Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යූ සික් #$#%$#% :growl:
    PC එක ඉස්සරහ ඉඳගෙන වැඩ කරනකොට ඔහොම තමයි කරුමෙ :growl:
    කොයි කාලේ ඉඳන්ද කියල දැනගත්තොත් උබට කි බෝඩ් එකේ ගහන්න සිම්බෝල්ස් මදි වෙයි :(
    Dan sahenna kal indan fight karanne meka ekka. fail wena hamadama podda podda igenagannawa kelawena thana
    I need my life back sinhallu :dull: never give up
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක ඔච්චර ගානක්ද බන්, දවසට 10 විතර ගසන එවුන් හිටිය.
    (මාත් ඇතුළුව) දැන්නං නෑ...

    :shocked: යකෝ ඒ නම් ලෙඩක් බං. නහරයක් පුපුරල මැරුනේ නැතුව ඇති. අනික ඕක හොල්ලල අත රිදෙනවනෙ යකෝ සෑහෙන්න. 10ක් කරන උන්ට නම් උන්ගෙ නමවත් මතක නැතුව ඇති ආයෙ කතා දෙකක් නෑ. :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    10ක් :shocked:
    යකො ඔක නම් ලෙඩක් ...
    තොපි කැ# ජෙනරටරක්ද යකො ඔචචර ගහන්නහ් ... :shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    10ක් :shocked:
    යකො ඔක නම් ලෙඩක් ...
    තොපි කැ# ජෙනරටරක්ද යකො ඔචචර ගහන්නහ් ... :shocked:

    :dull: නැට්ටත් ඉදිමෙනව බං ඔහොම අමුවට වනද්දි. ඊට හපන් අත රිදෙනව පට්ට විදියට.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :shocked: යකෝ ඒ නම් ලෙඩක් බං. නහරයක් පුපුරල මැරුනේ නැතුව ඇති. අනික ඕක හොල්ලල අත රිදෙනවනෙ යකෝ සෑහෙන්න. 10ක් කරන උන්ට නම් උන්ගෙ නමවත් මතක නැතුව ඇති ආයෙ කතා දෙකක් නෑ. :eek:

    10ක් :shocked:
    යකො ඔක නම් ලෙඩක් ...
    තොපි කැ# ජෙනරටරක්ද යකො ඔචචර ගහන්නහ් ... :shocked:
    dan naha yako dan godak kalin.
    memory nan adu unata wada danune patta dull gathiyakui muusala gathiyakui pattama muspenthu dawasama kaalakanni gathiyak.

    hamadama 10 times naha. anik dawas walata 5+ times wage. but hitapu gaman dawasak dekak 10. edaa full dawasama waste.

    mama witharak nemei ban computer issarahama kale gewana ung dannawa kochchara kalakannida kiyala.
    freedom ekath 100% thiyenakota kisima disturb ekak naane.
    ubalage gewal wala minissu innawa or monahari reasons thiyena hinda ubala shape eke inne. ubalatath apita wage freedom eka thibboth ubalath me wage thamai :P wala hoyannath hondatama meter eka thiyenawanam hari content eka hoyaaganna yanna ona thana, sites logins arawa mewa okkoma hoyagannath ubalata puluwannam ubala uda balagena indie :P

    addict unama ehemai. bt dan addiction eken galawila inne dan godak kal indan.
    dan mekata thitha thiyanna try karanne.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    ubalage gewal wala minissu innawa or monahari reasons thiyena hinda ubala shape eke inne. ubalatath apita wage freedom eka thibboth ubalath me wage thamai :P wala hoyannath hondatama meter eka thiyenawanam hari content eka hoyaaganna yanna ona thana, sites logins arawa mewa okkoma hoyagannath ubalata puluwannam ubala uda balagena indie
    :P

    :yes::yes::sorry::sorry::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    dan naha yako dan godak kalin.
    memory nan adu unata wada danune patta dull gathiyakui muusala gathiyakui pattama muspenthu dawasama kaalakanni gathiyak.

    hamadama 10 times naha. anik dawas walata 5+ times wage. but hitapu gaman dawasak dekak 10. edaa full dawasama waste.

