ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol:

    අපි මචන් 24 ඩෙවිල් ස්ටෙයා කේස් එකෙන් ඇවිත් බබරකන්ද දිය ඇල්ල ගාවින් ඇවිත් නන් පෙරියල් යන්න හිටියෙ. බයික් එකක පැච් එකක් ගිය නිසා නන් පෙරියල් යන්න බැරි උනා. ඉට පස්සෙ කෙලින්ම හපුතලෙන් දියතලාව බන්ඩාරවෙල දෙමෝදර ගිහින් එතනින් ස්ප්‍රින් වැලි එස්ටේට් එකට ගියා මගෙ යාලුවෙක් ඉන්නව.
    හොද වෙලාවට පැච් එක ගියෙ..
    යකෝ ඔය ගමන හෙන බයානකයි නේ :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හොද වෙලාවට පැච් එක ගියෙ..
    යකෝ ඔය ගමන හෙන බයානකයි නේ :shocked:

    නන් පේරියල් විතරයි යන්න බැරි උනෙ බන්. :P:rolleyes:

    එහෙමට අමාරුවක් උනෙ නෑ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නන් පේරියල් විතරයි යන්න බැරි උනෙ බන්. :P:rolleyes:

    එහෙමට අමාරුවක් උනෙ නෑ :)
    නන්පේරියල් නං අවුලක් නෑ නේ.. ලේසිම එකයි එහෙනං යන්න බැරි වෙලා තියෙන්නේ... ඩෙවිල්ස් ‍ස්ටෙයා ගිහිං මෙහේ එකෙක් කකුල කඩා ගත්තා ඒකයි මට මතක් උනේ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    නන්පේරියල් නං අවුලක් නෑ නේ.. ලේසිම එකයි එහෙනං යන්න බැරි වෙලා තියෙන්නේ... ඩෙවිල්ස් ‍ස්ටෙයා ගිහිං මෙහේ එකෙක් කකුල කඩා ගත්තා ඒකයි මට මතක් උනේ :dull:

    :nerd:

    අපි මචන් ටිකක් බැහැගෙන එනකොට බඩගිනි වගේ දැනිල ආය හරවන් ගියා ඔහියට. එතන කඩේකින් කාල තමා ආයම ආවෙ. :lol::rofl:

    නන් පෙරියල් යන්න ඕනෙ කොහොම හරි ලගදිම. :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Danna ekek kiyapan David peries ekenma kara gannwanam Full service ekatai normal service ekatai keeyak yanwada kiyala? Me dealer kiyana ewun okkoma horu ekekwath hariyata karanne. honda thenak tibboth ethnata hena senagak innawa ude indan hawas wenakan katta kanna oni. taniyama gaawannath denumak ne. danna pinwathek udaw krannna. mama inne kaduwela

    :lol: DPMC බොරු ගණන් විතරයි..... උඹට ලග ඉන්නවත් දෙන්නේ නැතුව ඇති.... උඹ කඩුවෙල නම් කෝල් එකක් දියන්..... 0773-078-533.... හෙට.... මම සෙට් කරලා දෙන්නම් එලකිරි තැනක්.... සියඹලාපේ... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :nerd:

    අපි මචන් ටිකක් බැහැගෙන එනකොට බඩගිනි වගේ දැනිල ආය හරවන් ගියා ඔහියට. එතන කඩේකින් කාල තමා ආයම ආවෙ. :lol::rofl:

    නන් පෙරියල් යන්න ඕනෙ කොහොම හරි ලගදිම. :yes::yes:

    :growl::growl: කොහෙද බං ඔය නන් පේරියල්...?? මොනවද බලන්න තියෙන්නේ...?? ෆොටෝ ටිකක් දාපන්කෝ බුකියේවත් අපිටත් බලන්න.... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :nerd:

    අපි මචන් ටිකක් බැහැගෙන එනකොට බඩගිනි වගේ දැනිල ආය හරවන් ගියා ඔහියට. එතන කඩේකින් කාල තමා ආයම ආවෙ. :lol::rofl:

    නන් පෙරියල් යන්න ඕනෙ කොහොම හරි ලගදිම. :yes::yes:
    හිරිගඩු ඔයෙන් නාලා.... ආමි කෑම්ප් එකේ රෙස්ට් එකෙන් කාලා.. ඒ පාරේ යන්න..
    4.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :growl::growl: කොහෙද බං ඔය නන් පේරියල්...?? මොනවද බලන්න තියෙන්නේ...?? ෆොටෝ ටිකක් දාපන්කෝ බුකියේවත් අපිටත් බලන්න.... :D

