ELAKIRI MIN MADURA

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඔන්න allrights සහෝදරයා කියපු විදිහට මම කාෆ් දෙන්නෙකුයි ටින් ෆොයිල් බාෆ් දෙන්නෙකුයි ගෙනත් දැම්මා. ලොකු ගල් තුනකුත් තිබ්බ ඇතුලෙන්.

    ඒ උනාට තවම කෑම කැවේ නෑ
    ඔන්න මම පින්තූර ටිකකුත් දැම්මා. තව සති 2කින් විතර ලොකු ටැංකියක් හදනවා මෙයාට.

    machan me tank eka arowanata madi. Arowana normally inne bottom eke idala 18inches wage uda water level ekea. aduma gane adi 2.5k wath usa thiyena, adi 5k wage diga thiyena tank ekak ganin.

    kana eka prashnayak na, uta badagini unama kanawa umba baya kale nathnam.
    tank eka podi nisa awul athi.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    ideas for fish tank decor

    13092035_1193185204045624_1336197384638779737_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ මාළු මරා‍ කොටාගන්නවද බං ..........ටැංකියේ හිටියෙ Cardinal Tetra, Black Neon Tetra, Black Skirt Tetra, Serpae Tetra, White Skirt Tetra, Rosy barb, Zebrafish ජෝඩු 10ය වගෙ හිටියා ගප්පි ජෝඩුවයි ..පහුගිය දවස්වල වතුර අඩු හින්දා ටැංකිය සුද්ද කරන්නෙ නැතුව ෆිල්ටර් එක විතරක් සුද්ද කර කර තිබුණා ...ී monday ටැංකිය සුද්ද කරද්දී Cardinal Tetra 20 න් 5යි ඉන්නෙ .ඉතුරු උනුත් අඩු ද දන්නෙ නෑ .... ගොඩක් ඉන්න හින්දා වෙනසක් කියන්න බෑ ....මං හිතුවෙ සුද්ද නොකළ හින්දාහරි රස්නෙට මැරිල ටැංකියෙම දියවෙලා කියලා .....:( අද බලද්දී Cardinal Tetra 1ි යි ඉන්නෙ ..dead bodyවත් නෑ :sorry:.....ඉතුරු උන්ගේ නන් අඩුවක් පේන්නේ නෑ

    එකයි ඉන්නෙ දැන් :(:(:(
    Cardinal_Tetra_1-300x218.jpg
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    Un nikanma marenwa mage 10n ekai inne dan. Marunma anith maalu kotala kanwa body ithuru wenne na
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,688
    1
    9,357
    113
    colombo
    මචන්ලා මම giant gourami පොඩි පැටව් දෙන්නෙක් ගෙනාවා 3cm විතර ඇති මුන් ලොකු වෙන්න කොච්චර කල් යනවද? මොනවද දෙන්න ඕනි?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන්ලා මම giant gourami පොඩි පැටව් දෙන්නෙක් ගෙනාවා 3cm විතර ඇති මුන් ලොකු වෙන්න කොච්චර කල් යනවද? මොනවද දෙන්න ඕනි?

    kan kun dapan
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mchnla,adi 4 tankiykata hornet thilapiyekui oscar joduwak wge dala hadanna puluwn wei da...?...mn hornet la hadala..podi ekek genwa lagadi..net eke tynne wu too aggressive kylane bn..:(