Person of Interest TV series Fans

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අඩෝ! Season 5 ඇවිල්ලෝ :rofl::rofl::rofl:

    iyema baluwa bn fatta :rolleyes:

    tumblr_o6n0zkPsc51r2qaf3o8_250.gif

    “Just call me Root, bitch”:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න උබලා කියන හින්දම download කරන්න යන්නේ. මටත් හිතෙනවා හොද ඇති කියල. මේකේ සිංහල sub ගන්න තියනවද බන්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    iyema baluwa bn fatta :rolleyes:

    tumblr_o6n0zkPsc51r2qaf3o8_250.gif

    “Just call me Root, bitch”:lol:

    දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.:D සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    උඹ 1 st season එකේ episodes කීයක් බැලුවද??? පලවෙනි එපිසෝඩ් 10 විතර වෙනකන් එකම විදිහටනේ බං යන්නේ. එතකොට හිතෙනවා අපෝ මල ජරාවක් කියලා. අනික අර අතීතේ සිද්දි පෙන්නන නිසා මොන්ගල් වෙනවා. නමුත් උඹ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවනම් හරියට ඊට පස්සේ දිගටම බලන්න ගන්නවා. ඔය TV series එකේ තියෙන චොරම සීසන් එක පලවෙනි එක කියලා කියන්නම්. හොඳම එක 4 වෙනි එක කියලා කියන්නම්. එදිනෙදා යන පොඩි පොඩි කතා ඇතුලේ හෙන ලොකු ස්ටෝරියක් යනවා බං. ඒක පට්ටම සිරා.

    :yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.:D සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.
    ඒක හොදයි මචං දිගටම ඇදගෙන ගිහිං කතාව චා කරනවට වඩා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඒ උනාට CBS එකේ ඉන්නේ මහ බල්ලෝ බං සතියට එපි දෙකක් රිලීස් කරනවා. වැඩකට නැති ටීවී සීරීස් නම් පෙන්නනවා.
    me patte enawa nam mata genath deepiyoo.....

    tho nam maha urulewek!:angry:
    mata GOT balanna set korala dan abin kewa wage ooi!:baffled::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න උබලා කියන හින්දම download කරන්න යන්නේ. මටත් හිතෙනවා හොද ඇති කියල. මේකේ සිංහල sub ගන්න තියනවද බන්.

    ඕකට සිංහල සබ් නැතුව ඇති බං මේක ගොඩක් උන් බලන එකක් නෙමෙයි ගොඩක් අනඩරේටඩ් එකක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.:D සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.

    ජොනතන් නූලන්ගේ ක්‍රියේශන් එකක්නේ. ලොවෙත් සීසන් 5 එකේ ආරම්භයම බලාපොරොත්තු වැඩි කලා. :cool: