wanner TV එකේ අහම්බෙන් බැලුනා episode එකක් දෙකක්. share market seen එකක් ගියේ මතක හැටියට. පට්ට. කොහොමත් මුල ඉදන් බලන්න ඕනේ.
ඒක හොදයි මචං දිගටම ඇදගෙන ගිහිං කතාව චා කරනවට වඩා.

දැන් ඉතින් ඊළඟ එපිය රිලීස් වෙනකන් ඉවසන් හිටු.සීසන් 5 අනිත් හතරටම වඩා හොඳයි වගේ. එත් මුන් සීසන් 5 වලින් පස්සෙ නවත්තනවලු.
ඒ උනාට නවත්තන්නේ බං CBS එකේ උන් විකාශනය නවත්තන්න හදන නිසාලු. ඒක නම් අපරාදයක්. මේ කතාව මෙතෙක් දුර අපි හිතපු නැති දේවල් කොච්චරක් උනාද. පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙන් පටන් ගත්තු බෝරින් වෙච්ච කතාවක් පලවෙනි සීසන් එකේ අන්තිම වෙනකොට ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඇඟිලි ගනින මට්ටමට පත්වෙන්න තරම් සීසන් එකෙන් සීසන් එක සුපිරි වෙන්න තරම් හදන එවුන්ගේ ක්රියේටිවිටි එක අනුව මේක තව ටිකක් ඇදුනනම් ඔතනින් එහාට උනත් පට්ට කතාවක් ගොඩනගන්න බැරි නැහැ.![]()

will see brooke seen eka tvseries godak shoot kranne New york town eke lu
e hinda fatta expensive lu
anika anthima season eke usa viewers adu una 9 milion idan 6 milion wnakan
iye epi ekatath thibbe 7.4 million
cbs kiyanne fatta godak viewer la inna network ekak ne
godak eke yana tv series 10-15 million wath balanawa
big bang theory / NCIS ehema 15 million wada blanawa
![]()
habai un kiyala thiyenawa passe reboot series widihata ei kiyala
hariyata heroes reborn wage![]()
Patta dukai oi iwara wenava kivvama
Me davas wala Lucifer thamai bala bala inne. Eketh 1st season eka iwarai![]()

me patte enawa nam mata genath deepiyoo.....
tho nam maha urulewek!
mata GOT balanna set korala dan abin kewa wage ooi!![]()
okkoma enakan idalama eka paarama balnawa.
jun iwara weddi okkoma epi tika enawa bn. masa dekaineh. eka innawa kohomahariඋඹට එහෙම ඉන්න පුලුවන්ද බං මටනම් ලොවෙත් බෑ.
jun iwara weddi okkoma epi tika enawa bn. masa dekaineh. eka innawa kohomahari
බැලුවද බැලුවද??? Episode 3 එකේ පටන් ගැන්මේ Intro එක උඹලා නෝට් කලාද. හැරොල්ඩ් සහ ග්‍රියර් දෙන්නගෙම ඩබින් මික්ස් එකකින් Intro එක යන්නේ කියලා උඹලා නෝට් කලාද. මම බලපු පට්ටම ක්‍රියේටිව් TV සීරීස් එක තමයි මේක බං ලොවෙත්.

![]()
E10
Rooooooooooooot