ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
:D:D:D:D.................. Body eke pit eka tamai puteee.... okak padinna attatama anga patha tikaak wage oonaa... nattan dennek ona...

kohomat CB4, hornet, CBR anan manan thallu karana eva nam kathaaa karanna epaa.. Trail bike ekak thallu karanna lesi.. bike eka/ handle eka usata ena nisa.:yes::yes:

90kg of pure ජොල :rofl:
ගල නම් තල්ලු කරලා තියෙනවා ඇති වෙන්න.
cb4 එකේ brake bind වෙලා තිබිලා තියෙන්නේ, bush එකක් කපල දාපු නිසා caliper balance නැතුව. ඒකයි අමාරු උනේ.
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113

    මචන් උඹ බයික් එක කීයකටද ගත්තේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,924
    9,293
    113
    Microsoft
    රෙක්ටි සුකා කෝ අපේ ? අන්න මෑන්ස්ව අල්ලගත්තනම් හරි

    සින්හලු මේකයි උනේ.ඔන්න මගදි සාස්තර අහන්න ගෑනු කෙනෙක් ආව හොදේ.මල වදේ අත පෙන්නන කියල :dull: මල පැනල ටිකක් තදින් කිව්ව යන්න කියල :yes: ගෑනි බැන බැන ගියා :sorry: අන්ජනමක් වත් ඇරියද දන්නෑ මගෙ රෙක්ටිෆයර් එකට :oo::oo: කහවත්තෙදි දුම දාද්දි තමා දන්න වැඩේ හරි කියල :dull::dull: තාම බයික් එක කහවත්තෙ.හොද වෙලාවට දුරන ගෙදරක් හම්බුනා :love::love:

    ATT00014.gif
    ATT00014.gif
    :eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දි :dull::dull:මොන මොනව පිච්චිලාද දන්නෑ :sorry::sorry: හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන :yes::yes:

    a yako oya kabale hamadama ledane :angry::angry::angry::angry::angry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බැරියෝ මගෙ එකේ රෙක්ටිෆයර් එක පිපුරුව එදා ගිහින් එද්දි :dull::dull:මොන මොනව පිච්චිලාද දන්නෑ :sorry::sorry: හරිදු මලයට පෙන්නල ගොඩ දාගන්න ඕන :yes::yes:

    5000යි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    දැන් බර ගනන් නේ...:oo:

    කියන ගනන් වලට දෙන්න බෑ බන්. spec 3 එකක් වටින්නෙ ලක්ශ 4-4.50 වගෙ max. genuine 400 රෙගිස්ටර් නම් 6ක් විතර වටී
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    කියන ගනන් වලට දෙන්න බෑ බන්. spec 3 එකක් වටින්නෙ ලක්ශ 4-4.50 වගෙ max. genuine 400 රෙගිස්ටර් නම් 6ක් විතර වටී

    එහෙමද එල එල...ඔව්ව ඉතින් හීන තමයි...:)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කියන ගනන් වලට දෙන්න බෑ බන්. spec 3 එකක් වටින්නෙ ලක්ශ 4-4.50 වගෙ max. genuine 400 රෙගිස්ටර් නම් 6ක් විතර වටී

    :yes:
    revo එක තමයි ටිකක් වැඩි.
    ආතල් එක තියෙන්නේ සේරම mc15, mc23, mc31 කොටලා තියෙන්නේ. nc නැත.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    avurudu 20 kata vada parana eva ne oya :rofl::rofl:
    old is gold but its too old
    a yako oya kabale hamadama ledane :angry::angry::angry::angry::angry:
    හි...හි...මාත් නොකියා හිටියේ...:D හිත රිදුනොත් කියලා...:P
    5000යි

    නෑ බන් පරන හින්ද නෙමේ :no: කලින් බුවා වෙන්න ඇති දාල තියෙන්නෙ නිකන් රෙක්ටිෆයර් එකක් :dull: ජපන් පින් ටික ඒ සොකට් එකට ගහන්න බැරි හින්ද මූ වෙනම වයර් ඇදල ඇත්ත ප්ලග් එකට පින් ගහල.හෙල්ලෙද්දි මොකක් හරි ශොර්ට් එකක් වෙල තමා කෙල වෙලා තියෙන්නෙ.ස්ටේටර් වයර් තුනයි.ඩීසී දෙකයි.හොද වෙලාවට කෙල වෙලා තියෙන්නෙ ඌ දාපු වයර් ටික :yes: උබලට OEM පාර්ට්ස් දාන්න කියන්නෙ ඔය හින්ද තමා :confused: එහෙම දාන්න බැරිනම් ඇට්ලීස්ට් හරියට වයර් ටික අදින්න තිබ්බ ලූස් නොවෙන්න :dull:
     
    • Like
    Reactions: Ysa Karu

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොම්පැනිය පැත්තෙ පොඩි රවුමක් දාන්න කාලෙ හරි වගේ

    desk-flip-240x180.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113

    නෑ බන් පරන හින්ද නෙමේ :no: කලින් බුවා වෙන්න ඇති දාල තියෙන්නෙ නිකන් රෙක්ටිෆයර් එකක් :dull: ජපන් පින් ටික ඒ සොකට් එකට ගහන්න බැරි හින්ද මූ වෙනම වයර් ඇදල ඇත්ත ප්ලග් එකට පින් ගහල.හෙල්ලෙද්දි මොකක් හරි ශොර්ට් එකක් වෙල තමා කෙල වෙලා තියෙන්නෙ.ස්ටේටර් වයර් තුනයි.ඩීසී දෙකයි.හොද වෙලාවට කෙල වෙලා තියෙන්නෙ ඌ දාපු වයර් ටික :yes: උබලට OEM පාර්ට්ස් දාන්න කියන්නෙ ඔය හින්ද තමා :confused: එහෙම දාන්න බැරිනම් ඇට්ලීස්ට් හරියට වයර් ටික අදින්න තිබ්බ ලූස් නොවෙන්න :dull:

    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: agrmrs

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland

    නෑ බන් පරන හින්ද නෙමේ :no: කලින් බුවා වෙන්න ඇති දාල තියෙන්නෙ නිකන් රෙක්ටිෆයර් එකක් :dull: ජපන් පින් ටික ඒ සොකට් එකට ගහන්න බැරි හින්ද මූ වෙනම වයර් ඇදල ඇත්ත ප්ලග් එකට පින් ගහල.හෙල්ලෙද්දි මොකක් හරි ශොර්ට් එකක් වෙල තමා කෙල වෙලා තියෙන්නෙ.ස්ටේටර් වයර් තුනයි.ඩීසී දෙකයි.හොද වෙලාවට කෙල වෙලා තියෙන්නෙ ඌ දාපු වයර් ටික :yes: උබලට OEM පාර්ට්ස් දාන්න කියන්නෙ ඔය හින්ද තමා :confused: එහෙම දාන්න බැරිනම් ඇට්ලීස්ට් හරියට වයර් ටික අදින්න තිබ්බ ලූස් නොවෙන්න :dull:

    බයික් ගන්නකොට වයරින් එකයි මොනොශොක් එකයි බලල ගනින්. මල වාත කේස්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland

    නෑ බන් පරන හින්ද නෙමේ :no: කලින් බුවා වෙන්න ඇති දාල තියෙන්නෙ නිකන් රෙක්ටිෆයර් එකක් :dull: ජපන් පින් ටික ඒ සොකට් එකට ගහන්න බැරි හින්ද මූ වෙනම වයර් ඇදල ඇත්ත ප්ලග් එකට පින් ගහල.හෙල්ලෙද්දි මොකක් හරි ශොර්ට් එකක් වෙල තමා කෙල වෙලා තියෙන්නෙ.ස්ටේටර් වයර් තුනයි.ඩීසී දෙකයි.හොද වෙලාවට කෙල වෙලා තියෙන්නෙ ඌ දාපු වයර් ටික :yes: උබලට OEM පාර්ට්ස් දාන්න කියන්නෙ ඔය හින්ද තමා :confused: එහෙම දාන්න බැරිනම් ඇට්ලීස්ට් හරියට වයර් ටික අදින්න තිබ්බ ලූස් නොවෙන්න :dull:

    වයරින් එක දිරලද දන්නෑ. පරන හින්ද :P අපරාදෙ මන් ගාව ජේඩ් සම්පුර්න වයරින් එකයි රෙක්ටිෆයර් එකයි තිබ්බ. කුනුකොල්ලෙට තමා ගොඩක් උන් ඉල්ලුවෙ. මම ඒ ඔක්කොම 5000කට දීල දැම්ම. ස්ටාටර් රිලේ ස්ටෑන්ඩ් ස්විච් සිග්නල් ෆ්ලෑශර් cdi වටිනම කෑලි ටික තියාගෙන :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    දැන් මන් ගාව XR එකට rectifier එක හැර අනික් ඔක්කොම වයරින් ටික තියනව. ජේඩ් එකේ ස්ටෑන්ඩ් රිලේ එකයි බ්‍රේක් ස්විච් එකයි ස්ටාටර් රිලේ එකයි XR එකම තමා. රෙක්ටිෆයර් එකයි සිග්නල් ෆ්ලෑශර් එකයි විතරයි වෙනස්. XR වයරින් & CDI එකත් මන් ගාව තියන් ඉන්නෙ :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    90kg of pure ජොල :rofl:
    ගල නම් තල්ලු කරලා තියෙනවා ඇති වෙන්න.
    cb4 එකේ brake bind වෙලා තිබිලා තියෙන්නේ, bush එකක් කපල දාපු නිසා caliper balance නැතුව. ඒකයි අමාරු උනේ.

    :D:D:D.......... sapa kaneee neeedaaa...??? kohomada bandi gediya navaagena Galak thallu karan yaddiii..... "sasara nima wiya" wagee...