noob1 day 17 hrs walin paththu uname whatzapp labba nisa thamai
Hetai aniddai kohomath welawak Na ita passe thama gema thiyenne...![]()

1 Day ✔
2 Day ✔
3 Day ✔
4 Day ✔
8 Hours 12 Minutes ✔
![]()

noob
theory eka allagannathuwa amarui karanna
![]()
tika tika dawasa dawasa wadi karanna hadanne..once a week wath gahapan nathnam hoda ne agata![]()
dopamine කියන රසායනිකය හින්දා තමයි ඇබ්බැහිවීම් කියන ඩේ ඇති වෙන්නේ. dopamine මොලයට නිකුත් කලහම සතුටක්, සනීපයක් දැනෙනවා. රසවත් ආහාරයක්, යහපත් ක්‍රියාවක් කරපුවහම dopamine මොලයට නිකුත් කිරීමෙන් අපිට සහනයක් දැනෙනවා. වැඩියෙන්ම dopamine නිකුත් වෙන්නේ අපි ලිංගික ක්‍රියා කරද්දී.
අපි යම් මහන්සියක් වෙලා විරුද්ධ ලිංගික ක් එක්ක එකතුවීමයි, තිරයක් දිහා බලාගෙන කරන ස්වයන් වින්දනයෙයි වෙනසක් මොලයට දැනෙන්නේ නැහැ. ඉතින් විශාල dopamine ප්‍රමාණයක් මොලයට මුදා හරිනවා අපි ස්වයං වින්දනයේ යෙදීමේදී.
පහසුවෙන් වැඩි සහනයක් ලබා ගැනීමට මොලය ස්වයං වින්දනයට ඇබ්බැහි වෙනවා.මත්පැන්, සිගරැට්,මත්ද්‍රව්‍ය මේ ලෙසම මොලය කෘතිමව උත්තේජනය කරන දේවල්.
දීර්ග කාලීනව මෙවැනි ඇබ්බැහිවීමකට යොමුවුණු කෙනෙකුට තමන්ගේ මොලය සාමාන්‍ය තත්වයේ තිබියදී ඉතා අඩු dopamine ප්‍රමාණයක් නිපදවන අතර එය එම පුත්ගලයා අපහසුවට පත් කරනවා.
ස්වයං වින්දනය අත්හරින මුල් දින කිහිපය ඉතා අපහසු වන්නේ එම නිසාය. කෙසේ වෙතත් දින 30ක පමණ කාලයක් යම් ඇබ්බැහි වීමකින් ඉවත්ව සිටිය හැකිනම් එම පුරුද්ද අත්හැරීමට හැකි පුරුද්දක්. දින 90 කාලයක් සිටීමෙන් මොලයට අධික ස්වයං වින්දනයෙන් වූ බලපෑම දුරුකර ගත හැකිබව පැවසේ.
කෙසේවෙතත් වරක් අබ්බහිවූ යෙන් ඉතා පහසුවෙන් නැවත එයට යොමුවිය හැක.

Man me dawas 5 set dekak indala me sathiye thama poddak eka langa wadunetika tika dawasa dawasa wadi karanna hadanne..
hariyana wadak nemei boss