙන්න හොදම විදිහ .අපි අපිට පුළුවන් විදිහට ජීවත් වෙනවා මිසක් වෙන යට ඕනේ විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ :cool:

    මේ ටික කිව්වේ උබට ටිකක් හිතන්න .හ්බය් කිසිම හේතුවක් නැතිව මැරෙන්න හිතෙනවනම් කෙලින්ම මානසික වයිද්යවරයෙක් හම්බවෙයන් :cool:

    මට තේරෙනව බන්. මට හිතෙනව දැන් හිටිය ඇති කියල. හැම දාම කන්න බොන්න, රෙන්ට් ගෙවන්න මොනා හරි කරල සල්ලි හොයන් ඔහේ ජීවත්වෙනව.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මරුසිරා;20071133 said:
    මරුන කියල පර්ශ්නේ විසදෙන්නේ නැහැ බන් තවත් වැඩිවෙනවා මිසක් .අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක .එක හැමෝටම පොදුයි .සතුට තියෙන්නේ ඒවා දිහා උපේක්ෂාව බලල විසදන්න උත්සාහ කරන එක .

    සතුට කියන්නේ දේපල වාහන සල්ලි කියල හිතන්න එපා .කොටිපතියට වඩා පාරේ හිගන්න සතුටින් ජීවත් වෙනවා .
    කාර් එකක් ගත්තොත් ඇත්තටම සතුට උපරිම මාසයක් තියෙයි .ඊට පස්සේ එක නිසා නැති ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා .වැඩියෙන් සල්ලි ඕන වෙනවා නඩත්තුවට .හොරුන්ගෙන් පාරේ යන වාහනවලින් පරිස්සම් කරගන්න වෙනවා .ඇත්තටම වාහනයක් කියල ගත්තට අපි සල්ලි දීල ගන්නේ අමතර ප්‍රශ්න ගොඩක්:baffled:

    ලද දෙයින් සතුටු වෙන එක තමා ජීවත් වෙන්න හොදම විදිහ .අපි අපිට පුළුවන් විදිහට ජීවත් වෙනවා මිසක් වෙන යට ඕනේ විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ :cool:

    මේ ටික කිව්වේ උබට ටිකක් හිතන්න .හ්බය් කිසිම හේතුවක් නැතිව මැරෙන්න හිතෙනවනම් කෙලින්ම මානසික වයිද්යවරයෙක් හම්බවෙයන් :cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආතල් එකක් නෑ බන්. මම කල්පනා කරල කරල බැලුවම මට කිසිම පැත්තකින් ගොඩ ඒමක් නෑ. මම හැම දවසකම ජීවත් වෙන්න මැරෙනව මිසක් ජීවිතේ කිසි රහක් නෑ. මම බල්ලෙක් වගේ පාර මැරිල හිටියත් මගේ මළකද වලදාන්න වෙන්නෙත් නගරසබාවට. මේව මතක් වෙනකොට හැම දේම එපා වෙනව බන්.

    ලංකාවේ මනුස්සයෙක් මැරෙන්නේ නැ බන් කන්නේ නැතුව වැඩක් පලක් නැත්තම් ඇත පාලතකට ගිහින් සිල්ලර කඩයක් ,වගාවක් පටන් ගනින් ගහක ගෙඩියක් වැවක මාලුවෙක් හරි කොටා බාගෙන ජිවත් වේය ආතල් එකේ

    හැබැයි කසාදයක් බැදලා නම් සොරි .com තමා උබට අබ සරණයි ඔය කියුවේ අපි වාගේ තනිකදයන්ට දෙන උපදෙසක් මැරේජ් ලයිෆ් ගැන නොදනී