.................. Body eke pit eka tamai puteee.... okak padinna attatama anga patha tikaak wage oonaa... nattan dennek ona...
kohomat CB4, hornet, CBR anan manan thallu karana eva nam kathaaa karanna epaa.. Trail bike ekak thallu karanna lesi.. bike eka/ handle eka usata ena nisa.![]()
90kg of pure ජොල

ගල නම් තල්ලු කරලා තියෙනවා ඇති වෙන්න.
cb4 එකේ brake bind වෙලා තිබිලා තියෙන්නේ, bush එකක් කපල දාපු නිසා caliper balance නැතුව. ඒකයි අමාරු උනේ.


මල පැනල ටිකක් තදින් කිව්ව යන්න කියල
අන්ජනමක් වත් ඇරියද දන්නෑ මගෙ රෙක්ටිෆයර් එකට 





කලින් බුවා වෙන්න ඇති දාල තියෙන්නෙ නිකන් රෙක්ටිෆයර් එකක්
එහෙම දාන්න බැරිනම් ඇට්ලීස්ට් හරියට වයර් ටික අදින්න තිබ්බ ලූස් නොවෙන්න

