Elakiri No Porn Challange

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:dull: බැලු බැලු හැමතැනම day 1 වාගේ
:sorry: ගේමේ හිටි වුන්ට කෙලවිල වගේ
:oo: වැල බැලුවාමයි.. අත මැරුවාමයි..
ආයෙත් relapse එකේ සිට වෙන්නේ.. :(

මන් එයීයි පෙරේදයි දෙකේම වැල බැලුව.
බලල නිදා ගත්ත.
අතේ ගහන්න හිතුවෙවත් නැ.
ඔලුවේ වැඩකරේම ruwanjrc දුන්න අබියෝගය කොහොමහරි කරලා පෙන්නනවා කියන එක.
අදනම් එහෙමටවත් බලන්න වෙන්නේ නැ.
මෙහෙ අකුණු ගහගැහැ වහින හින්ද.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,122
    113
    http://www.typingtest.com/result.ht...=32843&unit=wpm&kh=998&td=null&err=1&hits=340

    eY3KYET.png

    මේකේ උඩ තියෙන එක බලාගෙන ලියන්න එපැයි බං එතකොට කියව කියව ලියනකොට පරක්කු වෙනවා.
    හිතට එන එක ලියනකොට මීට වඩා සැහෙන්න ස්පීඩ්

    Frikkiin awsome!!!!!!!!!!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    මන් එයීයි පෙරේදයි දෙකේම වැල බැලුව.
    බලල නිදා ගත්ත.
    අතේ ගහන්න හිතුවෙවත් නැ.
    ඔලුවේ වැඩකරේම ruwanjrc දුන්න අබියෝගය කොහොමහරි කරලා පෙන්නනවා කියන එක.
    අදනම් එහෙමටවත් බලන්න වෙන්නේ නැ.
    මෙහෙ අකුණු ගහගැහැ වහින හින්ද.

    මම අද සයිට් තුනකට යැවුනා. හැබැයි එක්කවත් ඒවා බැලුවේ නෑ. විනාඩි 2ක් 3ක් වගේ සයිට් 3ටම ගියේ. වහලා දාලා නිකන් හිටියා. ඔලුව රිදෙනවා දැන් පුපුරන්න වගේ හවස ඉඳලා. සයිට් වලට ගියේ නම් ඔලුව රිදෙන එකත් තියෙද්දි. ගේම තාම යනවා අළුත් විදියට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම අද සයිට් තුනකට යැවුනා. හැබැයි එක්කවත් ඒවා බැලුවේ නෑ. විනාඩි 2ක් 3ක් වගේ සයිට් 3ටම ගියේ. වහලා දාලා නිකන් හිටියා. ඔලුව රිදෙනවා දැන් පුපුරන්න වගේ හවස ඉඳලා. සයිට් වලට ගියේ නම් ඔලුව රිදෙන එකත් තියෙද්දි. ගේම තාම යනවා අළුත් විදියට.

    අයි උම්බේ ඔලුව රිදෙන්නේ
    උම්බ්ට් අසනීපයක්ද
    ඇස්ප්‍රින් එකක් බීල නිදා ගනින්.
    උම්බල් ඔවා ඕනවට වැඩ හිතට ගන්නවා වැඩියි වගේ.
    මම ගත කරන්නේ වෙනද වගේමයි.නොකර ඉන්නවද කියලවත් හිතන්නේ නැ.
    යන්තමින් හරි අදහසක් අවා ගමන් නිකන්ම අර අබියෝගය මතක් වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    🚫 No porn + 🚫 No fap + 🚫 No sexual intercourse

    🆕 Day 01 = 11th of May, 2016 .......... ☑
    🆕 Day 02 = 12th of May, 2016 .......... ☑
    🆕 Day 03 = 13th of May, 2016 .......... ☑ (Exposed myself to about 2 to 3min of paid porn site update checking)
    🆕 Day 04 = 14th of May, 2016 .......... ❓
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    අයි උම්බේ ඔලුව රිදෙන්නේ
    උම්බ්ට් අසනීපයක්ද
    ඇස්ප්‍රින් එකක් බීල නිදා ගනින්.
    උම්බල් ඔවා ඕනවට වැඩ හිතට ගන්නවා වැඩියි වගේ.
    මම ගත කරන්නේ වෙනද වගේමයි.නොකර ඉන්නවද කියලවත් හිතන්නේ නැ.
    යන්තමින් හරි අදහසක් අවා ගමන් නිකන්ම අර අබියෝගය මතක් වෙනවා.

