Person of Interest TV series Fans

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    wanner TV එකේ අහම්බෙන් බැලුනා episode එකක් දෙකක්. share market seen එකක් ගියේ මතක හැටියට. පට්ට. කොහොමත් මුල ඉදන් බලන්න ඕනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක හොදයි මචං දිගටම ඇදගෙන ගිහිං කතාව චා කරනවට වඩා.

    ඒ උනාට නවත්තන්නේ බං CBS එකේ උන් විකාශනය නවත්තන්න හදන නිසාලු. ඒක නම් අපරාදයක්. මේ කතාව මෙතෙක් දුර අපි හිතපු නැති දේවල් කොච්චරක් උනාද. පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙන් පටන් ගත්තු බෝරින් වෙච්ච කතාවක් පලවෙනි සීසන් එකේ අන්තිම වෙනකොට ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඇඟිලි ගනින මට්ටමට පත්වෙන්න තරම් සීසන් එකෙන් සීසන් එක සුපිරි වෙන්න තරම් හදන එවුන්ගේ ක්‍රියේටිවිටි එක අනුව මේක තව ටිකක් ඇදුනනම් ඔතනින් එහාට උනත් පට්ට කතාවක් ගොඩනගන්න බැරි නැහැ. :(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.:D සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.

    ඒ උනාට නවත්තන්නේ බං CBS එකේ උන් විකාශනය නවත්තන්න හදන නිසාලු. ඒක නම් අපරාදයක්. මේ කතාව මෙතෙක් දුර අපි හිතපු නැති දේවල් කොච්චරක් උනාද. පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙන් පටන් ගත්තු බෝරින් වෙච්ච කතාවක් පලවෙනි සීසන් එකේ අන්තිම වෙනකොට ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඇඟිලි ගනින මට්ටමට පත්වෙන්න තරම් සීසන් එකෙන් සීසන් එක සුපිරි වෙන්න තරම් හදන එවුන්ගේ ක්‍රියේටිවිටි එක අනුව මේක තව ටිකක් ඇදුනනම් ඔතනින් එහාට උනත් පට්ට කතාවක් ගොඩනගන්න බැරි නැහැ. :(

    oke seen eka tvseries godak shoot kranne New york town eke lu
    e hinda fatta expensive lu
    anika anthima season eke usa viewers adu una 9 milion idan 6 milion wnakan :frown:
    iye epi ekatath thibbe
    7.4 million

    cbs kiyanne fatta godak viewer la inna network ekak ne
    godak eke yana tv series 10-15 million wath balanawa

    big bang theory / NCIS ehema 15 million wada blanawa :(
    :(:(
    habai un kiyala thiyenawa passe reboot series widihata ei kiyala
    hariyata heroes reborn wage :confused:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,806
    2,653
    113
    Kadawatha, Sri Lanka
    ඒ උනාට නවත්තන්නේ බං CBS එකේ උන් විකාශනය නවත්තන්න හදන නිසාලු. ඒක නම් අපරාදයක්. මේ කතාව මෙතෙක් දුර අපි හිතපු නැති දේවල් කොච්චරක් උනාද. පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙන් පටන් ගත්තු බෝරින් වෙච්ච කතාවක් පලවෙනි සීසන් එකේ අන්තිම වෙනකොට ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඇඟිලි ගනින මට්ටමට පත්වෙන්න තරම් සීසන් එකෙන් සීසන් එක සුපිරි වෙන්න තරම් හදන එවුන්ගේ ක්‍රියේටිවිටි එක අනුව මේක තව ටිකක් ඇදුනනම් ඔතනින් එහාට උනත් පට්ට කතාවක් ගොඩනගන්න බැරි නැහැ. :(

    Patta dukai oi iwara wenava kivvama :(
    Me davas wala Lucifer thamai bala bala inne. Eketh 1st season eka iwarai :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oke seen eka tvseries godak shoot kranne New york town eke lu
    e hinda fatta expensive lu
    anika anthima season eke usa viewers adu una 9 milion idan 6 milion wnakan :frown:
    iye epi ekatath thibbe
    7.4 million

    cbs kiyanne fatta godak viewer la inna network ekak ne
    godak eke yana tv series 10-15 million wath balanawa

    big bang theory / NCIS ehema 15 million wada blanawa :(
    :(:(
    habai un kiyala thiyenawa passe reboot series widihata ei kiyala
    hariyata heroes reborn wage :confused:
    will see bro
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැලුවද බැලුවද??? Episode 3 එකේ පටන් ගැන්මේ Intro එක උඹලා නෝට් කලාද. හැරොල්ඩ් සහ ග්‍රියර් දෙන්නගෙම ඩබින් මික්ස් එකකින් Intro එක යන්නේ කියලා උඹලා නෝට් කලාද. මම බලපු පට්ටම ක්‍රියේටිව් TV සීරීස් එක තමයි මේක බං ලොවෙත්.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    බැලුවද බැලුවද??? Episode 3 එකේ පටන් ගැන්මේ Intro එක උඹලා නෝට් කලාද. හැරොල්ඩ් සහ ග්‍රියර් දෙන්නගෙම ඩබින් මික්ස් එකකින් Intro එක යන්නේ කියලා උඹලා නෝට් කලාද. මම බලපු පට්ටම ක්‍රියේටිව් TV සීරීස් එක තමයි මේක බං ලොවෙත්.
    :yes::yes::cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    person-of-interest-root-dies-amy-acker.jpg

    :sorry::sorry::shocked:
    E10
    Rooooooooooooot:eek: