Elakiri No Porn Challange

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගොඩක් ස්තුතියි... :)
Porn නම් නැවැත්තුව දවසේ ඉඳලාම බැලුවේ නෑ... :no:
එළකිරියෙම තිබිලා පොඩි trick එකක් දැක්කා. :D
මට නම් හොඳයි. :yes:


ඒ thread එකේනම් මෙහෙම කරන එක හොඳ නෑ කියලත් කියනවා හැබැයි. කොහොමහරි මට නම් සාර්ථකයි. මේක Post කළාට Thanks. http://www.elakiri.com/forum/showthread.php?t=863138&page=8

:):):)

Wassa nisaa sil bidenawa oooii.......
Gahannami hitenne...
Seethali ooi..... 😂😂😂

අමාරුම වෙලේ හිත එකඟ කරගෙන ඉන්න එක තමයි වැඩේ
හැබැයි සීතල අඩු වෙන්නේ නැ අතේ ගැහුවා කියල.
ගහනකන් විතරයි.
ඊටපස්සේ අයි සීතලයි.
හොන්ද රස්නේ කිරි කොපි එකක් බීහන්.
බොන ගමන් පොතක් කියවපන්.
නැත්තන් ගේමක් ගහපන්.
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක කොච්චර අමාරුද කියලා දැන් තමයි තේරෙන්නේ.
    නමුත් ගේම නම් අතාරින්නේ නෑ නෑ මයි.
    පලවෙනි දවස ගොඩ
    දෙවැනි දවස ගොඩ යන්න තව ටික වෙලාවයි.
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    Started Date - 08.05.2016 (Sunday)
    Day 1 - Sunday ✔
    Day 2 - Monday✔
    Day 3 - Tuesday✔
    Day 4 - Wednesday✔
    Day 5 -Thursday ✔
    Day 6 - Friday ✔
    Day 7 - Saturday ✔

    Day 8 - Sunday ✔
    Day 9 - Monday ?
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    IMG_20160517_063746_179.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දෙවැනි දවස - ගොඩ.
    මාර අමාරුවකින් නොකර හිටියේ.

    ඉස්සරහට අමාරුව අඩුවෙයි කියලා හිතනවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    hahahhaaha :lol: mun dawas dekak inneth bohoma amaruwen :lol: yako mn dan awuruddakata kittui nofap noprn :P