Assassin's creed movie 2016

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒජන්ත ෆෝටි සෙවන් වගේ ගු හැලියක් වෙයි ද දන්නේ නෑ. අර තීම් සෝන්ග් එකෙන් තමයි ට්‍රේලර් එක අනුභව වුනේ.

    song එකෙන් නං ත්‍රිල් එකක් ආවේ නෑ වගේ තමයි.. උබේ පොයින්ට් එක හරි.. :oo::oo: හැබැයි මේකේ නළුවා හොඳයි .. Magneto ට රඟ පාන්නේ මු එක්ස් මෑන් ෆියුචර් පාස්ට් , ෆස්ට් ක්ලාස් film වල :cool::cool:

    Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    එහෙම කියන්නත් බෑ බන් ප්‍රින්ස් ඔෆ් පර්ශියා film එක බැලුවද ? ඒකත් මුන්ගේ නේ .. film එක හොඳටම තිබ්බා :yes::yes:

    සිරාවට බන්.ගේම් එක නොගහපු එකෙකුට මේක සෙට් වෙන්නත්, ගහලා තියෙන එවුන්ට ෆිල්ම් එක එපා නොවෙන්නත්, අනිවා මේක හදන එකා Assassin's Creed play කරලා තියෙන්නම ඕනා. :yes::yes:

    ඩිරෙක්ටර කාරයා නම් කලින් නොර්මල් film කරපු පොරක් හැබැයි.. ට්‍රේලර් එකේ නං දැක්කා සුපිරි ඇක්ට් ටිකක් :):)

    thanks for informing. Film eka out unamath inform krpn. Rep+

    අනිවා අප්ඩේට් කරනවා මේ ත්‍රෙඩ් එකේම :yes::yes::yes:

    Thanx for sharing bro.Looking forward for this........
    rep+

    :yes::yes::yes:

    :cool::cool::cool::cool::cool:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Trailer eka nam awlak ne. etha ara kanye west buruwage sinduwak mona magulata trailer ekata dammada manda. :growl::growl: thuk nodakin. trailer ekata music select karapu eka nam maha buruwek. :frown::frown:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    mn hithanna game 1a tharam hoda wei kiyala melo rahak nawage :( meeta wada hoda wi kiyala hithuwe

    ප්‍රදාන චරිතේ කරන එකා හොඳයි .. තාම announcement ට්‍රේලර් නේ .. :):):)

    Patta machan. waiting... :D

    :cool::cool::cool::cool:

    මේ සයිට් ඒකෙ ඔක්කොම ඇසසින්ස් ක්‍රීඩ් ග්‍රැෆික් නවල්ස් ටික තියෙනවා. ඇනිමස් සහ ඇක්විලස්ගේ සම්පුර්ණ කතාව. ගේම් එක නොගහපු අයට. Assassin's creed කියල සර්ච් කලොත් අනිත් කොමික්ස් ටිකත් සර්ච් වෙයි. 2012-2015 සීරීස් ඇවිත් තියෙනවා.
    ඩී සී සහ මාවල් කොමික්ස් කියවන්න කැමති අයටත් මේකේ සැහෙන්න කොමික්ස් තියෙනවා.

    TFS :rolleyes::rolleyes::rolleyes:

    ආවම බලමු :P:P

    මොනාද මොනාද :lol::lol::lol:

    ගහන එකා නෙමෙයි බන් ගේම් එකේ creatorsල තමයි ඕකට උපදෙස් දෙන්නෙ හදන්න!!:P:yes:

    ජබොක් :lol::lol::lol:

    ela ela..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Trailer eka nam awlak ne. etha ara kanye west buruwage sinduwak mona magulata trailer ekata dammada manda. :growl::growl: thuk nodakin. trailer ekata music select karapu eka nam maha buruwek. :frown::frown:

    ඒක නිකන් Electro ටයිප් එකට යන්නේ ... ඇක්ෂන් ටිකක් සෙට් උන හින්දා ඕක මැච් වෙන්න ඇති :rolleyes::rolleyes::rolleyes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඒක නිකන් Electro ටයිප් එකට යන්නේ ... ඇක්ෂන් ටිකක් සෙට් උන හින්දා ඕක මැච් වෙන්න ඇති :rolleyes::rolleyes::rolleyes:
    eka galapenne ne bn, trailer ekath charter wela thiyenne eka nisa. hugak un banala dala thiyenawa music selection ekata.
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    eka galapenne ne bn, trailer ekath charter wela thiyenne eka nisa. hugak un banala dala thiyenawa music selection ekata.

    Kanyeට බනින එක රැල්ලට යන ට්‍රෙන්ඩ් එකනෙ, ඌගේ ගති පැවතුම් එක්ක. Eminemගෙ වගේ සින්දුවක් නම් තිබ්බෙ කවුරුත් මුකුත් කියන්නේ නැහැ. :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Kanyeට බනින එක රැල්ලට යන ට්‍රෙන්ඩ් එකනෙ, ඌගේ ගති පැවතුම් එක්ක. Eminemගෙ වගේ සින්දුවක් නම් තිබ්බෙ කවුරුත් මුකුත් කියන්නේ නැහැ. :lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    ලොක්ක far cry 4 /call of duty advanced warfare ගහල නැතී පාටයි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    Original HITMAN film is good. Agent 47 is total disaster.