මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..

    මේක දැක්කාම ගොඩාක් අය සතුටු වේවි...


    13102841_10153375150151467_5079345706875921492_n.jpg




    "ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)


    * මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
    * කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
    * මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
    * බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
    * ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
    * “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
    * යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
    .
    ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)

    * තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
    * අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
    * මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
    * ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
    * හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
    * ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
    * ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
    .
    මානුෂික මෙහෙයුමෙන් පස්සෙ...


    * ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
    * රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
    * හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
    * යුධ අපරාධත් කරලනෙ මුන්
    * කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
    * ඉඩම් නිදහස් කරව්
    * හමුදා කඳවුරු ඉවත් කරව්
    .
    දැන්----------------------------------



    * මහින්ද කොටින්ට සල්ලි දුන්න
    * කරුණ කියන්නෙ භයානක කොටියෙක්
    * කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
    * යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
    * මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
    * උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
    * අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ
    .




    ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු...
    :yes::yes::yes::yes:



    1622389_10152475424701467_7473869563457626224_o.jpg






    10498468_10152475422886467_4552020826413937309_o.jpg







    10900064_10152475422436467_8385637867190214255_o.jpg






    10923698_10152475421871467_641327623373048024_n.jpg







    10869396_10152475421766467_7775715565504283146_o.jpg







    10887119_10152475420196467_1397913139432720200_o.jpg






    10669328_10152475419701467_1247218661724032309_o.jpg





    10906461_10152475419276467_5108726270303790727_n.jpg






    10900009_10152475419041467_4555742390724616470_o.jpg






    මූ හොරා තමයි.
    ඒත් මූ රට විකුන්නේ නෑ.
    රටට කෙලෙව්වේ නෑ..


    10606254_10152433060426467_6844281036059016451_n.jpg

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැරදි ඇති,හොරකම කරන්න ඇති
    එත් දැන් ඉන්න පොන්නයටයි පම්බයටට්‍යයි වඩා හොදා
    jvp පොන්නයලට වඩ හොඳ

     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    lankawe minissunta amathaka wenna yanne tika kalayai ban. amma eka bus ekaka, thaththa thawa bus ekaka wadata giyapu kalaya ape tharuna parapurata amathaka wela. aulak naha ithin results enne poduwene sapase emu :P
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    dan mokadda mchn karanna one....?
    බදු ගෙවපන්..
    දරුවාගේ උප්පැන්නේ සිංහල අයින් කරලා එක්කෝ දෙමළ කියලා දාපන්, නැත්තම් මුස්ලිම් කියලා දාපන්.

    කොහේට හරි ගිහින් ටොප්පිය ගහලා කොන කපාගනින්..

    ඔය ටික කරගෙන ඉවරවෙලා වරෙන්කෝ..
    ඉතිරි ටික කියලා දෙන්නම්..:lol::lol::lol:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මම මහින්දටවත්,U.N.P එකටවත් කඩේ යන එකෙක් නෙවේ,එහෙත් මට දැනෙන දේ මම මේ කියන්නේ.උඹලා හිතනවද ජ.වි.පෙ උන් ආණ්ඩුවක් කරන්න බාර දුන්නම උන් යස අගේට උන් ඔය පුරසාරම් දොඩවනවා වගේ කරයි කියලා,campus උන් දැන් මේ දෙගා නටන විදියට ජ.වි.පෙ උන් ආවට පස්සේ .......... හිතින් උබලට හිතා ගන්න පුලුවන්නේ?
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කෑප්ටන් Jack Sparrow;20141387 said:
    ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්. :sorry:

    මොකද්ද වෙලා තියන කරුමේ? :D
     
    • Like
    Reactions: djjaya