Elakiri No Porn Challange

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බෙහෙත් බිබී මොකට දුක් විඳිනවද බන් .අන්න අහවල් sait එකේ තවත් අලුත් බඩු ටිකක් රිලීස් වෙලා ඔන්න .

    මචන් පවු කාරයෙක් වගේ අනික් මිනිස්සු කරන වැඩ කඩා කප්පල් නොකර තමන්ගේ පාඩුවේ වැලක් බලනවනන් බල බල හිටපං, එක බෙදාගන්න ඕන නං වෙන කවුරු හරි හොයාගනින්.

    උබට තේරෙන්නේ නැද්ද පෙන්නේ නැද්ද මෙතන මිනිස්සු අමාරුවෙන් වැඩක් කරන්න යනව කියල?
    මොකක්ද බං උබේම එකට ඉන්න ප්‍රශ්න වලට උදව් පදව් කරන එකම කමුනිටියේ මෙම්බර්ස් ලට කෙළවන්නේ? උබට හැදෙන්න ඕන නං අපි එක්ක එකතු වෙලා එකට ගොඩ යමු. නැත්තන් බන් කඩාකප්පල් වැඩ නොකර උන්ට කරන දේ කරන්න ඉඩ දීල උබට පුළුවන් ගූ වලකට පැනල මැරිලා යන්ඩ නැත්තන් කැලෙකට ගිහින් වහ ටිකක් කාල කූරිය ගහන්ඩ. වැඩක් නෑනේ බන් උබේ ජිවිතේ මොකක්ද තේරුම? උබට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.. උබට තෙරේනවද?
    මල පැනල ලිව්වට පවුද්ගලික තරහක් නැහැ කිසිම උබ එක්ක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641

    :lol::lol::yes: ලෙසටම කියලා. අනිවා මචන්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ✔
    Day 6 - 4th of May, 2016 .......... ✔
    Day 7 - 5th of May, 2016 .......... ✔
    Day 8 - 6th of May, 2016 .......... ✔
    Day 9 - 7th of May, 2016 .......... ✔
    Day 10 - 8th of May, 2016 .......... ✔
    Day 11 - 9th of May, 2016 .......... ❌

    :rofl: ජයග්‍රාහී ලෙස කෙලවුනා.. 😂
    තෝ relapse උනාද! මරන්න එපැයි..
    අවුල් නැද්ද?
    ආපහු පටන් ගමු මචං
    මේ පාර රෙකෝඩ් එක කඩමු ;)

    දැන් ඉස්සර වගේ මට කෙල වෙන්නේ නැහැ. කලින්ට වඩා Power එක ගොඩක් වැඩියි. ඉස්සර මෙච්චර කාලයක් ඉන්නවා කියන එක හිතාගන්නත් අමාරුයි Impossible වගේ බැලුබැල්මට. එත් දැන් සැහෙන්න ගොඩ. මේ පාර මලාකට Relapse වෙන්නේ නෑ ෆුල් බොක්කෙන් යන්නේ. දැන් ගොඩක් දේවල් තේරෙනව. වැටෙන්න ඕන බන් ඉගනගන්න. සමහර විට අනාගතේ ආපහු මට කෙල වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතෙක් වැටිච්ච විදිහවල් වලට නෙමෙයි අලුත් නොදන්න විදිහකට තමා කෙල උනොත් කෙල වෙන්නේ. මොකද මන් දැන් දන්නව කෙල වෙන හේතු ගොඩක් :yes:

    ඒ කියන්නේ ආපහු කෙල උනොත් ඒක කෙලවිල්ලක් නෙමෙයි, කෙලවීමට අලුත් ක්‍රමයක් සොයාගැනීමක් විතරයි.
    කෙල වීමක් කියන්නේ මේ වැටිච්ච ක්‍රමේටම ආපහු වැටුනොත් ඒකට.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙට සිට නැවතත් අළුත් මුහුණුවරකින් චැලේන්ජ් එකට. අද සිට වුනත් ගත්තෑකි. නමුත් පොඩි හේතුවක් නිසාවෙන් අද රෑ 12 සිට නැවතත් අභියෝගය භාරගන්නවා. :yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    jayagrahi dina 7. mama mechara kalayak hitiyamai ban mata mataka ati kaleka idan..sehenna ivasima purudu venava vage
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තෝ relapse උනාද! මරන්න එපැයි..
    අවුල් නැද්ද?
    ආපහු පටන් ගමු මචං
    මේ පාර රෙකෝඩ් එක කඩමු ;)

    දැන් ඉස්සර වගේ මට කෙල වෙන්නේ නැහැ. කලින්ට වඩා Power එක ගොඩක් වැඩියි. ඉස්සර මෙච්චර කාලයක් ඉන්නවා කියන එක හිතාගන්නත් අමාරුයි Impossible වගේ බැලුබැල්මට. එත් දැන් සැහෙන්න ගොඩ. මේ පාර මලාකට Relapse වෙන්නේ නෑ ෆුල් බොක්කෙන් යන්නේ. දැන් ගොඩක් දේවල් තේරෙනව. වැටෙන්න ඕන බන් ඉගනගන්න. සමහර විට අනාගතේ ආපහු මට කෙල වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතෙක් වැටිච්ච විදිහවල් වලට නෙමෙයි අලුත් නොදන්න විදිහකට තමා කෙල උනොත් කෙල වෙන්නේ. මොකද මන් දැන් දන්නව කෙල වෙන හේතු ගොඩක් :yes:

    ඒ කියන්නේ ආපහු කෙල උනොත් ඒක කෙලවිල්ලක් නෙමෙයි, කෙලවීමට අලුත් ක්‍රමයක් සොයාගැනීමක් විතරයි.
    කෙල වීමක් කියන්නේ මේ වැටිච්ච ක්‍රමේටම ආපහු වැටුනොත් ඒකට.

    මම හිතලම වැඩේ අතෑරියෙ මචන් එදා. හේතු කීවොත් උඹලත් ඩිමොටිවේට් වෙන්න පුළුවන්. අනික ඔය දවස් 10ම අරවා බැලුවා ඇති වෙන්න. හෙට ඉඳලා චැලේජ් එක ගන්නේ අළුත්ම විදියකට. අද ඉඳලා බැරි පොඩි කාරණයක් නිසා අතපසු වුනා.

    ඇදගෙන යමු මචන්. උඹ කීව හරි. කෙලවෙද්දි තේරෙනව මොකද්ද කරන්න ඕන කියලා ඊලඟට ඒ වෙච්ච දේ නොවෙන්න. හෙට සිට නැවතත් ගේමට සෙට් වෙනවා. මුල ඉඳලා ඇදගෙන ආපු උන් දිගටම ඔහොම යමල්ලා. බලමු වැඩියෙන්ම ඉන්නේ කවුද කියලා. :yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    පරක්කු වෙනව තමයි යකෝ..
    imagine කරල ගහද්දි එපා වෙලා අන්තිමට අත රිදෙනව..
    porn වලින් මොලේට කෙල වෙලා තියෙන්නෙ..

    :baffled:

    17wwbji9sk35gjpg.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහ මේ ත්‍රඩ් එක හැමදාම බලිවට ට්‍රි කරේ නැ.
    මට එහෙම කරන්න හිතෙන්නෙත් නැහැ.
    හැබැයි උම්බල මට අභිගෝයක් කරනවානම් මම බාරගන්නවා.
    උම්බලට් කරලත් පෙන්නනවා.
    මොකද කියන්නේ උම්බල
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මහ මේ ත්‍රඩ් එක හැමදාම බලිවට ට්‍රි කරේ නැ.
    මට එහෙම කරන්න හිතෙන්නෙත් නැහැ.
    හැබැයි උම්බල මට අභිගෝයක් කරනවානම් මම බාරගන්නවා.
    උම්බලට් කරලත් පෙන්නනවා.
    මොකද කියන්නේ උම්බල

    කරලම බලපන්කො. අපි කරන්ඩ ඕන නැහැ..
    උබට උගේ හිත පාලනය කරන්න බැහැ කියන්නේ උබ දුර්වලයි.
    උබ හිත කන්ට්‍රෝල් කරලා පෙන්නපන් උබ දුර්වල නැහැ කියල
    බලමු මොකෝ වෙන්නේ කියල.
    කොච්චර වැඩර් කෙනෙක්ද කියල
    මේක චැලේන්ජ් එකකට වඩා ගොඩක් දුර ගිය දෙයක්.
    ගොඩක් වටින දේවල් ලඟා කරගන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන්නන්.

    අපි ඉන්නවා වචනෙන් උපරිම සප් එක දෙන්න.
    ඒත් ගේම තියෙන්නේ උබේ අතේ
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Elakiri No Porn Challange 05-11-2016 12:18 AM keriya tho apiwa kawa. ane palayan me thread eken menna wanda

    me moko ban.:(:sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උඹට තේරෙන්නේ නැද්ද එපා වෙන්නේ නැද්ද උබ ගැනම?
    උබේ හිත කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් උබ දුර්වලයි කියල තේරුම් ගනින්.
    ඒ ගැන වොරි වෙයං. regret වෙයන්. උබට කවදාවත් උබව වෙනස් කරන්න බෑ ඔය විදිහට.
    උබ ඔහොම හිටියොත් දිගටම, උබ මැරෙනකන්ම ඔහොම්මමයි.

    උබ වෙනස් වෙනවනම්, කවදා හෝ දවසක උබට මොරාල් එක හදාගෙන හිතට විරිය ගන්න දවසට එන්න වෙනව. ඒක කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. එක්කෝ අද.. නැත්තන් තව අවුරුදු ගානක් ගිහිල්ල.

    එක්ස්පිරියන්ස් එකෙන් ඉගෙනගන්නවට වඩා මොලේ පාවිච්චි කලොත් උබට ලොකු කාලයක් ඉතිරි වෙයි මචන්.

    වෙන ළඟ ඉන්න මොකෙක් තියා අම්මටවත් තාත්තටවත් කවුරුටවත් ඔය වගේ කතා කරලා උබට කියන්ඩ එකෙක් හම්බෙන එකක් නැති වෙයි ඉස්සරහදි..

    චැලේන්ජ් එක ගොඩ දාපන්.
    You are weak. Try Harder!

    :(:(:(