    mama witharak nemei ban computer issarahama kale gewana ung dannawa kochchara kalakannida kiyala.
    freedom ekath 100% thiyenakota kisima disturb ekak naane.
    ubalage gewal wala minissu innawa or monahari reasons thiyena hinda ubala shape eke inne. ubalatath apita wage freedom eka thibboth ubalath me wage thamai :P wala hoyannath hondatama meter eka thiyenawanam hari content eka hoyaaganna yanna ona thana, sites logins arawa mewa okkoma hoyagannath ubalata puluwannam ubala uda balagena indie :P

    addict unama ehemai. bt dan addiction eken galawila inne dan godak kal indan.
    dan mekata thitha thiyanna try karanne.
    අඩො සිරාවට ? :shocked:
    පිස්සු හැදෙනවන යකො මතක ඇති කාලෙකනම් ඔහොම ඇඩික් වෙලා නැහ්
    උබ කියන එක ඇත්ත ෆ්‍රිඩම් එක තිබ්බොත් නම් අනිවා බැලෙනවා කලින් ෆුල් ෆ්‍රිඩම් තිබ්බහ් නිසා දන්නවා
    හැබැයි ලයිෆ් එක බිසි වෙනකොට නිකම්ම ඇත් වෙනවාහ් බ0 ... වැඩ ගොඩ ගැහෙනකොට ඔවා ගැන හිතන්නහ් වෙලාවක් එන්නෙහ් නැහ්
    ඇඩික් වෙලානම් කරන්නහ් තියෙන හොදම දේ තමා පුලුවන් තරම් ලයිෆ් එක බිසි කරන්නහ් එක ..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩො සිරාවට ? :shocked:
    පිස්සු හැදෙනවන යකො මතක ඇති කාලෙකනම් ඔහොම ඇඩික් වෙලා නැහ්
    උබ කියන එක ඇත්ත ෆ්‍රිඩම් එක තිබ්බොත් නම් අනිවා බැලෙනවා කලින් ෆුල් ෆ්‍රිඩම් තිබ්බහ් නිසා දන්නවා
    හැබැයි ලයිෆ් එක බිසි වෙනකොට නිකම්ම ඇත් වෙනවාහ් බ0 ... වැඩ ගොඩ ගැහෙනකොට ඔවා ගැන හිතන්නහ් වෙලාවක් එන්නෙහ් නැහ්
    ඇඩික් වෙලානම් කරන්නහ් තියෙන හොදම දේ තමා පුලුවන් තරම් ලයිෆ් එක බිසි කරන්නහ් එක ..
    ඒක ඇත්ත. බිසී උනාම ඇරිල යනව.
    ඒ උනාට ගොඩක් දෙනෙක් රෑට/දවල්ට ඉන්ටර්නෙට් ඉන්නව.
    ස්ටඩි වලට/වැඩ වලට.
    මගේ ලයිෆ් එකේ බරක් නැහැ. ප්‍රශ්න අඩුයි ගොඩක්.
    ෆ්‍රී එක උපරිම තියෙනව. මට ඕන දෙයක් කරන්න.
    අනික් එක කරන දේ ප්ලැන් ඔක්කොම තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ.
    වැඩි පුරම ඉන්ටර්නෙට් ඉන්න එකා කොහොමත් දන්නව මේකේ රංගේ.
    මටනං තිත්ත වෙලා තියෙන්නෙ. දැන් මේ මගුල හින්ද මෙලෝ වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් කියන එකේ වටිනාකම තියෙන්නේ මේ ජරාවෙන් ඈත් වෙලා ඉන්න තරමටයි.
    එත් වෙන්නේ අනික් පැත්ත. ඉන්ටර්නෙට් ඉන්න එකා වැඩ කරනවා වෙනුවට ඕකට ඇඩික්ට් වෙනව.
    ඔය සර්කල් එක බ්රේක් කරලා ඉන්ටර්නෙට් එකේ ඉන්න පුරුදු වෙන්න ඕන.
    ජිවිතේ කෙටියි.
    දවස් ගෙවනවා සිං සිං ගාල.
    අපේ ඩේස්ටිනි එක අපි ඩිසයින් කරගන්න ඕන අපිට ඕන විදිහට.
    නැත්තන් අපේ ජීවිතෙන් වැඩක් නැහැ ෆ්‍රීඩම් තිබබ්ට එකෙන් ප්‍රයෝජන නොගෙන.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Hurrrrreeh!
    3rd Day ✔ :cool:

    Limitations live only in our minds. But if we use our imaginations, our possibilities become limitless!
    -Jamie Paolinetti-

    3Days - 34 minutes - 30 sec
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒක ඇත්ත. බිසී උනාම ඇරිල යනව.
    ඒ උනාට ගොඩක් දෙනෙක් රෑට/දවල්ට ඉන්ටර්නෙට් ඉන්නව.
    ස්ටඩි වලට/වැඩ වලට.
    මගේ ලයිෆ් එකේ බරක් නැහැ. ප්‍රශ්න අඩුයි ගොඩක්.
    ෆ්‍රී එක උපරිම තියෙනව. මට ඕන දෙයක් කරන්න.
    අනික් එක කරන දේ ප්ලැන් ඔක්කොම තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ.
    වැඩි පුරම ඉන්ටර්නෙට් ඉන්න එකා කොහොමත් දන්නව මේකේ රංගේ.
    මටනං තිත්ත වෙලා තියෙන්නෙ. දැන් මේ මගුල හින්ද මෙලෝ වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් කියන එකේ වටිනාකම තියෙන්නේ මේ ජරාවෙන් ඈත් වෙලා ඉන්න තරමටයි.
    එත් වෙන්නේ අනික් පැත්ත. ඉන්ටර්නෙට් ඉන්න එකා වැඩ කරනවා වෙනුවට ඕකට ඇඩික්ට් වෙනව.
    ඔය සර්කල් එක බ්රේක් කරලා ඉන්ටර්නෙට් එකේ ඉන්න පුරුදු වෙන්න ඕන.
    ජිවිතේ කෙටියි.
    දවස් ගෙවනවා සිං සිං ගාල.
    අපේ ඩේස්ටිනි එක අපි ඩිසයින් කරගන්න ඕන අපිට ඕන විදිහට.
    නැත්තන් අපේ ජීවිතෙන් වැඩක් නැහැ ෆ්‍රීඩම් තිබබ්ට එකෙන් ප්‍රයෝජන නොගෙන.

    මන් මේ ටික හැමදාම රෑට කල්පනා කරනවා නිදා ගන්න යන්න කලින් ..
    හැබැයි පහුවදා නැගිට්ටට පස්සේ ආයෙත් එන්නේ ඉන්ටර්නෙට් එකට ..
    :(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    PC එක ඉස්සරහ ඉඳගෙන වැඩ කරනකොට ඔහොම තමයි කරුමෙ :growl:
    කොයි කාලේ ඉඳන්ද කියල දැනගත්තොත් උබට කි බෝඩ් එකේ ගහන්න සිම්බෝල්ස් මදි වෙයි :(
    Dan sahenna kal indan fight karanne meka ekka. fail wena hamadama podda podda igenagannawa kelawena thana
    I need my life back sinhallu :dull: never give up

    මේක නම් කරන්න බැරි වැඩක් බන්..
    දැන් අපි ට්‍රිප් එකක් ගිහින් දවස් පහ හය ඉන්නව කිසි අවුලක් නැතුව..
    එහෙම ගසන්න කිසිම ඉන්ටරස්ට් එකක් වත් එන්නෙ නෑ නෙ..
    අවුල තියෙන්නෙ ඉතින් නෙට් එකේ යද්දි එක එක වෙෂියො දැක්කාම ටික ටික මෙව්ව වෙලා වෙලා ටර්න් ඔන් වෙනව..
    ඊට පස්සෙ ඉතිං එලියට දානකන් මොලේ වඩ දෙනව ගහපිය ගහපිය කියල..
    ඊට පස්සෙ ඉතින් සක්කරය ආවත් ඉතින් නවත්තන්න හම්බෙන්නෙ නෑ..

    :dull::dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉස්සර ඉස්කෝලෙට ආවා සෞඛ්‍ය වැඩමුළුවක් කරන්න ලිංගික රෝග ගැන. ඔකේ ඉතින් ප්‍රශ්න තියෙනවා නම් චිට් එකක ලියලා එවන්න කිව්වම අපේ එවුන් ඔක්කොම යවලා තිබ්බේ ස්වයං-වින්දනය කරන්න හොඳ නැද්ද කියලා. :lol:

    හැබැයි ඉතින් ඒ ආපු doctor අක්කලා නම් කිව්වේ කලාට අවුලක් නෑ. ඒක ශරීරයට හිතකරයි කියලා. එහෙම කියලා හැමතිස්සෙම කරන්න එපා කිව්වා :rolleyes: