subwoofer help

shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28
    Machan,

    Creative inspire 5.1 ekak mage gawa thiyenawa dan 11 years wage... thama sound supiri. Mama me langadi use kara after 4 years wage... thama kisi aulak na.... lesatama thiyenawa... desktop ekata kela unata passe use kare na... landi lap ekata set karala baluwa... lesatama thiyenawa...

    Meka thama mage gawa thiyenne...

    http://www.bootic.com/creative/elec...s/computer-speakers/creative-inspire-5-1-5200

    dan nam mewa nathuwath athi... mama e dawas wala gaththe 13,500 (hena ganan e dawas ekka compaire karana kota)

    oke 7.1 ekath awa...

    මේක තමා මගේ ගාවත් තියෙන්නේ.... 5.1 surround sound... අඩෙනවා......
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    puthe AlTec walata wada creative supiri.... habai ithin, creative sound card ekakuth gaha ganda one....

    බඩ පැලෙන්න හිනා යන කතා කියන්න එපා ඕයි. ලොල් :rofl:

    Altec Lancing, Bose, Bang & Ofulson, Harmon Kardon, Yamaha වගේ range වලට ගහන්න creative & logitec මොනවද? ඒවා නිකන් මේ සුපර් කාර් වලට ගහන්න හදපු මරුටි වගේ. :rofl: 😂
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Math oka kiyanna hadala hari na wage hinda kiwwe na. :rofl::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම ගන්න හිටියේ මෙන්න මේ මොඩල් එක. https://www.amazon.co.uk/Creative-Inspire-Surround-Speaker-Control/dp/B00AE73KYW නමුත් ගොඩක් මිනිස්සුන්ගේ කොමෙන්ට් කියවලා බලද්දී අඩු පාඩු ටිකක් දැක්කා. ඉතින් මම මේක ගත්තා. https://www.amazon.co.uk/gp/aw/d/B0187LX2BW/ref=pd_aw_sbs_147_1?ie=UTF8&dpID=41THTKBfpYL&dpSrc=sims&preST=_AC_UL130_SR130,79_&refRID=4JPYEQJJHTFQ7F05XV1Q&th=1&psc=1 ලැප් එකට ගත්තේ ඉතින් ලැප් වලට 5.1 සබ් ගහන්න බෑ. ඒක නිසා මෙන්න මේකකුත් ගත්තා. http://m.creative.com/uk/p/sound-blaster/sound-blaster-omni-surround-5-1 පට්ට භාණ්ඩ ටික. USB audio card එකත් එක්ක රිමෝට් එකක් එනවා. මම ගන්න දවස් වල ඔෆර් එකක් තිබිලා ලොජිටෙක් එකේ බ්ලුටුත් ඇඩප්ටර් එකත් නිකන් හම්බුනා. එකත් ගහලා තියෙන්නේ. සවුන්ඩ් නම් quality ගත්ත ගානට. 5.1 audio encoded movie or songs අහද්දී සුපිරී.. 👍🙈

    මගේ නම් ලොකුම plus point එක උනේ creative subwoofer එකේ center speaker එක හරි වෙන මොකක්ද මන්දා අර හාඩ් වයර් වලින් එන්නේ. ඒ කියන්නේ උබට ඕන ගානට වැඩිපුර වයර් අටවලා දික් කරගන්න බෑ. මේකේ ඔක්කොම එන්නේ normal audio jack වලින්. ඉතින් මට ඕන ගානට පස්සේ ජොයින්ට් එකක් ගහන්න පුළුවන් කේබල් කපන්නේ නැතුව.

    image.jpg

    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මටත් මේ සල්ලි නැතුව ඉන්නේ BOSE Speaker 2 System එකක් වත් ගන්න මචන්. අඩුම පවුම් 150 වෙනවා නේ 🙄😕

    Speakers nikan aran wadak na ban. Amp ekakuth onene. Owa karanna giyama ithin andenawa. Math ube jathie logitech ekak ganna one.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Speakers nikan aran wadak na ban. Amp ekakuth onene. Owa karanna giyama ithin andenawa. Math ube jathie logitech ekak ganna one.

    ow eka ne. Logitec eka hodai coz Creative eke power saving feature eka pissu natanawa kiyala reviews wala thiyenawa. Mage eketh thiyenawa but sound eka detect unahama auto power resume wenawa. Nathnam nikan sub eka hibernate state ekaka thiyenne.

    Mama mewa gaththe England walin. Lankaweth athi ithin. USB card eka ganna ekanam kisima therumak na professional editor kenek newei nam. £60 una card ekama. LKR 12,500/= wage. Mata puka kahanna salli thibba e dawas wala. Echchara asawak thibbe sub ekak ganna 😅
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ow eka ne. Logitec eka hodai coz Creative eke power saving feature eka pissu natanawa kiyala reviews wala thiyenawa. Mage eketh thiyenawa but sound eka detect unahama auto power resume wenawa. Nathnam nikan sub eka hibernate state ekaka thiyenne.

    Mama mewa gaththe England walin. Lankaweth athi ithin. USB card eka ganna ekanam kisima therumak na professional editor kenek newei nam. £60 una card ekama. LKR 12,500/= wage. Mata puka kahanna salli thibba e dawas wala. Echchara asawak thibbe sub ekak ganna 😅

    Matanam sound card eka wadak na ban. Speakers witharai one. :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Matanam sound card eka wadak na ban. Speakers witharai one. :D

    Logitec Z506 හොදයි මචං. දෙසැම්බර් ගත්තේ අදටත් ගති. සවුන්ඩ් කාඩ් එකයි සබ් එකයි පවර් නිසා මම අහන්නේ PC Sounds 14%. ඒකත් මගේ කාමරේට වැඩී. සබ් එකේ සවුන්ඩ් නොබ් එක මැදට වගේ කරකවලා තියෙන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Logitec Z506 හොදයි මචං. දෙසැම්බර් ගත්තේ අදටත් ගති. සවුන්ඩ් කාඩ් එකයි සබ් එකයි පවර් නිසා මම අහන්නේ PC Sounds 14%. ඒකත් මගේ කාමරේට වැඩී. සබ් එකේ සවුන්ඩ් නොබ් එක මැදට වගේ කරකවලා තියෙන්නේ.
    ELa machan.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,243
    40,942
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    මම ගන්න හිටියේ මෙන්න මේ මොඩල් එක. https://www.amazon.co.uk/Creative-Inspire-Surround-Speaker-Control/dp/B00AE73KYW නමුත් ගොඩක් මිනිස්සුන්ගේ කොමෙන්ට් කියවලා බලද්දී අඩු පාඩු ටිකක් දැක්කා. ඉතින් මම මේක ගත්තා. https://www.amazon.co.uk/gp/aw/d/B0...30,79_&refRID=4JPYEQJJHTFQ7F05XV1Q&th=1&psc=1 ලැප් එකට ගත්තේ ඉතින් ලැප් වලට 5.1 සබ් ගහන්න බෑ. ඒක නිසා මෙන්න මේකකුත් ගත්තා. http://m.creative.com/uk/p/sound-blaster/sound-blaster-omni-surround-5-1 පට්ට භාණ්ඩ ටික. USB audio card එකත් එක්ක රිමෝට් එකක් එනවා. මම ගන්න දවස් වල ඔෆර් එකක් තිබිලා ලොජිටෙක් එකේ බ්ලුටුත් ඇඩප්ටර් එකත් නිකන් හම්බුනා. එකත් ගහලා තියෙන්නේ. සවුන්ඩ් නම් quality ගත්ත ගානට. 5.1 audio encoded movie or songs අහද්දී සුපිරී.. 👍🙈

    මගේ නම් ලොකුම plus point එක උනේ creative subwoofer එකේ center speaker එක හරි වෙන මොකක්ද මන්දා අර හාඩ් වයර් වලින් එන්නේ. ඒ කියන්නේ උබට ඕන ගානට වැඩිපුර වයර් අටවලා දික් කරගන්න බෑ. මේකේ ඔක්කොම එන්නේ normal audio jack වලින්. ඉතින් මට ඕන ගානට පස්සේ ජොයින්ට් එකක් ගහන්න පුළුවන් කේබල් කපන්නේ නැතුව.

    image.jpg

    Good speakers- recommended- http://scurvyshealthtech.blogspot.com/2016/05/best-pccomputer-speakers-for-games.html
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mona sub eken unath hodama sound ganna nam hodata equalizer eka vada
    karana sound card ekak thiyenava nam hari, realtek vala 30Hz, 60Hz boost
    ven na, Asus or creative card ekak gaththa nam 30Hz, 60Hz boost karaganna Bass vadi karaganna puluvan, 100Hz pahala Bass frequency

    dan ena realtek chip vala parana evata vadiya 30 60hz boost venavaa, namuth madi, man use karanne asus xonar dx card ekak, supiri sound

    Anglecard.jpg

    sub eka sonicgear blue thunder

    images

    Untitled.png