ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    cb4 එක පට්ට බරයිනේ කුකුලනි. රෙවෙනවා පස්සට ගන්න ගියාම.
    ඒක ඕකට ආවේනික ලක්සනයක් බ්‍රෝ.ඒකනෙ efi එක CB4 Revo කියල ආවෙ :P ජැපනීස් වලින් Revo කියන්නෙ ඔය @රවෙනව කියන එක තමා :oo: කන්දක එහෙම තල්ලු සෙට් උනොත් ඉතින් බඩ යනව ආයෙ සුවර් :baffled::baffled: හොනෙක් ජේඩක් එහෙම හරි හමන් කන්දක සෙට් උනත් ඉතින් ඔය සෙතේ තමයි :dull: තැනිතලාවෙනම් නෝ ප්‍රොබ්ලම් :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745

    මගෙ එක නන් ඒ අතින් හොඳයි.ඒත් බර තිබ්බම නේ මචන් එලවන්ඩ ලේසි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එක නන් ඒ අතින් හොඳයි.ඒත් බර තිබ්බම නේ මචන් එලවන්ඩ ලේසි

    ow machan eka digata dura yaddi thama ooka godakma danenne :) bike eka paatha wageth hinda nikan polawa badagena yanawa wage thama therenne :love::love: habai machan ehema kiyala wegen yanna epa mewage tyre loku unata wali ehema thibboth ithin skid wenawa nikan normal indian bike ekakatath wada kiyala matanam therune :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    ow machan eka digata dura yaddi thama ooka godakma danenne :) bike eka paatha wageth hinda nikan polawa badagena yanawa wage thama therenne :love::love: habai machan ehema kiyala wegen yanna epa mewage tyre loku unata wali ehema thibboth ithin skid wenawa nikan normal indian bike ekakatath wada kiyala matanam therune :dull::dull:

    අප්පට ඒ සීන් එක නන් ඇත්ත මචන්.මේ ලඟදිත් බෙල්ල කැඩෙනවා තව පොඩ්ඩෙන් වැස්සට වැලි පාරට ඇවිත්නෙ.වංගුව අර ගැම්මට නමලා ගන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නැවිලම යනවා...;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අප්පට ඒ සීන් එක නන් ඇත්ත මචන්.මේ ලඟදිත් බෙල්ල කැඩෙනවා තව පොඩ්ඩෙන් වැස්සට වැලි පාරට ඇවිත්නෙ.වංගුව අර ගැම්මට නමලා ගන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නැවිලම යනවා...;)

    ඔව් මචන්.අර ආරුගම්බේ පන්සලට ගිය වෙලේ ජේඩ් එක ගියේ මචන් යන්න ඕනෙ දිහා නෙමෙ :P නිකන් වැලි පසක් තියෙන්නෙ පාවෙනව වගේ තමා දැනුනෙ :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    ඔව් මචන්.අර ආරුගම්බේ පන්සලට ගිය වෙලේ ජේඩ් එක ගියේ මචන් යන්න ඕනෙ දිහා නෙමෙ :P නිකන් වැලි පසක් තියෙන්නෙ පාවෙනව වගේ තමා දැනුනෙ :dull:

    හා...හා...ආතල් නේ බන් ඒ වෙලාවට :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඒක ඕකට ආවේනික ලක්සනයක් බ්‍රෝ.ඒකනෙ efi එක CB4 Revo කියල ආවෙ :P ජැපනීස් වලින් Revo කියන්නෙ ඔය @රවෙනව කියන එක තමා :oo: කන්දක එහෙම තල්ලු සෙට් උනොත් ඉතින් බඩ යනව ආයෙ සුවර් :baffled::baffled: හොනෙක් ජේඩක් එහෙම හරි හමන් කන්දක සෙට් උනත් ඉතින් ඔය සෙතේ තමයි :dull: තැනිතලාවෙනම් නෝ ප්‍රොබ්ලම් :)

    මේක spec II :D

    ගල නම් තල්ලු කරන්න පුළුවන් 160kg. 190 මේක. brake ලාවට bind වෙලා. ඒක නිසා තව අමාරුයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    oka 200kg da koheda. :baffled: mama bike eka pitipassata ganna samahara welawata bahala thallu karanawa. :rofl::rofl: gula nam nikanma passata enawa ne. :D :love:

    ගල එකපාරක් බැටරි බැහැල ගම්සභා හන්දියේ නතර වෙලා තල්ලු කරලා තියෙනවා උඩට :love:
    :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හා...හා...ආතල් නේ බන් ඒ වෙලාවට :P
    ow paawenawa wage machan :yes:

    මේක spec II :Dගල නම් තල්ලු කරන්න පුළුවන් 160kg. 190 මේක. brake ලාවට bind වෙලා. ඒක නිසා තව අමාරුයි.
    apo ehenam amarui bun :dull::dull:

    ගල එකපාරක් බැටරි බැහැල ගම්සභා හන්දියේ නතර වෙලා තල්ලු කරලා තියෙනවා උඩට :love::D
    :shocked::shocked: awadaanamata pera suudaanama :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1740155
    මේකවත් බලලා කුකුල්ලු පල්සර් ක්ලබ් ට්‍රිප යමල්ලා.....!!

    බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දි :dull::dull:මොන මොනව පිච්චිලාද දන්නෑ :sorry::sorry: හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දි :dull::dull:මොන මොනව පිච්චිලාද දන්නෑ :sorry::sorry: හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන :yes::yes:

    old is gold but its too old
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙක්ටි සුකා කෝ අපේ ? අන්න මෑන්ස්ව අල්ලගත්තනම් හරි

    සින්හලු මේකයි උනේ.ඔන්න මගදි සාස්තර අහන්න ගෑනු කෙනෙක් ආව හොදේ.මල වදේ අත පෙන්නන කියල :dull: මල පැනල ටිකක් තදින් කිව්ව යන්න කියල :yes: ගෑනි බැන බැන ගියා :sorry: අන්ජනමක් වත් ඇරියද දන්නෑ මගෙ රෙක්ටිෆයර් එකට :oo::oo: කහවත්තෙදි දුම දාද්දි තමා දන්න වැඩේ හරි කියල :dull::dull: තාම බයික් එක කහවත්තෙ.හොද වෙලාවට දුරන ගෙදරක් හම්බුනා :love::love:

    ATT00014.gif
    ATT00014.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    cb4 එක පට්ට බරයිනේ කුකුලනි. රෙවෙනවා පස්සට ගන්න ගියාම.

    :D:D:D:D.................. Body eke pit eka tamai puteee.... okak padinna attatama anga patha tikaak wage oonaa... nattan dennek ona...

    kohomat CB4, hornet, CBR anan manan thallu karana eva nam kathaaa karanna epaa.. Trail bike ekak thallu karanna lesi.. bike eka/ handle eka usata ena nisa.:yes::yes: