ඒක ඕකට ආවේනික ලක්සනයක් බ්‍රෝ.ඒකනෙ efi එක CB4 Revo කියල ආවෙcb4 එක පට්ට බරයිනේ කුකුලනි. රෙවෙනවා පස්සට ගන්න ගියාම.
ජැපනීස් වලින් Revo කියන්නෙ ඔය @රවෙනව කියන එක තමා
කන්දක එහෙම තල්ලු සෙට් උනොත් ඉතින් බඩ යනව ආයෙ සුවර් 
හොනෙක් ජේඩක් එහෙම හරි හමන් කන්දක සෙට් උනත් ඉතින් ඔය සෙතේ තමයි
තැනිතලාවෙනම් නෝ ප්‍රොබ්ලම් 
cb4 එක පට්ට බරයිනේ කුකුලනි. රෙවෙනවා පස්සට ගන්න ගියාම.
mama bike eka pitipassata ganna samahara welawata bahala thallu karanawa. 
gula nam nikanma passata enawa ne.

ඒක ඕකට ආවේනික ලක්සනයක් බ්‍රෝ.ඒකනෙ efi එක CB4 Revo කියල ආවෙජැපනීස් වලින් Revo කියන්නෙ ඔය @රවෙනව කියන එක තමා
කන්දක එහෙම තල්ලු සෙට් උනොත් ඉතින් බඩ යනව ආයෙ සුවර්
හොනෙක් ජේඩක් එහෙම හරි හමන් කන්දක සෙට් උනත් ඉතින් ඔය සෙතේ තමයි
තැනිතලාවෙනම් නෝ ප්‍රොබ්ලම්
![]()
මගෙ එක නන් ඒ අතින් හොඳයි.ඒත් බර තිබ්බම නේ මචන් එලවන්ඩ ලේසි
bike eka paatha wageth hinda nikan polawa badagena yanawa wage thama therenne 
habai machan ehema kiyala wegen yanna epa mewage tyre loku unata wali ehema thibboth ithin skid wenawa nikan normal indian bike ekakatath wada kiyala matanam therune 

ow machan eka digata dura yaddi thama ooka godakma danennebike eka paatha wageth hinda nikan polawa badagena yanawa wage thama therenne
habai machan ehema kiyala wegen yanna epa mewage tyre loku unata wali ehema thibboth ithin skid wenawa nikan normal indian bike ekakatath wada kiyala matanam therune
![]()

අප්පට ඒ සීන් එක නන් ඇත්ත මචන්.මේ ලඟදිත් බෙල්ල කැඩෙනවා තව පොඩ්ඩෙන් වැස්සට වැලි පාරට ඇවිත්නෙ.වංගුව අර ගැම්මට නමලා ගන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් නැවිලම යනවා...![]()
නිකන් වැලි පසක් තියෙන්නෙ පාවෙනව වගේ තමා දැනුනෙ 
ඔව් මචන්.අර ආරුගම්බේ පන්සලට ගිය වෙලේ ජේඩ් එක ගියේ මචන් යන්න ඕනෙ දිහා නෙමෙනිකන් වැලි පසක් තියෙන්නෙ පාවෙනව වගේ තමා දැනුනෙ
![]()

ඒක ඕකට ආවේනික ලක්සනයක් බ්‍රෝ.ඒකනෙ efi එක CB4 Revo කියල ආවෙජැපනීස් වලින් Revo කියන්නෙ ඔය @රවෙනව කියන එක තමා
කන්දක එහෙම තල්ලු සෙට් උනොත් ඉතින් බඩ යනව ආයෙ සුවර්
හොනෙක් ජේඩක් එහෙම හරි හමන් කන්දක සෙට් උනත් ඉතින් ඔය සෙතේ තමයි
තැනිතලාවෙනම් නෝ ප්‍රොබ්ලම්
![]()

oka 200kg da koheda.mama bike eka pitipassata ganna samahara welawata bahala thallu karanawa.
gula nam nikanma passata enawa ne.
![]()
![]()

ow paawenawa wage machanහා...හා...ආතල් නේ බන් ඒ වෙලාවට![]()

apo ehenam amarui bunමේක spec IIගල නම් තල්ලු කරන්න පුළුවන් 160kg. 190 මේක. brake ලාවට bind වෙලා. ඒක නිසා තව අමාරුයි.

ගල එකපාරක් බැටරි බැහැල ගම්සභා හන්දියේ නතර වෙලා තල්ලු කරලා තියෙනවා උඩට![]()

awadaanamata pera suudaanama 

http://www.elakiri.com/forum/showthread.php?t=1740155
මේකවත් බලලා කුකුල්ලු පල්සර් ක්ලබ් ට්‍රිප යමල්ලා.....!!

මොන මොනව පිච්චිලාද දන්නෑ 
හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන 

බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දිමොන මොනව පිච්චිලාද දන්නෑ
හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන
![]()

බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දිමොන මොනව පිච්චිලාද දන්නෑ
හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන
![]()
මල පැනල ටිකක් තදින් කිව්ව යන්න කියල
ගෑනි බැන බැන ගියා
අන්ජනමක් වත් ඇරියද දන්නෑ මගෙ රෙක්ටිෆයර් එකට 
කහවත්තෙදි දුම දාද්දි තමා දන්න වැඩේ හරි කියල 
තාම බයික් එක කහවත්තෙ.හොද වෙලාවට දුරන ගෙදරක් හම්බුනා 
cb4 එක පට්ට බරයිනේ කුකුලනි. රෙවෙනවා පස්සට ගන්න ගියාම.

.................. Body eke pit eka tamai puteee.... okak padinna attatama anga patha tikaak wage oonaa... nattan dennek ona...