Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අදට 7 වෙනි දවස. දැන් නම් නොගහ ඉන්න එක ගේමක්ම නෑ වගේ බන්.
    මටත් දැන් ඒ වගේ තමා ටික ටික

    මට නම් ගේම තියෙන්නෙ නොගහ ඉන්න එක නෙමේ. නොබල ඉන්න එකයි. බැලුවොත් තමා කෙල වෙන්නෙ. ට්‍රිගර් වෙන්නෙ බලපන් බලපන් කියල තමා. :(

    ඔව් එතකොට පට පට ගාල එකිනෙකට කම්බයින් වෙලා වේගයෙන් අපේ ඔලුවේ වැඩ කරනවා වැල බලන්න අදාළ එන්වයර්මන්ට් එක හැදීගෙන හැදීගෙන යනවා. ඒ ස්පීඩ් එක නිසා ඒ අතර මැදින් පැනල ඒ ප්‍රොසෙස් එක බ්‍රේක් කරන්න තියෙන හැකියාව අඩුයි. නමුත් එතන තමා ගේම තියෙන්නේ.
    ඒ විදිහට වේගෙන් ප්‍රොසෙස් එකක් යන අතරේ කොහොමහරි සිස්ටම් එක මැදට පැනල ඒක බ්‍රේක් කරන්න ඕන ඒ වෙලාවට කොහොමහරි.
    ඒක කඩාගත්ත කියන්නේ විශිෂ්ටයි..!
    පස්සේ ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්!
    නමුත් ඒකට අහු වෙලා එහෙම්මම ගහගෙන ගියොත් උබට පස්සේ ඉතුරු වෙන්නේ පසුතැවිල්ලක් විතරයි. ලැබෙන දෙයක් නැහැ!
    අන්න එක තේරුම් අරගෙන මීටර් එකේ තියාගෙන ආලට් එකේ ඉඳපන් ;)

    You are not failing. You are just finding other ways to do it wrong. BECAUSE YOU ARE A WARRIOR and YOU CAN WIN THIS FIGHT!
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ කොහොමහරි මන් ඔන්න 5 වෙනි දවසත් පැන්නුව :P සතුටුයි බොහොම මේගැන.

    ඒක නෙමෙයි නොට් වෙච්ච දෙයක් තියෙනව, productivity එක සැහෙන්න නැගල වගේ තේරෙනවා. ඊයේ දවසේ මාර වැඩ තොගයක් කරගත්ත!
    නිකන් ඉන්න එකේ ආටිකල් එහෙම හොය හොයා කියෙව්වා productivity ගැන එහෙම. එකෙන් තවත් ලොකුවට වෙනසක් උනා.. දැන්නං පට්ට :D

    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ✔
    Day 5 ✔ :cool:
    10 Hours 14 Minutes 30 Seconds :cool:

    day 5 :yes:
    sirawata , oluwata nidahasak danenawa. fealing good ,
    welak balanna wath hiten na dan :yes:
    ela
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ✔
    Day 5 ✔
    Day 6 ✔
    ගානක් වත් නැහ් :cool::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ? ආස හිතෙන ජාතියේ වැලක ගිෆ් එකක් දැක්ක. හොයල බලපුවාම වැලත් ෆුල් එක සෙට් උනා. :baffled: දැන් බලන්නමයි හිත. අද රෑ සිල් බිඳෙයිද මන්ද.. :dull::(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ? ආස හිතෙන ජාතියේ වැලක ගිෆ් එකක් දැක්ක. හොයල බලපුවාම වැලත් ෆුල් එක සෙට් උනා. :baffled: දැන් බලන්නමයි හිත. අද රෑ සිල් බිඳෙයිද මන්ද.. :dull::(

    මේ thread එකේම හිටු.. :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ? ආස හිතෙන ජාතියේ වැලක ගිෆ් එකක් දැක්ක. හොයල බලපුවාම වැලත් ෆුල් එක සෙට් උනා. :baffled: දැන් බලන්නමයි හිත. අද රෑ සිල් බිඳෙයිද මන්ද.. :dull::(

    delete that before it's too late..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මේ thread එකේම හිටු.. :D
    ඔවු බන් ගේමටමයි ඉක්මනට ඇවිත් ත්‍රෙඩ් එක කියෙව්වෙත්. :growl:

    :no: එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.

    මේ තියෙන්නේ මේ Reddit noFap community එකේ අය එකතු වෙලා හදපු benefit වල ලිස්ට් එකක්.
    කියවල බලපන් ;)

    ........
    ..........
    ...............
    thx ban 14+

    • Increased hope, a better future always seems obtainable, no matter how difficult things get
    • Increased conversational skills/eye contact/smiling
    • Increased vocabulary/words come to you more easily
    • More attention to interaction/physical touch than the visual
    • Increased quality of sleep
    • Deeper/more manly voice
    • Increased clarity of mind/loss of brain fog
    • Increased concentration/focus (i.e. better grades)
    • Better decision making (both short- and long-term)
    • Improved memory
    • Less mood swings
    මේ සෙට් එකම මගේ නැත්තටම නැති වෙලාද මන්ද... කොහොම හරි අල්ලන් යන්න ඕනෙ බලන්න. :rofl::)

    Day 4 ? 3 hours left
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ? ආස හිතෙන ජාතියේ වැලක ගිෆ් එකක් දැක්ක. හොයල බලපුවාම වැලත් ෆුල් එක සෙට් උනා. :baffled: දැන් බලන්නමයි හිත. අද රෑ සිල් බිඳෙයිද මන්ද.. :dull::(
    දැන් කරන්න ඕන ඒ අතීතෙට සමු දෙන එක මචං ;)
    මගෙත් පට්ටම Deep Fantasy තිබුන
    නමුත් දැන් මන් ඒ එකින් එක අත අරින තත්වෙට ඇවිල්ල මට ටික ටික රියල් පවර් එකක් එකතු වෙන්න පටන් අරන් වගේ දැනෙනව.

    උබට ගොඩ එන්න ඕන නම්.. වැල නිසා උගේ මයින්ඩ් එක abuse වෙලා තිබ්බ තරම ගොඩ ගන්න ගමන යන්න නම්
    උබට වැල අමතක කරලා ඒ ෆැන්ටසි සේරම අත ඇරලා උඹගේ ලයිෆ් එක ගැන, ගොඩ යාම ගැන හිතන්න ඕන තැනට ඇවිත් ඉන්නේ කියන එක දැකපන්.

    උබ ලොකු පිම්මක් පනින්න ලැහැස්ති වෙලා තියෙන්නේ. ආයේ ආත්ම ගානක ඉඳන් Build කරගෙන ආපු Will Power එකක් උබට තියෙන හින්ද තමා උබ අද මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ. උඹ උඹගේ Destiny එක ලියන කන්ට්‍රෝල් එක උඹේ අතට ගන්නයි හදන්නෙ.
    උඹ ගේම කාගෙන ඇද්දොත් උබට ඉස්සරහට ගොඩක් සතුටු වෙන්න පුළුවන් උඹ මෙච්චර දුර ගමනක් ඇවිල්ල නේද කියල ආපස්ස හැරිලා බලල.

    ඔරලෝසුවේ තප්පර කට්ට දිහා බලපන්! බලල කල්පනා කරපන් ඒ තප්පරෙන් තප්පරේ එකතු වෙන්නේ උඹගේ අනාගතයට ගොඩ නගන්න ඇඟට එකතු වෙන ජවය කියල!

    උබ මේක waste කරගන්නේ නැහැ කියල තදින් හිතට ගනිං!

    එක ඉතාමත් වැදගත් දෙයක්. මෙතන අවශ්‍යතාවය Main Target එක අවුල් උනොත් උබ Priority එක බස්සනවා NoFap වල. මේක කොච්චර උඹට Impotent ද කියල හිතල බලපන් ;)

    Edit:
    Eyes හරහා ඇවිත් උබේ ට්‍රිගර් එක වැදිලා තියෙන්නේ.

    උඹ තේරුම් ගනින් ඔය දකින දේවල් නිකන්ම Trigger එකක් විතරයි. ඔකේ අවසානය අතන කියල
    මොන මගුල දැක්කත් අන්තිමට ඒක ට්‍රිගර් එකක් විතරයි කියන තැනට ඇවිත් තියෙන්නේ මම.
    එතකොට මම දන්නවා ට්‍රිගර් එක වැදුන කියල.
    එතනින් එහාට කරන්න ඕන දේ මම දන්නව.

    ඒ දැනගැනීම සහ NoFap වල වැදගත් කම ඔක්කොම එක්ක ගත්තම ගේමක් නැහැ එක බිඳගෙන ඉස්සරහට යන්න.

    වහල් භාවයෙන් මිදිලා අපේ ජිවිතේ එලට ගෙවන්න පුළුවන් වෙයි. ගොඩක් bad Habits නවත්තන්න will power සහ Guts build වෙයි.

    තව ඉතින් meditate කලොත් will power එක නං පට්ටටම හැදෙනව.
    එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒක වෙන ටොපික් එකක්.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ✔
    Day 6 - 4th of May, 2016 .......... ✔
    Day 7 - 5th of May, 2016 .......... ❓
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :cool: අවංකවම පට්ට සතුටුයි උඹලා දත කාගෙන කැප වෙලා චැලේන්ජ් එක දිගට කරගෙන යන එකට මචන්ලා. :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ✔
    Day 6 - 4th of May, 2016 .......... ✔
    Day 7 - 5th of May, 2016 .......... ❓
    ගින්දර! ඔය තියෙන්නේ බං.. ඔහොම යන්!
    ඇස් වහ තියෙන කටවහ තියෙන එකෙක් ඇවිත් මේකට අඩෝ පට්ටනේ කිව්වත් වැඩක් නෑ උබට උබේ හිත කන්ට්‍රෝල් කරගන්න පුළුවන්නන් ඒ ඔක්කොම උබ ඉස්සරහ දනින් වැටෙයි ;)
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මුසලයෝ තොපි නොගැහුවට කමක් නැහැ ශ්‍රී ලන්කන් වැල ටිකක් බලන්න සය්ට් ටිකක් කියපියව් .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මුසලයෝ තොපි නොගැහුවට කමක් නැහැ ශ්‍රී ලන්කන් වැල ටිකක් බලන්න සය්ට් ටිකක් කියපියව් .
    wena thread ekakata palayan, naththan thread ekak open korala illaganin. wala balala eekatama jeewithema yatakaragena puss kaala mariyang :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :cool: අවංකවම පට්ට සතුටුයි උඹලා දත කාගෙන කැප වෙලා චැලේන්ජ් එක දිගට කරගෙන යන එකට මචන්ලා. :)
    අනිවා බන් සෙට් එක සෙට් වෙලා ගෙමෙන් ඉද්දි උන්ට උදව් කරගෙන යද්දී ෆුල් ගැම්මක් එනවා බන් තනියෙන් රජවෙන්න දඟලනවට වඩා
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :no: එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.

    මේ තියෙන්නේ මේ Reddit noFap community එකේ අය එකතු වෙලා හදපු benefit වල ලිස්ට් එකක්.
    කියවල බලපන් ;)

    DISCLAIMER: THIS IS A COMPILATION OF CHANGES, FOUND IN REPORTS FROM PEOPLE WHO HAVE QUIT PMO FOR A CERTAIN PERIOD OF TIME, THAT YOU MAY OF MAY NOT FEEL WHEN YOU UNDERGO THIS CHALLENGE. THESE ARE ALSO MAINLY THE POSITIVE CHANGES. THEY ARE, HOWEVER, GENERAL CHANGES THAT MOST PEOPLE SEE THAT YOU CAN MOST LIKELY EXPECT FROM UNDERGOING THIS CHALLENGE.
    DISCLAIMER: ALTHOUGH R/NOFAP IS DIRECTED TO BOTH MEN AND WOMEN AND STRAIGHT/GAY/BI, THESE EFFECTS WILL FOCUS ON THOSE THAT STRAIGHT MEN UNDERGO. THERE MAY ALSO BE SOME THINGS THAT DO NOT APPLY TO YOU (E.G. IMPROVED GRADES IN SCHOOL), BUT THOSE HAVE AN EQUIVALENT FOR OTHERS (E.G. IMPROVED PRODUCTIVITY AT WORK).
    I have compiled this list mostly to convince myself of all these benefits (and wow am I now motivated to keep going) and because I will possibly one day use this to write an essay about nofap. I, however, als wanted to share this with you guys.
    POSITIVE CHANGES
    PERSPECTIVE ON LIFE - FEELING MORE ALIVE THAN EVER

    • Increased happiness/pride/joy/confidence/calmness
    • Happiness is found in simpler things (a walk, a nice meal, music)
    • Experiencing more emotions, feeling less numb to life
    • Loving/accepting yourself
    • Taking a stand for yourself/not backing down/stating your opinion
    • Increased hope, a better future always seems obtainable, no matter how difficult things get
    SOCIAL INTERACTIONS - BECOME AN ALPHA MALE

    • Less social anxiety/fear of judgement
    • Initiate conversation more often
    • Increased conversational skills/eye contact/smiling
    • Increased vocabulary/words come to you more easily
    • Feel more in touch with other people (and their emotions)
    MORE FOCUSED ON INTERACTION WITH WOMEN

    • Real women look more attractive
    • More attention to interaction/physical touch than the visual
    • Increased motivation to meet/talk to women (butterflies won't go away, but your sex drive will provide a counter-force to overcome them)
    • Creation of a magnetic "sexual aura", a sexual energy that attracts more attention from women both known and unknown
    • Feel less intimidated in the presence of an attractive woman
    • Better sex (enjoying the sex itself, not just pursuing orgasm)
    PHYSICAL AND MENTAL - THINK CLEARLY, TAKE ACTION AND LOOK GOOD

    • Increased determination, energy and productivity (i.e. reading, writing, drawing, working out...)
    • Increased quality of sleep
    SPECIFICALLY PHYSICAL

    • Better posture/appearance (i.e. by working out + clearer skin, less acne)
    • Increased athletic performance (stamina, physical strength
    • Deeper/more manly voice
    • (Increased vision has been reported by very few people)
    SPECIFICALLY MENTAL

    • Increased clarity of mind/loss of brain fog
    • Increased concentration/focus (i.e. better grades)
    • Better decision making (both short- and long-term)
    • Improved memory
    • Less mood swings
    • Better dream recall/more vivid dreams (and possibly more positive dreams)
    SOME THINGS TO CONSIDER
    • The urges to PMO do not go away completely, but you don't feel like acting on them anymore. You just put your energy into doing other things
    • Most people undergo a flatline at some (or more) point(s) during this challenge (decreased libido)
    • If you do relapse, you are way more likely to be sickened by the extremes in porn you used to find arousing
    • Fantasies/old videos still pop up in your head, but it's easier to get rid of them now
    • More wet/porn/masturbation dreams
    (Note: if it weren't for nofap, I wouldn't have even put any effort into making this list and then formatting it to put it on reddit)
    TL;DR: nofap changes your life
    EDIT: misspelled word
    EDIT 2: added "Better dream recall/more vivid dreams (and possibly more positive dreams)"
    NOTE: Wow, I just noticed this thread has been mentioned on YourBrainOnPorn under "What benefits do people see as they reboot?".

    Source:
    https://www.reddit.com/r/NoFap/comments/1hv6j9/a_compilation_of_benefits_people_have_noticed/

    rep 5+ TFS
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගින්දර! ඔය තියෙන්නේ බං.. ඔහොම යන්!
    ඇස් වහ තියෙන කටවහ තියෙන එකෙක් ඇවිත් මේකට අඩෝ පට්ටනේ කිව්වත් වැඩක් නෑ උබට උබේ හිත කන්ට්‍රෝල් කරගන්න පුළුවන්නන් ඒ ඔක්කොම උබ ඉස්සරහ දනින් වැටෙයි ;)

    :) උඹත් අනික් උනුත් මොන දහ දුක විඳලා හරි ගත්ත අභියෝගෙ හැම වෙලේම හිතේ තියන් නිතර ත්‍රේඩ් එකට ඇවිත් අනික් උන්ගෙ සාර්ථකත්වයත් දැක බලාගෙන උන්ට බොක්කෙන්ම විශ් කරලා උඹලත් තනි තනිව තම තමන්ව රැකගනිල්ලා.

    :yes: කොල්ලො වුන අපිට මේ වගේ සුළු challange එකක් බැරි නම් පිරිමිකමෙනුත් වැඩක් නෑ බං.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අනිවා බන් සෙට් එක සෙට් වෙලා ගෙමෙන් ඉද්දි උන්ට උදව් කරගෙන යද්දී ෆුල් ගැම්මක් එනවා බන් තනියෙන් රජවෙන්න දඟලනවට වඩා

    සිරාම කතාව. මම ඒකයි ප්‍රෝග්‍රස් එක දාන්න මේකට එන්නේ දවස ගානෙ කොහෙ මොනවා කර කර හිටියත්. එකක් මේ ත්‍රේඩ් එකේ ෆැප් වලට විරුද්ධව හිතත් එක්ක ෆයිට් කරන අපේම උන්ට වචනෙකින් හරි සප් එකක් දෙන්න. අනික අනික් උන්ගෙ සාර්ථකත්වය දැකලා අවංකවම සතුටු වෙන්න සහ තම තමනුත් එහෙම මේක ඇදන් යන්න ඕන බව මතක් කරගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    දැන් කරන්න ඕන ඒ අතීතෙට සමු දෙන එක මචං ;)
    මගෙත් පට්ටම Deep Fantasy තිබුන
    නමුත් දැන් මන් ඒ එකින් එක අත අරින තත්වෙට ඇවිල්ල මට ටික ටික රියල් පවර් එකක් එකතු වෙන්න පටන් අරන් වගේ දැනෙනව.

    උබට ගොඩ එන්න ඕන නම්.. වැල නිසා උගේ මයින්ඩ් එක abuse වෙලා තිබ්බ තරම ගොඩ ගන්න ගමන යන්න නම්
    උබට වැල අමතක කරලා ඒ ෆැන්ටසි සේරම අත ඇරලා උඹගේ ලයිෆ් එක ගැන, ගොඩ යාම ගැන හිතන්න ඕන තැනට ඇවිත් ඉන්නේ කියන එක දැකපන්.

    උබ ලොකු පිම්මක් පනින්න ලැහැස්ති වෙලා තියෙන්නේ. ආයේ ආත්ම ගානක ඉඳන් Build කරගෙන ආපු Will Power එකක් උබට තියෙන හින්ද තමා උබ අද මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ. උඹ උඹගේ Destiny එක ලියන කන්ට්‍රෝල් එක උඹේ අතට ගන්නයි හදන්නෙ.
    උඹ ගේම කාගෙන ඇද්දොත් උබට ඉස්සරහට ගොඩක් සතුටු වෙන්න පුළුවන් උඹ මෙච්චර දුර ගමනක් ඇවිල්ල නේද කියල ආපස්ස හැරිලා බලල.

    ඔරලෝසුවේ තප්පර කට්ට දිහා බලපන්! බලල කල්පනා කරපන් ඒ තප්පරෙන් තප්පරේ එකතු වෙන්නේ උඹගේ අනාගතයට ගොඩ නගන්න ඇඟට එකතු වෙන ජවය කියල!

    උබ මේක waste කරගන්නේ නැහැ කියල තදින් හිතට ගනිං!

    එක ඉතාමත් වැදගත් දෙයක්. මෙතන අවශ්‍යතාවය Main Target එක අවුල් උනොත් උබ Priority එක බස්සනවා NoFap වල. මේක කොච්චර උඹට Impotent ද කියල හිතල බලපන් ;)

    Edit:
    Eyes හරහා ඇවිත් උබේ ට්‍රිගර් එක වැදිලා තියෙන්නේ.

    උඹ තේරුම් ගනින් ඔය දකින දේවල් නිකන්ම Trigger එකක් විතරයි. ඔකේ අවසානය අතන කියල
    මොන මගුල දැක්කත් අන්තිමට ඒක ට්‍රිගර් එකක් විතරයි කියන තැනට ඇවිත් තියෙන්නේ මම.
    එතකොට මම දන්නවා ට්‍රිගර් එක වැදුන කියල.
    එතනින් එහාට කරන්න ඕන දේ මම දන්නව.

    ඒ දැනගැනීම සහ NoFap වල වැදගත් කම ඔක්කොම එක්ක ගත්තම ගේමක් නැහැ එක බිඳගෙන ඉස්සරහට යන්න.

    වහල් භාවයෙන් මිදිලා අපේ ජිවිතේ එලට ගෙවන්න පුළුවන් වෙයි. ගොඩක් bad Habits නවත්තන්න will power සහ Guts build වෙයි.

    තව ඉතින් meditate කලොත් will power එක නං පට්ටටම හැදෙනව.
    එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒක වෙන ටොපික් එකක්.
    පට්ට බන්.. දැන් නම් බලන්න හිතෙන්නෙ නෑ. ඒත් බන් මට පොඩි අවුලක් තියෙනව..

    දැන් ඔය මෙතන දාල තියෙන බෙනිෆ්ට්ස් ටික අදාල වෙන්නෙ nofap වලට විතරමද. ඒ කියන්නෙ fap නොකර ඕක බලනකොටත් අවුලක් වෙනවද.. දැන් ඉතින්
    අන් රේටඩ් film එකක් බැලුවොත් fap වෙන්න තරම් ට්‍රිගර් එකක් නෑනෙ. එතකොටත් අවුලක් තියෙනවද..

    මම මෙක විශේෂයෙන් අහන්නෙ වැල බලනකොට මොළෙන් නිකුත් වන මොකද්ද හෝමෝන් එකක් ගැන පෝස්ට් එකක් තිබ්බ. දැන් මේක අන්රේටඩ් එකක් බලද්දිත් වෙනවද.. සමහර දේවල් ගැන නම් පැහැදිලි නෑ.. තව රෙඩිට් එකේ පෝස්ට් එකකුත් තිබ්බ fap වල බෙනිෆිට්ස් දාල. ඒව බොරුද බන්.