    මගේ ප්‍රතිශක්තිය පොඩ්ඩක් මදි වගේ දැනෙනවා මචන් මේ පහුගිය සති කීපයේ. මට ශුවර් ඒ මේක නිසා නෙවෙයි. පහුගිය ටිකේ සෙල්ලම් ක්‍රිකට් සෙල්ලම් කලා පැය ගණන්. වැස්සට තෙමුනා. දූවිල්ල වැදුනා. බර ඉස්සුවා සෑහෙන්න. ඕව එක්ක තමයි මට නම් හිතෙන්නේ අවුල. එල එල මචෝ. කොහොමහරි ගොඩ දාපන් අනිවා. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ප්‍රතිශක්තිය පොඩ්ඩක් මදි වගේ දැනෙනවා මචන් මේ පහුගිය සති කීපයේ. මට ශුවර් ඒ මේක නිසා නෙවෙයි. පහුගිය ටිකේ සෙල්ලම් ක්‍රිකට් සෙල්ලම් කලා පැය ගණන්. වැස්සට තෙමුනා. දූවිල්ල වැදුනා. බර ඉස්සුවා සෑහෙන්න. ඕව එක්ක තමයි මට නම් හිතෙන්නේ අවුල. එල එල මචෝ. කොහොමහරි ගොඩ දාපන් අනිවා. :yes:

    කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් තම්බල බෙපන් මචං.
    ඔය ප්‍රතිශක්තිය නිකම්ම අන්ගේ රැදෙනවා.
    මන් නම් උන හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නේ නැහැ,
    උඩ කියුව දේ තම බොන්නේ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් තම්බල බෙපන් මචං.
    ඔය ප්‍රතිශක්තිය නිකම්ම අන්ගේ රැදෙනවා.
    මන් නම් උන හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නේ නැහැ,
    උඩ කියුව දේ තම බොන්නේ

    :shocked: අම්මටසිරි අන්න බේත. අමතක වෙලා තිබ්බේ යකෝ සිරාමයි. වෙනදට බොනවා පස් පංගුව. :( ඕක මීටර් වුනේම නෑ කියහංකො සති ගාණටම. අනිවා හෙටම පැකට් කීපයක් ගෙනත් පත් අට එකට හිඳ ලොවෙත් බොනවා. :cool: ඕක තමා ෆට්ටම බෙහෙත. මටත් ලෙසටම සෙට් වෙනවා. අඩෝ ෆට්ට ස්තුතියි මතක් කලාට. ආයෙ පසුව රෙප් දෙන්නම් මචෝ. :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Day 1 - 11th of May, 2016 ✔
    Day 2 - 12th of May, 2016 ✔
    Day 3 - 13th of May, 2016 ✔
    Day 4 - 14th of May, 2016 (?,12 1/4 hrs left)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked: අම්මටසිරි අන්න බේත. අමතක වෙලා තිබ්බේ යකෝ සිරාමයි. වෙනදට බොනවා පස් පංගුව. :( ඕක මීටර් වුනේම නෑ කියහංකො සති ගාණටම. අනිවා හෙටම පැකට් කීපයක් ගෙනත් පත් අට එකට හිඳ ලොවෙත් බොනවා. :cool: ඕක තමා ෆට්ටම බෙහෙත. මටත් ලෙසටම සෙට් වෙනවා. අඩෝ ෆට්ට ස්තුතියි මතක් කලාට. ආයෙ පසුව රෙප් දෙන්නම් මචෝ. :yes:

    හකුරු කාලක් එක්ක ගහපන් මචං පොල්කට්ටකට දාල
    සීනි දාන්න එපා තිත්ත වුනාට.
    එක්තර විදියක අමුර්තේයක් තමා ඕක.
    උම්බල පැත්තේ පස්පංගුව හොඳයිද.
    එහෙනං තම්බල බීපන්.
    අපේ පැත්තේ ටිකක් සවුත්තුයි.
    එක හින්ද මන් කරන්නේ බෙහෙත් කඩෙන් වෙනිවැල් ගැට කොත්තමල්ලි වෙනම ගෙනල්ල තිය ගන්න එක.
    වෙනිවැල් ගැට මුත්‍ර අඩස්සියට,මුත්‍ර දැවිල්ලට,වකුගඩු පිරිසිදු වෙන්නත් හොඳයි.
    උම්බට් සේම ටිකක් තියෙනවනම් කොත්තමල්ලි තනිකර ගහන්න එපා.
    පස්පන්ගුවම ගහපන්.
    කටේ තිත්ත ගතිය යන්නත් එක්ක හොඳ සැර ලුණු මිරිසක් එක්ක ලොකු පොල් රොටි දෙකතුනක් අදාල දාපන්
    මට ඔවා බීල බීල තිත්ත ගතිය තේරෙන්නෙම නැ.
    උම්බ්ට් තිත්ත ගතිය අවොත් එහෙම අක්රපන්.

    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්