එකපාර relapse උනායින් පස්සේ ආයේ මුල ඉඳන් එන ටික හෙන අමාරුයි.
ආපහු පටන්ගනින් මචං. නැත්තන් ගැලවුමක් නෑ මේකෙ
මන් එදායින් පස්සේ දිගටම ගේම ඇදගෙන ආව ඒ උනාට.
වැටෙන්න ඕන බන් නැගිටින්න. වැටුන එකා තමා කවදාහරි ලෝකේ වෙනස් කරන්නෙ
දැන් උබට මල පැනල ඇති උබට කෙල උනායින් පස්සේ තෙරුනානේ අපරාදේ කියල.
ඒ තිබ්බ දවස් ටික තිබ්බනං දැන් උබ මුල ඉඳන් ඇදගෙන යන ගානට එකතු උනොත් ලොකු ගානක් වෙනවා.
එත් කරන්න දෙයක් නෑ. ආපහු පටන්ගනින්.
ඇට පුපුරන්න එන්නේ නෑ වේශියේ ඕව ටික ආපහු අපේ ඇඟට උරාගන්නවා
බලපන් උබ NoFap ඉන්න කාලේ හෙන වෙනසක් තේරෙන්න ඇති.
අනික් උන් හිතුවට NoFap කරාම Sex ගැන තියෙන ඒවා මේවා අඩු වෙනවා හෝ ෆිලින්ස් නැති වෙනවා හෝ වැල් බයිලා ගැහුවට, NoFap ඉන්න එකා දන්නවා කොච්චර සිද්දීයෙන්ද ඉන්නේ කියලවැල බලන උන්ට වඩා අතේ ගසන උන්ට වඩා noFap ඉන්න එකාට හැකියාව වැඩියි සහ wet dreams එහෙම හොඳට පේනවා. Imagination එකත් වැඩි වෙනව. ඒක තමා නියම නැචුරල් ගතිය
ආපහු ඇවිත් සෙට් වෙයන්!
Day 1 ✔
Day 2 ✔
Day 3 ✔
Day 4 ✔
21h 21min 11sec
මං නං අත අරින්නේ නැහැ මේක හොඳින් හෝ නරකින් ගොඩ දානව.
මේකේ මම නොදන්න එකම දේ තමයි අත අරින ක්‍රමය මොකක්ද කියන එක
වරෙන් ආපහු සෙට් වෙමු! සෙට් එකම එක්ක එකට ගොඩ යමු
+4හොඳ අරමුණක්
අමාරුම නං වැඩේ කළාටත් කමක් නෑ.. එතකොට නොකර ඉන්ඩ තව ෆිට් එක එනව
අත අරින්ඩ එපා..
Pissuda ban Wade kaloth benefits laben naha. Koraata passe oona gonekuta inda puluwan thamai eka nemei API karanne me mareegena.
Kanna giyaama kabaragoyaa thalagoyaa karaganna kathaa kiyala meke unge moraal kadannepaa
adda umbata? 
දැනුයි thread එක දැක්කෙ.
සිරා සීන් එක. මටත් ඔය කියපු problems ඔක්කොම වගේ තියනවා.
Focus එක නැති එකයි Memory loss එකයි තමයි ගොඩක්ම. ඉස්සර වගේ නෙමෙයි මොකක් හරි ප්‍රශ්නෙකදි ඉක්මනට react කරන්න පට්ට අමාරුයි. ඇත්තම කියනවනම් මේවට උත්තර හොයන්න ගූග්ල් දෙයියන්ගෙ පිහිට පතපු වාර අනන්තයි.
අද වෙනකන් දැනන් හිටියෙ නෑ වැල බැලිල්ලයි අතේ ගැහිල්ලයි තමයි මේකට හේතුව කියලා. තෑන්ක්ස් මචංලා.
ඔන්න එහෙනම් මාත් ගේමට බැස්සා. බලමු ඌද දිනන්නෙ මමද දිනන්නෙ කියල.
පලවෙනි දවස - ......................................
ඔක්කොමහ් 0 කරගෙනහ් නෙහ් අවුලක් නැහ් අයේ ට්‍රයි එකක් දෙන්නහ් ඔනිnakathata kiyahanko ara sonnaya hinda needa relapse une?
aapahu Day 0 una math.
talks deela payak giye naa ban shik

වන්ස් පර් වික් බ0 පුරුදු වෙලාහ් හිටියෙහ් ... කඩාගන්නහ් අමරුයි දවස් 7 පනිනකොට නට් තදවෙනවහ්Aiyoo man hithuwe 1 month wath idi kiyala..![]()


කරලම බලපන්කො. අපි කරන්ඩ ඕන නැහැ..
උබට උගේ හිත පාලනය කරන්න බැහැ කියන්නේ උබ දුර්වලයි.
උබ හිත කන්ට්‍රෝල් කරලා පෙන්නපන් උබ දුර්වල නැහැ කියල
බලමු මොකෝ වෙන්නේ කියල.
කොච්චර වැඩර් කෙනෙක්ද කියල
මේක චැලේන්ජ් එකකට වඩා ගොඩක් දුර ගිය දෙයක්.
ගොඩක් වටින දේවල් ලඟා කරගන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන්නන්.
අපි ඉන්නවා වචනෙන් උපරිම සප් එක දෙන්න.
ඒත් ගේම තියෙන්නේ උබේ අතේ
දිනයක් උඹම දාගනින් මචංමට් හිතුනා උම්බ මට කතාකරයි කියල.මට ගොඩක් සතුටුයි.උම්බට් ස්තුති.
උම්බ හොන්ද එකෙක් වාගේ.
එත් උම්බ මට දවස් ගණක හරි මස ගණක හරි ඉලක්කයක් දීල නැනේ.
කමක් නැ මන් එහෙනම් පටන්ගන්නම්
අද පාන්දර පස්සේ තවම කරේ නැ.
එහෙනම් මන් අද ඉදන් දැන් ඉදන් පටන් ගන්නම්
උම්බල වගේ අර හරි ලකුණ දල දවස ගානේ පොස්ට් දානම්.
මම් මේක හැබැයි අබියෝගයක් විදියට් බාරගන්නේ
දිගටම් ඉන්නකොට උම්බ කියන වටිනා දේවල් ලැබේද කියල බලන්නම්
මාත් උම්බල උපරිම සැප එක දෙන්නම්,
උම්බල හිත්තේ තියෙන එක අත්ට් ගන්නේ නැතුව ඉද්දල්ල.

මට් හිතුනා උම්බ මට කතාකරයි කියල.මට ගොඩක් සතුටුයි.උම්බට් ස්තුති.
උම්බ හොන්ද එකෙක් වාගේ.
එත් උම්බ මට දවස් ගණක හරි මස ගණක හරි ඉලක්කයක් දීල නැනේ.
කමක් නැ මන් එහෙනම් පටන්ගන්නම්
අද පාන්දර පස්සේ තවම කරේ නැ.
එහෙනම් මන් අද ඉදන් දැන් ඉදන් පටන් ගන්නම්
උම්බල වගේ අර හරි ලකුණ දල දවස ගානේ පොස්ට් දානම්.
මම් මේක හැබැයි අබියෝගයක් විදියට් බාරගන්නේ
දිගටම් ඉන්නකොට උම්බ කියන වටිනා දේවල් ලැබේද කියල බලන්නම්
මාත් උම්බල උපරිම සැප එක දෙන්නම්,
උම්බල හිත්තේ තියෙන එක අත්ට් ගන්නේ නැතුව ඉද්දල්ල.