    මට කැමරාව අරන් යන්න බැරි උනා මාමෙ. නැත්තන් දානව. ට්‍රිප් එක ඔගනයිස් කරෙත් මම. අන්තිමට කොහොම හරි අනික් කොල්ලොන්ගෙ කැමරා ෆෝන් වලින් ගහගත්ත ටික තමා.
    මගෙ ෆොන් එකත් නෑ ඒ මගුල වැටිල ටච් එක ගිහින් :rofl::(
    පට්ටම ලස්සනයි. වාහනේකින් නම් ලොවෙත් යන්න බැරි පැති වලට අපි ගියෙ. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :growl::growl: කොහෙද බං ඔය නන් පේරියල්...?? මොනවද බලන්න තියෙන්නේ...?? ෆොටෝ ටිකක් දාපන්කෝ බුකියේවත් අපිටත් බලන්න.... :D

    https://www.facebook.com/media/set/...1073741890.599038673519775&type=3&pnref=story

    මේ තියෙන්නෙ එවුන් සෙට් එකක් පයින් ගිහින් අපි ගිය පාරෙ 2014දි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හොද වෙලාවට පැච් එක ගියෙ..
    යකෝ ඔය ගමන හෙන බයානකයි නේ :shocked:

    bayaanakai hadissi kaarayo ekka giyot. hitha fit iwaseemak tiyana eun ekkanam yanne kisima aulak naha.... nedaa "Speedooo"" M/bike, jeeps walin yanna tiyana natural supirima paarak.. thaama yanna nam bari una... adahas karan innava jeep/cabs wala vat yanna..:):):)

    Nanperial yaddi 4to dapan "Speedaaa" danata eva vat balala hitha hada ganna.. ada hetaka ovaye yaven naha ban....
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    bayaanakai hadissi kaarayo ekka giyot hitha fit iwaseemak tiyana eun ekkanam yanne.. nedaa "Speedooo"" M/bike, jeeps walin yanna tiyana natural supirima paarak.. thaama yanna nam bari una... adahas karan innava jeep/cabs wala vat yanna..:):):)

    Nanperial yaddi 4to dapan "Speedaaa" danata eva vat salakala balanna..

    jeep cab අරන් ගිහින් නම් බෑ යකාගෙ පඩිපෙල බහින්න. පටු පාරෙ වන්ගු ලග වැඩී. 4W වල ලග කැපෙන්නෙත් නෑනෙ. බයික් වලම තමා යන්න ඕනෙ. පහල ඉදන් කලු පහන පැත්තෙන් එන්න නම් පුලුවන් වාහන ව්ලට ඩෙවිල් ස්ටෙයාකේස් එක ගාවට. :):):)

    අපෙ සෙට් එකේ නම් හදිස්සි කාරයෝ ඇත්තෙම නැ. යන ගමන උපරිම රසවිදින සෙට් එකක් තමා යන්න ඕනෙ. ගිහින් බිවත් ගානට. එකෙක්වත් වැටෙන්න ගහන්නෙ නෑ. මෙ වගෙ ගමන් ඩිසන්ට් පිට යන්න ඕනෙ.
    අපි දවස් 4ක් පැද්ද 600km මට. මීගමුවෙ අය්ය කෙනෙක් ආව xr400 එකක. එයාට තව 200kmක් විතර වැඩි වෙන්න ඇති.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    236Km

    Piliyandala - Haputale - Lipton's seat - ambewela - pattipola

    edaama hawasa apahu N'eli gihin awa bonna shure badu genna..(Night ride ekak hawasa 6.30 pitat wela 8.40 vitara weddi apahu awa..

    40Km

    Pattipola - N'eliya - Pattipola

    eka dawase okkoma dura 276Km (Bajaj pulsar 150 2012 modal)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    jeep cab අරන් ගිහින් නම් බෑ යකාගෙ පඩිපෙල බහින්න. පටු පාරෙ වන්ගු ලග වැඩී. 4W වල ලග කැපෙන්නෙත් නෑනෙ. බයික් වලම තමා යන්න ඕනෙ. පහල ඉදන් කලු පහන පැත්තෙන් එන්න නම් පුලුවන් වාහන ව්ලට ඩෙවිල් ස්ටෙයාකේස් එක ගාවට. :):):)

    අපෙ සෙට් එකේ නම් හදිස්සි කාරයෝ ඇත්තෙම නැ. යන ගමන උපරිම රසවිදින සෙට් එකක් තමා යන්න ඕනෙ. ගිහින් බිවත් ගානට. එකෙක්වත් වැටෙන්න ගහන්නෙ නෑ. මෙ වගෙ ගමන් ඩිසන්ට් පිට යන්න ඕනෙ.
    අපි දවස් 4ක් පැද්ද 600km මට. මීගමුවෙ අය්ය කෙනෙක් ආව xr400 එකක. එයාට තව 200kmක් විතර වැඩි වෙන්න ඇති.

    machan uda indan nam dan naha pahala indan udata jeeps wala yanna puluwan.. Mitsubishi jeep club srilanka eken me maathakadi gihin tibba EK eket 4tos daala tibba "Rajeen" kiyala kenek..

    mama oita kalinut dakka privete defenders/pajeros wagayak oke yanava... umba kiyanne eth baha kiyalada..? mokada mama gihin naha. idiriyedi yanna hitan inne pajero/datsun wala..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    machan uda indan nam dan naha pahala indan udata jeeps wala yanna puluwan.. Mitsubishi jeep club srilanka eken me maathakadi gihin tibba EK eket 4tos daala tibba "Rajeen" kiyala kenek..

    mama oita kalinut dakka privete defenders/pajeros wagayak oke yanava... umba kiyanne eth baha kiyalada..? mokada mama gihin naha. idiriyedi yanna hitan inne pajero/datsun wala..

    මම දන්න විදියට ජීප් යන්නෙ තේ ෆැක්ටරිය පාරෙන් ඇවිත්. ඔහිය කලුපහන ජීප් ට්‍රැක් කියන්නෙ ඕකට. අපෙ තාත්ත 1980 ගනන් වල ඔය පාරෙන් ගිහින් තියනව ford capri එකේ :rofl:

    devil staircase පාර නම් මචන් එක තැන වැලමිට වන්ගු තියෙන්නෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දුර නම් ගනන් නෑ. එක දිගට පැය 20ක් නම් පැදල තියනව :D
    Mother-of-God.png

    170km
    giyapu thana kiyanna ba :P
    guti noka kiyapiya :angry::angry::angry: photo daapiya :dull::dull::dull:

    බෙලිහුල්ඔය, අපේ ගමේ ගිහිං තියෙනවා.. මලගෙදරක් වෙලා..180 KM පැය තුනහමාරක් විතර යන්න ඇති. එක දිගටම පැද්දා. තේ බොන්න වත් නැවැත්තුවේ නැතුව. මගේ බයික් එක
    Mother-of-God.png

    :shocked::shocked: උඹ ඕකව කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි.... නැති නන්නත්තාර කරන්නද හදන්නේ....!! :growl::angry:
    :eek::eek::eek:

    :shocked: ගෙදර ඉදන් පොලොන්නරු..... 240Km :D
    Mother-of-God.png

    236KmPiliyandala - Haputale - Lipton's seat - ambewela - pattipola edaama hawasa apahu N'eli gihin awa bonna shure badu genna..(Night ride ekak hawasa 6.30 pitat wela 8.40 vitara weddi apahu awa..40Km Pattipola - N'eliya - Pattipola eka dawase okkoma dura 276Km (Bajaj pulsar 150 2012 modal)
    Mother-of-God.png
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    ගෙදර සිට රූමස්සල, කන්නෙලිය ගිහින් අවා..350KMවිතර තිබ්බා..මගේ පුල්සරාගේ ගියේ..ගිහින් ආවට පස්සේ දවස් 3ක් විතර කොන්දේ අමාරුවක් තිබ්බා:sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙදර සිට රූමස්සල, කන්නෙලිය ගිහින් අවා..350KMවිතර තිබ්බා..මගේ පුල්සරාගේ ගියේ..ගිහින් ආවට පස්සේ දවස් 3ක් විතර කොන්දේ අමාරුවක් තිබ්බා:sorry::sorry:
    Mother-of-God.png

    jade eke giye nedda dura ? :shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තාම ට්‍රෝෆි එක තියෙන්නෙ මගෙ අතේ වගේ.640+km ගියපු කුකුලෙක් නැද්දෙ තනි දවසක් තුල ? ඉන්නවනම් දුරත් එක්ක දාන්ට :cool:

    megusta2.png

    megusta2.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113
    තාම ට්‍රෝෆි එක තියෙන්නෙ මගෙ අතේ වගේ.640+km ගියපු කුකුලෙක් නැද්දෙ තනි දවසක් තුල ? ඉන්නවනම් දුරත් එක්ක දාන්ට :cool:

    megusta2.png

    megusta2.png

    :cool: :cool: :cool: :cool: :cool: