Elakiri No Porn Challange

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ❓
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අයි විල් බීට් යූ

    4.gif

    :cool: අයි විල් වින් ද ගේම්.

    ගනේමුල්ල 🆚 කුරුණෑගල.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    2nd day - ✔
    eeye raaa trigger wenna gihin fap eken passe regret wena hati kalpana karala goda dagatta :D

    2 days 59minutes :cool:
    ada dawasath kohomahari pannaganna ona balamu kochchara will power ekak thiyenawada kiyala :rofl:

    ඇත් බාර දෙය්යෝන්ටයි සෙට් බාර දෙය්යෝන්ටයි කන්න ලව් කරන්න වෙනව. එන්න එන්න මෙව්වා වෙනවා :angry: ගේම අත අරින්න නරකයි :frown:
     
    Last edited:
    May 1, 2016
    75
    20
    0
    3rd Day ✔ :P

    අර link එක දැම්මට පිං. ඇත්තටම කියනවනම් මේ ක්‍රියාවලිය කිසිම වැඩකට ඇති දෙයක් නොවේ. කොච්චර කුඩු බිව්වත් බොන එකාට සාරවත් දෙයක් ලබන්න බෑ. so same thing with fapping :).

    අපි කුඩු බොන එක හරයක් නැති දෙයක් කියල දන්නවා වුනාට fap කරන එක මහා සාරවත් දෙයක් කියල තමයි හිතාගෙන ඉන්නේ :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    porn site block කරන්න ඕන අය norton dns පාවිච්චි කරන්න. yandex එකට වඩා හොඳයි :)

    199.85.126.30
    199.85.127.30

    Porn site block karana eka useless. man meetakalin keepa paarakma try karala baluwa.

    Athe amaaruwata puke pattu bandinawa wage wadak eeka.

    Trigger ekatai beheth awashya wenne machan.

    Trigger unaain passe DNS ain karala block unblock karagena, hama magulakma karagena aapahu wala site eka open karanawa.

    Key eka thiyenne hithe. Technology use karanawanam Block karanna use karanawa wenuwata,

    Mind eka hadena type eeewa karanna hoyaganna.

    NO Fap Counter wagee mokak hari android app ekak use karala count eka wadi wenawa balanna daaganna eken wadak wenawa.

    Day by Day nemei Payen paya winadiyen winadiya thapparen thappare, Dashamen Dashame..!

    ethakota ape energy eka ekathu wena hati apita eka diha balala goda daganna puluwan.

    wala balanna hithunama therum ganna ona apahu mula indan gatha karapu time eka goda daanna oona kiyana ekath,

    Fap eken passe regret wena hatith therum ganna ona mathak karala.
     
    • Like
    Reactions: djfordj