KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මට ගොට් ගැන පැහැදිලි විස්තරයක් දියන් :dull::dull: පලවෙනි සීසන් එකේ පලවෙනි කොටහෙන්නං තේරුනා පොඩ්ඩක් එල වගේ කියලා.. මේක බැලීමෙන් ඇතිවෙන වාසි එහෙම තියනවනන් ඒවාත් දාපාන් :rofl::P
 
Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,120
    1
    16,499
    113
    −273.15°C
    ඕක කම්මැලි කියලා මම කාලයක් අතැරලා තිබ්බා මුල් එපිසෝඩ් එක බලලා පලවෙනි සීසන් එකේ.දැන් කතාව පට්ට මුල ඉඳන් බලහන්..
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඕක කම්මැලි කියලා මම කාලයක් අතැරලා තිබ්බා මුල් එපිසෝඩ් එක බලලා පලවෙනි සීසන් එකේ.දැන් කතාව පට්ට මුල ඉඳන් බලහන්..

    machan mama 3 k balal palaweni atha ariya kammali nisa eka siraaa da ban ?

    වයිට්වෝකර්ලගෙ සීන් එහෙම පට්ට වගේ :nerd::nerd:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,120
    1
    16,499
    113
    −273.15°C
    machan mama 3 k balal palaweni atha ariya kammali nisa eka siraaa da ban ?

    උඹ කම්මැලි කම පැත්තක දාලා කොහොමහරි තව එපිසෝඩ් දෙකක් බලහන්,කතාව උඹට රහ වැටෙයි,අර ගිනි කුකුළා හතර වටේ දුවනව වගේ නෙවෙයි මේක,සුපිරිම කතාව.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මට ගොට් ගැන පැහැදිලි විස්තරයක් දියන් :dull::dull: පලවෙනි සීසන් එකේ පලවෙනි කොටහෙන්නං තේරුනා පොඩ්ඩක් එල වගේ කියලා.. මේක බැලීමෙන් ඇතිවෙන වාසි එහෙම තියනවනන් ඒවාත් දාපාන් :rofl::P

    Blue Ballan ona na. Real XX sean yanne. Eka advanage ekak. moko ape data Ithurui
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    අවාසි නම් ඉතින් උඹ මේකේ ඉන්න "Whitewalker" වගේ පොම්බියෙක් බවට පත් වෙන්න පුළුවන්. වෙන නම් මුකුත් අවුලක් නෑ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ඕකේ ඉන්නවා Tyrion Lannister (පොඩි මිට්ටා ) හොදට focus කරන්න පොර කතා කරන විදිහ... කෙලින්ම පොර දක්ෂ විදිහට මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා... අනික් අයට ඕන මොනවද කියන දේ හොදින් තේරුම් අරන් survive වෙනවා.. (පොර බ්රෝන්න් dannerys එක්කල කතා කරන විදිහ මුලින්ම එතකොට Rally walk එක එහම බලන්න). අපේ ජිවිතේට ඕක දාගන්න පුලුවන්නම් හොද sale එකක් හොද listener කෙනෙක් වෙන්න පුළුවන්.... (ඔය වගේම තම Lucifer Morning Star )

    ඊට පස්සේ Tywin Lannister (මිට්ටගේ තාත්ත ) කොහොමද හැම වෙලාම dominant වෙන්නේ කොහොමද අනික් අයව use කරලා වැඩ කරගන්නේ කියන එක හොදටම පෙන්නන character එකක්... Joffery රජ වෙලා ඉද්දි meeting එන්න කියුවේ නැහැ කියල වලි දාද්දි Tywin කොහොමද dominant කරන්නේ එහෙම කියන එක බලන්න ඕන...

    ඔන්න ඔය වගේ ඒවා ඉතින් හුගක් තියනවා.... ඔකේ මම දකින විදිහට power එක වැඩිම charterer එක Tyrion Lannister පස්සේ Dannerys Targeryn , Tywin, Ned Stark , Jon Snow , Stannins Baratheon, Queen Cersi, Lord Baylish & Varys.. මේ අයගෙන් හොදට බැලුවොත් ගන්න පුළුවන් හුගක් දේවල් තියනව... Sex මරනවා විතරක්ම නෙවේ ... ඕනෑම office එකක තියන politics survive කරගන්න පුළුවන් ඕක හොදට තේරුම් ගත්තනම්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    Agreed !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    you'll geta fuckedup head after watching this like white walker....

    but if your life is already fucked up this is one of things you can do to feel less depressed about shit. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආදර්ශමත් කතාවක්
    දැන් බත් කන ගමන් බලන්නයි ඉන්නේ
    කොල්ලෝ ගහන සීන් තමයි පෙන්නන්න බැරි

    i stopped watching it after a such seen in season 3 .....:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අවාසි නම් ඉතින් උඹ මේකේ ඉන්න "Whitewalker" වගේ පොම්බියෙක් බවට පත් වෙන්න පුළුවන්. වෙන නම් මුකුත් අවුලක් නෑ

    is it.... ponna + sombiyek . ? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිරමී පිරිමි සීන් නැතුව තියන්න තිබ්බේ.අප්පිරියයි ඒවා බලද්දී

    yes, disgusting....!! :dull: sometime it's ok to talk about and make fun of those gay shit.. but watching them makes me nauseous...:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උම්බට් ඔවා සිංහලෙන් ගහන්න අමාරුද.
    ඉංග්‍රීසි එච්චර තේරෙන් නැ

    sinhala unicode eka daganna one... windows damma aluthen...

    mama adahas kare ban... oya gay seen gana joke widiyata katha karana eka awulak na... oya eka eka un gay kiyala wihilu karana eka ehama...:yes:
    eth gay seen baladdi epa wenawa, wamaneta wage enawa...:eek: :yes: