මට පොඩි idea එකක් තියෙනවා Peugeot 406 car එකක් අරගෙන tourism/rent වගේ කරන්න
මේ වැඩේ සාර්ථක වෙයිද මොකද මේ වාහන වල එන maintain cost එකකත් එක්ක බලනකොට ?
මේ car එක පාවිච්චි කරන අය කියනවද මේකේ maintain කරන්න කියක් විතර යයිද මාසෙකට?