හොද වෙලාවට පැච් එක ගියෙ..
අපි මචන් 24 ඩෙවිල් ස්ටෙයා කේස් එකෙන් ඇවිත් බබරකන්ද දිය ඇල්ල ගාවින් ඇවිත් නන් පෙරියල් යන්න හිටියෙ. බයික් එකක පැච් එකක් ගිය නිසා නන් පෙරියල් යන්න බැරි උනා. ඉට පස්සෙ කෙලින්ම හපුතලෙන් දියතලාව බන්ඩාරවෙල දෙමෝදර ගිහින් එතනින් ස්ප්‍රින් වැලි එස්ටේට් එකට ගියා මගෙ යාලුවෙක් ඉන්නව.
යකෝ ඔය ගමන හෙන බයානකයි නේ












ගියපු තැනත් දාන්න


