ela ela patta kathawa 4 balanagan inne![]()
ow bn oka blnne IT set nsa wenna ati
අඩෝ! Season 5 ඇවිල්ලෝ


me, umba oka balala dan ee langa eka enakan inne kohomada? balanavada nadda kiyala kalpana kaleiyema baluwa bn fatta
![]()
“Just call me Root, bitch”![]()

iyema baluwa bn fatta
![]()
“Just call me Root, bitch”![]()
සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු. උඹ 1 st season එකේ episodes කීයක් බැලුවද??? පලවෙනි එපිසෝඩ් 10 විතර වෙනකන් එකම විදිහටනේ බං යන්නේ. එතකොට හිතෙනවා අපෝ මල ජරාවක් කියලා. අනික අර අතීතේ සිද්දි පෙන්නන නිසා මොන්ගල් වෙනවා. නමුත් උඹ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවනම් හරියට ඊට පස්සේ දිගටම බලන්න ගන්නවා. ඔය TV series එකේ තියෙන චොරම සීසන් එක පලවෙනි එක කියලා කියන්නම්. හොඳම එක 4 වෙනි එක කියලා කියන්නම්. එදිනෙදා යන පොඩි පොඩි කතා ඇතුලේ හෙන ලොකු ස්ටෝරියක් යනවා බං. ඒක පට්ටම සිරා.

ඒක හොදයි මචං දිගටම ඇදගෙන ගිහිං කතාව චා කරනවට වඩා.දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.
අඩෝ! Season 5 ඇවිල්ලෝ




Thaama palaweni epiya witarayi ban. Eeye baluwa
iyema baluwa bn fatta
![]()
“Just call me Root, bitch”![]()


me patte enawa nam mata genath deepiyoo.....ඔව් ඒ උනාට CBS එකේ ඉන්නේ මහ බල්ලෝ බං සතියට එපි දෙකක් රිලීස් කරනවා. වැඩකට නැති ටීවී සීරීස් නම් පෙන්නනවා.



ඔන්න උබලා කියන හින්දම download කරන්න යන්නේ. මටත් හිතෙනවා හොද ඇති කියල. මේකේ සිංහල sub ගන්න තියනවද බන්.
දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.
