බැලු බැලු හැමතැනම day 1 වාගේ
ගේමේ හිටි වුන්ට කෙලවිල වගේ
වැල බැලුවාමයි.. අත මැරුවාමයි..
ආයෙත් relapse එකේ සිට වෙන්නේ..![]()
http://www.typingtest.com/result.ht...=32843&unit=wpm&kh=998&td=null&err=1&hits=340
![]()
මේකේ උඩ තියෙන එක බලාගෙන ලියන්න එපැයි බං එතකොට කියව කියව ලියනකොට පරක්කු වෙනවා.
හිතට එන එක ලියනකොට මීට වඩා සැහෙන්න ස්පීඩ්
මන් එයීයි පෙරේදයි දෙකේම වැල බැලුව.
බලල නිදා ගත්ත.
අතේ ගහන්න හිතුවෙවත් නැ.
ඔලුවේ වැඩකරේම ruwanjrc දුන්න අබියෝගය කොහොමහරි කරලා පෙන්නනවා කියන එක.
අදනම් එහෙමටවත් බලන්න වෙන්නේ නැ.
මෙහෙ අකුණු ගහගැහැ වහින හින්ද.
මම අද සයිට් තුනකට යැවුනා. හැබැයි එක්කවත් ඒවා බැලුවේ නෑ. විනාඩි 2ක් 3ක් වගේ සයිට් 3ටම ගියේ. වහලා දාලා නිකන් හිටියා. ඔලුව රිදෙනවා දැන් පුපුරන්න වගේ හවස ඉඳලා. සයිට් වලට ගියේ නම් ඔලුව රිදෙන එකත් තියෙද්දි. ගේම තාම යනවා අළුත් විදියට.
අයි උම්බේ ඔලුව රිදෙන්නේ
උම්බ්ට් අසනීපයක්ද
ඇස්ප්රින් එකක් බීල නිදා ගනින්.
උම්බල් ඔවා ඕනවට වැඩ හිතට ගන්නවා වැඩියි වගේ.
මම ගත කරන්නේ වෙනද වගේමයි.නොකර ඉන්නවද කියලවත් හිතන්නේ නැ.
යන්තමින් හරි අදහසක් අවා ගමන් නිකන්ම අර අබියෝගය මතක් වෙනවා.

මගේ ප්රතිශක්තිය පොඩ්ඩක් මදි වගේ දැනෙනවා මචන් මේ පහුගිය සති කීපයේ. මට ශුවර් ඒ මේක නිසා නෙවෙයි. පහුගිය ටිකේ සෙල්ලම් ක්රිකට් සෙල්ලම් කලා පැය ගණන්. වැස්සට තෙමුනා. දූවිල්ල වැදුනා. බර ඉස්සුවා සෑහෙන්න. ඕව එක්ක තමයි මට නම් හිතෙන්නේ අවුල. එල එල මචෝ. කොහොමහරි ගොඩ දාපන් අනිවා.![]()
කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් තම්බල බෙපන් මචං.
ඔය ප්රතිශක්තිය නිකම්ම අන්ගේ රැදෙනවා.
මන් නම් උන හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නේ නැහැ,
උඩ කියුව දේ තම බොන්නේ
අම්මටසිරි අන්න බේත. අමතක වෙලා තිබ්බේ යකෝ සිරාමයි. වෙනදට බොනවා පස් පංගුව.
ඕක මීටර් වුනේම නෑ කියහංකො සති ගාණටම. අනිවා හෙටම පැකට් කීපයක් ගෙනත් පත් අට එකට හිඳ ලොවෙත් බොනවා.
ඕක තමා ෆට්ටම බෙහෙත. මටත් ලෙසටම සෙට් වෙනවා. අඩෝ ෆට්ට ස්තුතියි මතක් කලාට. ආයෙ පසුව රෙප් දෙන්නම් මචෝ. 
)
අම්මටසිරි අන්න බේත. අමතක වෙලා තිබ්බේ යකෝ සිරාමයි. වෙනදට බොනවා පස් පංගුව.
ඕක මීටර් වුනේම නෑ කියහංකො සති ගාණටම. අනිවා හෙටම පැකට් කීපයක් ගෙනත් පත් අට එකට හිඳ ලොවෙත් බොනවා.
ඕක තමා ෆට්ටම බෙහෙත. මටත් ලෙසටම සෙට් වෙනවා. අඩෝ ෆට්ට ස්තුතියි මතක් කලාට. ආයෙ පසුව රෙප් දෙන්නම් මචෝ.
![]()
2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්