Bruce Wayne ගේ Bat cave එක

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,650
    1,195
    113
    කොටකෙතන
    Superman vs Batman චිත්‍රපටය සදහා Warner Brothers නිර්මාණය කල bat cave එක දැන් google street view හරහා බලන්න පුලුවන්.

    landscape-1459077632-bruce-wayne-residence.jpg


    Bruce ගේ ගෙදර ඇතුලේ සිට අදුරු උමග ඇතුලට ගියාම Bat cave එකේ ඕනෑම තැනක් බලන්න පුලුවන්

    gallery-1459075897-batcave-google-maps.jpg


    පඩිපෙළ දිගේ උඩට නැග්ගොත් ඔයාලට BATwing එක සහ Robin ගේ ඇදුම් දකින්න පුලුවන්..

    gallery-1459076728-batcave-google-maps-robin-suit.jpg


    Batman රසිකයෙක් නම් ඔබ මෙතනට අනිවාර්යෙයන්ම ගිහින් බලන්න


    මෙතනින් යන්න
     
    Last edited: