Elakiri No Porn Challange

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Day 11 ✔ :cool:
    ස්ට්‍රෙස් එකටහ් බෙහෙත් ගත්තෙමි .. බැක් ඉන් ඇක්ශන් :cool:
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    විටමින් එකක් බ0 ගත්තෙහ් becoplus කියලාහ්
    නැවගිලුනත් බැo චුo වගෙහ් එක ගැහුවමහ් :rofl:
    සිරාවට වැඩ කරනවද? ඩොක්ටර් කෙනෙක් ද කිව්වෙ?
    මගෙ ලගත් තියෙනව becozinc, හෙම්බිරිස්සාව හැදුනම බොන්නෙ.
    මමත් බීල බලනව...stress නම් තියෙනව work related.:rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සිරාවට වැඩ කරනවද? ඩොක්ටර් කෙනෙක් ද කිව්වෙ?
    මගෙ ලගත් තියෙනව becozinc, හෙම්බිරිස්සාව හැදුනම බොන්නෙ.
    මමත් බීල බලනව...stress නම් තියෙනව work related.:rolleyes:
    වර්ක් රිලෙටඩ ස්ට්‍රෙස් තමාහ් බ0 අපිටත් :yes:
    ඔව් ... සිරාවට වැඩ :yes: දවසෙමහ් ෆුල් කික් එකේ වැඩ කරගන්නහ් පුලුවනි මටනම්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වර්ක් රිලෙටඩ ස්ට්‍රෙස් තමාහ් බ0 අපිටත් :yes:
    ඔව් ... සිරාවට වැඩ :yes: දවසෙමහ් ෆුල් කික් එකේ වැඩ කරගන්නහ් පුලුවනි මටනම්

    බෙහෙත් බිබී මොකට දුක් විඳිනවද බන් .අන්න අහවල් sait එකේ තවත් අලුත් බඩු ටිකක් රිලීස් වෙලා ඔන්න .
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    moka une, paalane karaganna bari unaada bn

    Na macho seen eka kiwoth ubalath gema atharinna balai. Ee nisa nokiyama innam. Hithalama gema athaarinna thiranaya kala hethu keepayak uda. Eekai.. Den ayema gemata bahinna ona. Aluth unaa.. Loku wenasakuth kalaa gemata udaw wena widiye. :cool:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අර blacklist කියන එකා තමයි ලොකු ලොකු ටෝල්ක් දීල දීල බැල්ලි වගේ සොකඩේ හොල්ලල අපේ මොරාල් කෑවෙ :angry::angry:
    හෙලා දකිනව උත්තෝ :angry:


    උබත් ගහපන් බන්
    නොගහ ඉන්න හොද නෑ ගොඩක් කල්.. ඇට දෙක ඕවර් ලෝඩ් වෙලා පුපුරන්න පුළුවන් ඔව් :rofl:

    එකපාර relapse උනායින් පස්සේ ආයේ මුල ඉඳන් එන ටික හෙන අමාරුයි.

    ආපහු පටන්ගනින් මචං. නැත්තන් ගැලවුමක් නෑ මේකෙ :no:

    මන් එදායින් පස්සේ දිගටම ගේම ඇදගෙන ආව ඒ උනාට.

    වැටෙන්න ඕන බන් නැගිටින්න. වැටුන එකා තමා කවදාහරි ලෝකේ වෙනස් කරන්නෙ ;)

    දැන් උබට මල පැනල ඇති උබට කෙල උනායින් පස්සේ තෙරුනානේ අපරාදේ කියල.
    ඒ තිබ්බ දවස් ටික තිබ්බනං දැන් උබ මුල ඉඳන් ඇදගෙන යන ගානට එකතු උනොත් ලොකු ගානක් වෙනවා.

    එත් කරන්න දෙයක් නෑ. ආපහු පටන්ගනින්.

    ඇට පුපුරන්න එන්නේ නෑ වේශියේ ඕව ටික ආපහු අපේ ඇඟට උරාගන්නවා ;)
    බලපන් උබ NoFap ඉන්න කාලේ හෙන වෙනසක් තේරෙන්න ඇති.

    අනික් උන් හිතුවට NoFap කරාම Sex ගැන තියෙන ඒවා මේවා අඩු වෙනවා හෝ ෆිලින්ස් නැති වෙනවා හෝ වැල් බයිලා ගැහුවට, NoFap ඉන්න එකා දන්නවා කොච්චර සිද්දීයෙන්ද ඉන්නේ කියල :P වැල බලන උන්ට වඩා අතේ ගසන උන්ට වඩා noFap ඉන්න එකාට හැකියාව වැඩියි සහ wet dreams එහෙම හොඳට පේනවා. Imagination එකත් වැඩි වෙනව. ඒක තමා නියම නැචුරල් ගතිය ;)

    ආපහු ඇවිත් සෙට් වෙයන්!

    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ✔
    21h 21min 11sec

    මං නං අත අරින්නේ නැහැ මේක හොඳින් හෝ නරකින් ගොඩ දානව.
    මේකේ මම නොදන්න එකම දේ තමයි අත අරින ක්‍රමය මොකක්ද කියන එක ;)
    වරෙන් ආපහු සෙට් වෙමු! සෙට් එකම එක්ක එකට ගොඩ යමු
     
    Last edited:
    • Like
    Reactions: fundude

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Day 1 - restarted :dull:
    උඹට තේරෙන්නේ නැද්ද එපා වෙන්නේ නැද්ද උබ ගැනම?
    උබේ හිත කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් උබ දුර්වලයි කියල තේරුම් ගනින්.
    ඒ ගැන වොරි වෙයං. regret වෙයන්. උබට කවදාවත් උබව වෙනස් කරන්න බෑ ඔය විදිහට.
    උබ ඔහොම හිටියොත් දිගටම, උබ මැරෙනකන්ම ඔහොම්මමයි.

    උබ වෙනස් වෙනවනම්, කවදා හෝ දවසක උබට මොරාල් එක හදාගෙන හිතට විරිය ගන්න දවසට එන්න වෙනව. ඒක කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. එක්කෝ අද.. නැත්තන් තව අවුරුදු ගානක් ගිහිල්ල.

    එක්ස්පිරියන්ස් එකෙන් ඉගෙනගන්නවට වඩා මොලේ පාවිච්චි කලොත් උබට ලොකු කාලයක් ඉතිරි වෙයි මචන්.

    වෙන ළඟ ඉන්න මොකෙක් තියා අම්මටවත් තාත්තටවත් කවුරුටවත් ඔය වගේ කතා කරලා උබට කියන්ඩ එකෙක් හම්බෙන එකක් නැති වෙයි ඉස්සරහදි..

    චැලේන්ජ් එක ගොඩ දාපන්.
    You are weak. Try Harder!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම අන්ලොක් කරගත්ත නෙ හූ හූ..

    oNqteOP.gif


    No FAP සෙෂන් reset

    Day#1 :dull:

    :lol::lol: