ඔන්න allrights සහෝදරයා කියපු විදිහට මම කාෆ් දෙන්නෙකුයි ටින් ෆොයිල් බාෆ් දෙන්නෙකුයි ගෙනත් දැම්මා. ලොකු ගල් තුනකුත් තිබ්බ ඇතුලෙන්.
ඒ උනාට තවම කෑම කැවේ නෑ
ඔන්න මම පින්තූර ටිකකුත් දැම්මා. තව සති 2කින් විතර ලොකු ටැංකියක් හදනවා මෙයාට.
DO U KNOW ANY PLACE TO BUY
red fin gurami
HOW IS THIS FISH ?
අද බලද්දී Cardinal Tetra 1ි යි ඉන්නෙ ..dead bodyවත් නෑ
.....ඉතුරු උන්ගේ නන් අඩුවක් පේන්නේ නෑ 


මේ මාළු මරා කොටාගන්නවද බං ..........ටැංකියේ හිටියෙ Cardinal Tetra, Black Neon Tetra, Black Skirt Tetra, Serpae Tetra, White Skirt Tetra, Rosy barb, Zebrafish ජෝඩු 10ය වගෙ හිටියා ගප්පි ජෝඩුවයි ..පහුගිය දවස්වල වතුර අඩු හින්දා ටැංකිය සුද්ද කරන්නෙ නැතුව ෆිල්ටර් එක විතරක් සුද්ද කර කර තිබුණා ...ී monday ටැංකිය සුද්ද කරද්දී Cardinal Tetra 20 න් 5යි ඉන්නෙ .ඉතුරු උනුත් අඩු ද දන්නෙ නෑ .... ගොඩක් ඉන්න හින්දා වෙනසක් කියන්න බෑ ....මං හිතුවෙ සුද්ද නොකළ හින්දාහරි රස්නෙට මැරිල ටැංකියෙම දියවෙලා කියලා .....අද බලද්දී Cardinal Tetra 1ි යි ඉන්නෙ ..dead bodyවත් නෑ
.....ඉතුරු උන්ගේ නන් අඩුවක් පේන්නේ නෑ
එකයි ඉන්නෙ දැන්
![]()
Un nikanma marenwa mage 10n ekai inne dan. Marunma anith maalu kotala kanwa body ithuru wenne na




Machanla saltwater tank akak hadanna monawada ona.![]()
ube gewal koheda thiyenne?Sirawata monawada macho ona
මචන්ලා මම giant gourami පොඩි පැටව් දෙන්නෙක් ගෙනාවා 3cm විතර ඇති මුන් ලොකු වෙන්න කොච්චර කල් යනවද? මොනවද දෙන්න ඕනි?
ube gewal koheda thiyenne?
beach eka kittuwada?
yako me fresh water eun hadanneth bohoma amaruwen. uba me Salt water gana ahanawa.