SLT බබාලා

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    SLt un hena kuppa weda karanne ban. balahan den Ads pennawath ekka samahara welwata. unge ads balanna api data waste karanna one. matanam peenda behe. wena wikalpayak nethi nisa use karanawa.
     
    rusiyanuwa

    Active member
  • එක්කො රෙජිස්ටර්පෝස්ට් දාන්න ඕන. නැතිනම් ලියුම එක්ක පොටෝකොපියක් අරන් ගිහින් බාරගන්න කෙනාගෙන් සීල් එක ගහලා අත්සන් කරවලා ගන්න ඕන. ඒත් ඉතින් ලියුම බාරගත්තු බවට සාක්කියක් අපිට දෙන්න ඒ අය කාරුණික වේවිද දන් නෑ.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    SLT කියන්නේ දැන් ලංකාවේ තියෙන කැරීම ආයතනයක්.. හම්බ්යෝන්ට එහා.. මගේ තියෙන්නේ පරණ home පැකේජ් එක.. මේ ලහදී හොදටම slow.. මන් call කරල ඇහුවම කියනවා zero වෙලා ..කියලා.. යකෝ මගේ ජීවිතේට එකපාරක්වත් එහෙම වෙලා නෑ.. අනික.. මන් ඒ මගේ නෙට් පාවිච්චි කරන්න ගෙදර හිට්යෙත් නෑ... මහා හොර යක්කු.. මන් ඒ විස්තරේ කිව්වම කියනවා.. sir ට කරන්න තියෙන complain එකක් [email protected] එලට ඊමේල් එකක් යවන්නලු.. :growl::growl::growl::growl:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    උන් දන්නව අපෙ එවුන් වෙන connection එකකට යන්නෙ නැ කියලා
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :no:මාත් ඔය සීන් එක හන්දා ඩයලොග් 4ජී වලට මාරැ උනා. එස් එල් ටි කනෙක්ෂන් රෙන්ටල් නැතිව ගෙවන්න තිබුණු බිල තාමත් එනවා.. තව 10000ක් විතර තියෙනවා. ඉදලා හිටලා රැ. 500 ගානේ ගෙවනවා. නොගෙවාම ඉන්න බැරිද බං... ලෙඩක් වෙයිද....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :no:මාත් ඔය සීන් එක හන්දා ඩයලොග් 4ජී වලට මාරැ උනා. එස් එල් ටි කනෙක්ෂන් රෙන්ටල් නැතිව ගෙවන්න තිබුණු බිල තාමත් එනවා.. තව 10000ක් විතර තියෙනවා. ඉදලා හිටලා රැ. 500 ගානේ ගෙවනවා. නොගෙවාම ඉන්න බැරිද බං... ලෙඩක් වෙයිද....

    ගෙවල් අතරල කොහේ හරි යමන් මචං
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මම අවු 10ක් පාවිච්චි කලෙ SLT. මුලින් unlimited Home package එක පස්සෙ උන් හොදටම slow කරා ඊට පස්සෙ මම මොඩයා වගෙ Family package එකට මාරු වුනා උන්ගෙ කීමට 2012. GB ගාන හොදටම මදි කියලා තෙරුනෙ ගත්තට පස්සෙ.
    ඊට පස්සෙ Web Pro package එකට මාරු වුනා බිල 10,000ට කිට්ටුයි

    එපාම වෙච්ච පාර ගිය පෙබරවාරි 15 මම connection එක cancel කරන්න එක දුන්නා බිල් ඔක්කොම ගෙවලා. මුන් මාර්තු වලටත් බිල දාල එවනවා connection එක cancel වෙලා නැ කියලා.
    මම කොල් කරලා කිව්වා බිල ගෙවන්නෙ නැ කියලා මුන් කියනවා අපි දන් නැහැ නෙ connection cancel කිසි දෙයක් ගැන බිල ගෙවන්නලු. මන් ඇහුවා තමුසෙල බබාලද? cancel ලියුම බාරදුන්නෙ හොල්මනකටද? කියලා :angry::angry:මුන් නම් මිනිස්සු හූරා කන්නෙ බබාල වගෙ මොකුත් දන් නැ වගෙ.
    Speed Wala awlak nam Fibre ekta maaru weyan machan ..Math kale eka thama... But Quota eka madi nam karanna deyak na . wena ekak gannawa arenna
     
    Kalana_65

    Well-known member
  • SLT eke billings nam patta cha... dan maasa gaanakin bill ekak awith na.. bill number eka nathuwa online gewanna ba,, munge account ekak hadanna baluwama letter ekak denna one regional office ekata.. bill value eka ahanna hotline katha kala wate yanna one .. telephone number eka illala account number ekakuth illanawa ... WTF ? .. selfcare app ekak na.. mun ISP lada ?? CEB bill gewanna lesi yakow :growl::growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙලිකොම් කනෙක්ෂන් කැන්සල් කරනවා නම් උඹල ඉන්න ඒරියා එකේ රිජනල් එකට ගිහින් කරපන් සිස්ටම් දාල නැත්නම් කවදාවත් කැන්සල් වෙන්නෙ නැහැ
    එහෙම බිල ආවොත් උඹල ලියුම දීලා ලියුම අරගෙන පලයන් රිජනල් එකට එකෙන්ම ගිහින් ගේම් එක ඇඳපන්
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
    මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.

    ow machna hama liyumakama copies tiygna one. naththam fax walinuth cancel krna pluwa.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    paribogika adikaiyada mokakda ekak thiyenava ann ekata peminili karapan..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
    මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.

    100%
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
    මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.

    real unlimited මාසෙට 35000 & Fiber ???????????
    ඔයි උඹ ලංකාවේද ?
    කියහන් කොහොමද ගන්නේ ?​