Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1 day 17 hrs walin paththu una :baffled: me whatzapp labba nisa thamai
    Hetai aniddai kohomath welawak Na ita passe thama gema thiyenne... :dull:
    noob :lol:
    theory eka allagannathuwa amarui karanna :no:
    3261.jpg
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,594
    2,393
    113
    නිධානයක් උඩ
    dopamine කියන රසායනිකය හින්දා තමයි ඇබ්බැහිවීම් කියන ඩේ ඇති වෙන්නේ. dopamine මොලයට නිකුත් කලහම සතුටක්, සනීපයක් දැනෙනවා. රසවත් ආහාරයක්, යහපත් ක්‍රියාවක් කරපුවහම dopamine මොලයට නිකුත් කිරීමෙන් අපිට සහනයක් දැනෙනවා. වැඩියෙන්ම dopamine නිකුත් වෙන්නේ අපි ලිංගික ක්‍රියා කරද්දී.
    අපි යම් මහන්සියක් වෙලා විරුද්ධ ලිංගික ක් එක්ක එකතුවීමයි, තිරයක් දිහා බලාගෙන කරන ස්වයන් වින්දනයෙයි වෙනසක් මොලයට දැනෙන්නේ නැහැ. ඉතින් විශාල dopamine ප්‍රමාණයක් මොලයට මුදා හරිනවා අපි ස්වයං වින්දනයේ යෙදීමේදී.
    පහසුවෙන් වැඩි සහනයක් ලබා ගැනීමට මොලය ස්වයං වින්දනයට ඇබ්බැහි වෙනවා.මත්පැන්, සිගරැට්,මත්ද්‍රව්‍ය මේ ලෙසම මොලය කෘතිමව උත්තේජනය කරන දේවල්.
    දීර්ග කාලීනව මෙවැනි ඇබ්බැහිවීමකට යොමුවුණු කෙනෙකුට තමන්ගේ මොලය සාමාන්‍ය තත්වයේ තිබියදී ඉතා අඩු dopamine ප්‍රමාණයක් නිපදවන අතර එය එම පුත්ගලයා අපහසුවට පත් කරනවා.

    ස්වයං වින්දනය අත්හරින මුල් දින කිහිපය ඉතා අපහසු වන්නේ එම නිසාය. කෙසේ වෙතත් දින 30ක පමණ කාලයක් යම් ඇබ්බැහි වීමකින් ඉවත්ව සිටිය හැකිනම් එම පුරුද්ද අත්හැරීමට හැකි පුරුද්දක්. දින 90 කාලයක් සිටීමෙන් මොලයට අධික ස්වයං වින්දනයෙන් වූ බලපෑම දුරුකර ගත හැකිබව පැවසේ.

    කෙසේවෙතත් වරක් අබ්බහිවූ යෙන් ඉතා පහසුවෙන් නැවත එයට යොමුවිය හැක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes::yes::yes:
    පුනරුත්තාපනය කරල එලියට දාන කුඩ්ඩන්ගෙන් 75%ක් ආපහු කුඩු ගහන්න පටන් ගන්නවලු :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Man me dawas 5 set dekak indala me sathiye thama poddak eka langa wadune :P tika tika dawasa dawasa wadi karanna hadanne..
    :no: hariyana wadak nemei boss
    uba karanna hadanne kolaba indan matarata yanna ona gamana saren sare magata gihin harila enawa wage wadak.

    eeka godak amarui.
    mokada uba fight eka denawata wadaa eeken ubata give up wena ekath purudu wenawa.

    eka paara allagena adapan. eeka karanne kohomada kiyala uba issella kalpana karapan free welaawaka.
    aththatama ubata meka karanna oona nam uba hoyanawa meka goda daanna ona krama monaada kiyala.

    mama impossible deyak karanna giye naha, ee wenuwata karana hati study karana eka karanne. eeken thamai issarahata yanna puluwan :yes:

    anyway oya eka eka krama try karala balanna. try karana eka hondai mokuth nokara innawata wada ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1 Day ✔
    2 Day ✔
    3 Day ✔
    4 Day ✔
    18h 52min 10sec ✔
    Which one is more powerful? your brain incapable desire, or you. win this fight for your self!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    dopamine කියන රසායනිකය හින්දා තමයි ඇබ්බැහිවීම් කියන ඩේ ඇති වෙන්නේ. dopamine මොලයට නිකුත් කලහම සතුටක්, සනීපයක් දැනෙනවා. රසවත් ආහාරයක්, යහපත් ක්‍රියාවක් කරපුවහම dopamine මොලයට නිකුත් කිරීමෙන් අපිට සහනයක් දැනෙනවා. වැඩියෙන්ම dopamine නිකුත් වෙන්නේ අපි ලිංගික ක්‍රියා කරද්දී.
    අපි යම් මහන්සියක් වෙලා විරුද්ධ ලිංගික ක් එක්ක එකතුවීමයි, තිරයක් දිහා බලාගෙන කරන ස්වයන් වින්දනයෙයි වෙනසක් මොලයට දැනෙන්නේ නැහැ. ඉතින් විශාල dopamine ප්‍රමාණයක් මොලයට මුදා හරිනවා අපි ස්වයං වින්දනයේ යෙදීමේදී.
    පහසුවෙන් වැඩි සහනයක් ලබා ගැනීමට මොලය ස්වයං වින්දනයට ඇබ්බැහි වෙනවා.මත්පැන්, සිගරැට්,මත්ද්‍රව්‍ය මේ ලෙසම මොලය කෘතිමව උත්තේජනය කරන දේවල්.
    දීර්ග කාලීනව මෙවැනි ඇබ්බැහිවීමකට යොමුවුණු කෙනෙකුට තමන්ගේ මොලය සාමාන්‍ය තත්වයේ තිබියදී ඉතා අඩු dopamine ප්‍රමාණයක් නිපදවන අතර එය එම පුත්ගලයා අපහසුවට පත් කරනවා.

    ස්වයං වින්දනය අත්හරින මුල් දින කිහිපය ඉතා අපහසු වන්නේ එම නිසාය. කෙසේ වෙතත් දින 30ක පමණ කාලයක් යම් ඇබ්බැහි වීමකින් ඉවත්ව සිටිය හැකිනම් එම පුරුද්ද අත්හැරීමට හැකි පුරුද්දක්. දින 90 කාලයක් සිටීමෙන් මොලයට අධික ස්වයං වින්දනයෙන් වූ බලපෑම දුරුකර ගත හැකිබව පැවසේ.

    කෙසේවෙතත් වරක් අබ්බහිවූ යෙන් ඉතා පහසුවෙන් නැවත එයට යොමුවිය හැක.
    :yes::yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ✔
    Day 6 - 4th of May, 2016 .......... ❓