Aliexpress අලි හොරෙක්ට කෙලවන්ඩ උදව්වක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Aliexpress අලි හොරෙක්ට කෙලවන්ඩ උදව්වක්

    මම Aliexpress එකෙන් dropship කරා Amazon / ebay විකුනන්ද.
    මම Aliexpress seller කෙනෙක් එක්ක partnership එකක් පටන් ගත්ත.
    මු මුලදී හොදට හිටිය. පස්සේ මට කෙලෙව්වා. :sorry: මු ship කරන එකක් වත් deliver වෙන්නේ නෑ "Arrived at Destination" කියන එකෙන් නවතිනවා :no:.
    පස්සේ මම මුට බැනල Dispute open කරා ඔක්කොටම. තව negative feedback දානවා කියල කිවා.
    පස්සේ මූ මට payPal වලින් සල්ලි එවන්නම් කියල කිවා dispute ඔක්කොම close කරන්ඩ කිවා.
    මම හා කිව. හැබැයි paypal personal payment එවන්ඩ කිවා. පස්සේ මූ එව්වා එත් personal payment නෙමේ. ඒ මදිවට බොරු note එකකුත් දාල "Please send in box without logos." :shocked:
    මම කිව ඕයා personal payment එව්වෝ නැති හින්ද මට one week ඕන dispute close කරන්ඩ ඔයාගේ යාළුවා (මුගේ යාළුවගේ PP එකෙන් එව්වේ) PP case open කරන්නේ නෑ කියල දැනගන්ඩ කියල. මු හා කිව.
    දැන් මූ හිතන් ඉන්නේ මම මුකුත් ship කරන්නේ නැතුව සතියකින් dispute close කරාට පස්සේ paypal case open කරලා සල්ලි ගන්ඩ. :cool:
    මම යන්නේ බුදුපිළිමයක් tracking එක්ක ship කරන්ඩ. photo ටිකකුත් ගහල invoice ඔක්කොම scan කරලා තියගනන්ව. paypal case open කරපු ගමන් ඔක්කොම විස්තර යවනවා. Aliexpress dispute close කරන්නෙත් නෑ. එකට දෙකක් සල්ලි හම්බ වෙනවා :lol:. මුන්ට කරන්ඩ ඕන ඔහොම.
    ඔයගොල්ලන්ගේ අදහස් මොනවද? සතියෙන් tracking update වෙයිද ලංකාවේ shipping?
    මොනවද යවන්ඩ හොද? custom අල්ලන් නැතුව?
    Brazil address එකක් තියෙන්නේ.

    14dni4m.png


    ගොඩක් ස්තුති
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    මචන් බ්‍රසිල් වල කස්ටම්ස් පට්ට ස්ට්‍රික්ට්.ඔය වගේ රටවලට ෂිපින් කරන එක රිසක් එකක්.ගත්තත් එහෙමම තමයි. කස්ටම් එකෙන් ක්ලියර් වෙන්නම මාසයක් විතර යනවා.පොඩ්ඩක් බලාගෙන :sorry:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් බ්‍රසිල් වල කස්ටම්ස් පට්ට ස්ට්‍රික්ට්.ඔය වගේ රටවලට ෂිපින් කරන එක රිසක් එකක්.කස්ටම් එකෙන් ක්ලියර් වෙන්නම මාසයක් විතර යනවා.පොඩ්ඩක් බලාගෙන :sorry:

    බුස් ගාල clear වෙන item මොනවද තියෙන්නේ?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොම්මර 1: මොන බිජ්ජකට AliExpress එක්ක ගණුදෙනු කරනවද මන්දා ebay, amazon වගේ බහුතරයක්ම පිළිගත් ඒවල නොකර.

    නොම්මර 2: පොතක් යවපන්කෝ Tracking එක්ක. මගුළ. පොත් වලට මොන Tax ද?

    දැන්වත් ඔය සොකඩයෝ එක්ක බිස්නස් අත ඇරලා Ebay හරහා කරන එකක් කරපන්. සපෝර්ට් එහෙමත් වැඩි.
     
    Last edited: