SLt un hena kuppa weda karanne ban. balahan den Ads pennawath ekka samahara welwata. unge ads balanna api data waste karanna one. matanam peenda behe. wena wikalpayak nethi nisa use karanawa.

SLT කියන්නේ දැන් ලංකාවේ තියෙන කැරීම ආයතනයක්.. හම්බ්යෝන්ට එහා.. මගේ තියෙන්නේ පරණ home පැකේජ් එක.. මේ ලහදී හොදටම slow.. මන් call කරල ඇහුවම කියනවා zero වෙලා ..කියලා.. යකෝ මගේ ජීවිතේට එකපාරක්වත් එහෙම වෙලා නෑ.. අනික.. මන් ඒ මගේ නෙට් පාවිච්චි කරන්න ගෙදර හිට්යෙත් නෑ... මහා හොර යක්කු.. මන් ඒ විස්තරේ කිව්වම කියනවා.. sir ට කරන්න තියෙන complain එකක් [email protected] එලට ඊමේල් එකක් යවන්නලු..![]()
මාත් ඔය සීන් එක හන්දා ඩයලොග් 4ජී වලට මාරැ උනා. එස් එල් ටි කනෙක්ෂන් රෙන්ටල් නැතිව ගෙවන්න තිබුණු බිල තාමත් එනවා.. තව 10000ක් විතර තියෙනවා. ඉදලා හිටලා රැ. 500 ගානේ ගෙවනවා. නොගෙවාම ඉන්න බැරිද බං... ලෙඩක් වෙයිද....
Speed Wala awlak nam Fibre ekta maaru weyan machan ..Math kale eka thama... But Quota eka madi nam karanna deyak na . wena ekak gannawa arennaමම අවු 10ක් පාවිච්චි කලෙ SLT. මුලින් unlimited Home package එක පස්සෙ උන් හොදටම slow කරා ඊට පස්සෙ මම මොඩයා වගෙ Family package එකට මාරු වුනා උන්ගෙ කීමට 2012. GB ගාන හොදටම මදි කියලා තෙරුනෙ ගත්තට පස්සෙ.
ඊට පස්සෙ Web Pro package එකට මාරු වුනා බිල 10,000ට කිට්ටුයි
එපාම වෙච්ච පාර ගිය පෙබරවාරි 15 මම connection එක cancel කරන්න එක දුන්නා බිල් ඔක්කොම ගෙවලා. මුන් මාර්තු වලටත් බිල දාල එවනවා connection එක cancel වෙලා නැ කියලා.
මම කොල් කරලා කිව්වා බිල ගෙවන්නෙ නැ කියලා මුන් කියනවා අපි දන් නැහැ නෙ connection cancel කිසි දෙයක් ගැන බිල ගෙවන්නලු. මන් ඇහුවා තමුසෙල බබාලද? cancel ලියුම බාරදුන්නෙ හොල්මනකටද? කියලාමුන් නම් මිනිස්සු හූරා කන්නෙ බබාල වගෙ මොකුත් දන් නැ වගෙ.

ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.