Elakiri No Porn Challange

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    :angry: නොඳකින්. තූ තෝ.. අපරාදෙ මෙච්චර සෙට් එකක් ගේමේ ඉද්දිත් උඹ ගේම අතෑරලා සොකඩේ හොල්ලන්න ගියෙ. දැන් වුන දේ වුනා. ඒකෙන් ගන්න තියෙන දේ අරන් හැදිය මචන්. ආයේ මුල ඉඳලා එන්ටර් වෙයන්. වුන දේ ගැන වද වෙන්න එපා. :no:

    87432586004Inoshi%20Perera.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    As deka palla kaalla daala giyaata wadaa hithata awul man weak kiyala daneddi :growl:

    හිත control මදි.:dull: ආනාපානසති කරන්න. හිත එකග කරගන්න පුළුවන්.

    mageth hitha control na bn :( . ekai matath me wade karanna amaru. robinhood kiwwa wage whatsapp group walin thama malama karadare. leave wennath ba ithin yaluwo inna nisa :angry:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka

    maath ada idan set wenawa :) maath godak porn balanna addict welaa inne..eka eka categories nan ne..eth favorite unge balannama hithenawa aluth ewa :angry:

    me maase 3,4 a**e gehuwa

    ada idan maath set wenawa ..wela balana eka aduma karaganna one
    :(


     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    නෝර්මල් පෝර්න් බැලුවට කමක් නෑ ,BDSM වගේ ෆෙටිස්, ෆෙම්ඩම් , ව්‍යභිචාරී, සෙරෙප්පු ලෙව කන, ඇනිමල් පෝර්න් නම් බලන්නම එපා, ඒවාට ඇබ්බැහි උනොත් මානසික ලෙඩෙක් වෙලා නවතින්නේ, බැන්දම ගෑණිත් දාලා යයි ඕවා කරන්න ගිහින්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මේකට සෙට් වෙලා ඉන්න අයට මන් කියනවට ආනාපානසති භාවනාව කරලා බලන්න.. කරන විදිහ දන් නැත්නම් අහන්න, ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්.

    මචන් මට කියපන්කෝ. මට ඕක කරන්න හෙන අමාරුයි බන්. හුස්ම ගන්න එකට හිත යොමු කරන් හිටියම අනිච්චානුගව හුස්ම ගන්න එක නතර වෙනව. හිතන එක නතර කරොත් හුස්ම ගන්න එකත් නතර වෙනව වගේ දැනෙනවා. අන්තිමට හිතලාම ටිකක් වෙලා හුස්ම ගන්නකොට ආයි auto හුස්ම වැටෙන්න ගන්නව.
    :no::no::dull::dull:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    oh shit, it happened. But I'm not disappointed because I used to do it everyday. So survive over 9 days is a big improvement. I'm gonna restart this challenge now. And my goal is 31 days.

    Day 1..!!!

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔ - අද ට්‍රිගර් වුනා .. පස්සේ ටිකක් වෙලා ජුන්ඩ අත ගගා ඉන්නකොට මේ ත්‍රෙඩ් එක මතක් වුනා .. පස්සේ චූ පාරක් දාල බුදියගත්ත ... :lol: