ඒජන්ත ෆෝටි සෙවන් වගේ ගු හැලියක් වෙයි ද දන්නේ නෑ. අර තීම් සෝන්ග් එකෙන් තමයි ට්‍රේලර් එක අනුභව වුනේ.
song එකෙන් නං ත්‍රිල් එකක් ආවේ නෑ වගේ තමයි.. උබේ පොයින්ට් එක හරි..

හැබැයි මේකේ නළුවා හොඳයි .. Magneto ට රඟ පාන්නේ මු එක්ස් මෑන් ෆියුචර් පාස්ට් , ෆස්ට් ක්ලාස් film වල 

Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.
එහෙම කියන්නත් බෑ බන් ප්‍රින්ස් ඔෆ් පර්ශියා film එක බැලුවද ? ඒකත් මුන්ගේ නේ .. film එක හොඳටම තිබ්බා


සිරාවට බන්.ගේම් එක නොගහපු එකෙකුට මේක සෙට් වෙන්නත්, ගහලා තියෙන එවුන්ට ෆිල්ම් එක එපා නොවෙන්නත්, අනිවා මේක හදන එකා Assassin's Creed play කරලා තියෙන්නම ඕනා.![]()
ඩිරෙක්ටර කාරයා නම් කලින් නොර්මල් film කරපු පොරක් හැබැයි.. ට්‍රේලර් එකේ නං දැක්කා සුපිරි ඇක්ට් ටිකක්

thanks for informing. Film eka out unamath inform krpn. Rep+
අනිවා අප්ඩේට් කරනවා මේ ත්‍රෙඩ් එකේම



Thanx for sharing bro.Looking forward for this........
rep+






meeta wada hoda wi kiyala hithuwe



