VGA Card Audio Card හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    යාළුවෙක් ගෙන් දැන ගන්න ලැබුණා Motherboard වල දැන් එන්නේ PCI Slot නැතුව pci express කියලා.

    මම දැන් VGA Card එකක් ගන්නවනම් PCI Slot VGA Card එකක් හෝ Audio Card කියලා ඉල්ලුවනම් හරිද ? PCI Slot pci express දෙක අදුරගන්න විදියක් තියේනවද ?

    PCI Slot VGA Card එකක් හෝ Audio Card ගන්නවනම් වෙන මොනවත් පරිගනකයේ බලන්න ඕනේ නැහැ නේද ? Power Supply එකනම් W 300 එකක් තියෙන්නේ.

    හැමෝටම රේප් +3 ගානේ දෙනවා දන්නේ නැත්තම් Bump දීගෙන යන්න
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ යාලුවා කියලා තියෙන්නේ කැරි බොරු බන්.
    පි සි අයි ස්ලොට්ස් ඇන්ඩ් පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට්ස් දෙකම එන බෝර්ඩ්ස් තියනවා බන් ඕන තරම්.
    පි සි අයි ඇන්ඩ් පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට් අදුරගන්න විදිය තමා පි සි අයි ස්ලොට් එක කොටයි,පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට් එක දිගයි.

    • Like
    Reactions: Nadun26

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    wenasa?

    images
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    උබේ යාලුවා කියලා තියෙන්නේ කැරි බොරු බන්.
    පි සි අයි ස්ලොට්ස් ඇන්ඩ් පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට්ස් දෙකම එන බෝර්ඩ්ස් තියනවා බන් ඕන තරම්.
    පි සි අයි ඇන්ඩ් පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට් අදුරගන්න විදිය තමා පි සි අයි ස්ලොට් එක කොටයි,පි සි අයි එක්ස්ප්‍රස් ස්ලොට් එක දිගයි.

    :shocked: එහෙමද මචන් මගේ එක P4 එකක් මේක ඇත්තේ PCI Slots නේද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked: එහෙමද මචන් මගේ එක P4 එකක් මේක ඇත්තේ PCI Slots නේද ?

    පෙන්ටියම් 4 නම් අනිවා පි සි අයි ස්ලොට් තියනවා බන්.
    ඔය යාලුවාව ඇසුරු කරන එක නවත්තපන්.
    ගොන් කැරියෙක් ඕකා.

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    mi harakeke ban ube yaluwa:lol:

    ඌ කිව්වා මේකට Dual Core බෝර්ඩ් එකක් හරි i6 එකක් හරි දාන්න කියලා. මන් Atom DDR3 එකක් ඇහුවාම ඌ කිව්වා ඒවගේ එන්න PCI Slots කියලා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man hiatanne ube yaluwa kiyanna atthe motherboard eke tiyenne parana pci slot.dan ena vga pci express ena ewa kiyala.pentium 4 nan ganna wenne pci walata ena parana vga.dan tiyenawada manda ewa.uba vga ekakata 8000 walata wada wiyadam karanawanan oya uk,usa imported hp,dell quad core machine ekakma ganna puluwan 8000 walata dan.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌ කිව්වා මේකට Dual Core බෝර්ඩ් එකක් හරි i6 එකක් හරි දාන්න කියලා. මන් Atom DDR3 එකක් ඇහුවාම ඌ කිව්වා ඒවගේ එන්න PCI Slots කියලා.

    ගූ කැරියෙක් බන් උබේ යාලුවා.
    අයි6 කියලා එකක් ඇත්තෙත් නෑ බන්.

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    පෙන්ටියම් 4 නම් අනිවා පි සි අයි ස්ලොට් තියනවා බන්.
    ඔය යාලුවාව ඇසුරු කරන එක නවත්තපන්.
    ගොන් කැරියෙක් ඕකා.

    එල එල , මෙන්න මේ Image එකේ තියෙනවා වගේ Pc එකක් තියෙන්නේ මන් ලග http://openpinoy.com/goods/images/20121120012028cont3.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඌ කිව්වා මේකට Dual Core බෝර්ඩ් එකක් හරි i6 එකක් හරි දාන්න කියලා. මන් Atom DDR3 එකක් ඇහුවාම ඌ කිව්වා ඒවගේ එන්න PCI Slots කියලා.

    i6 aluth ekada yako?:P
    i3 ekak wath ganin gannawa nam.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    man hiatanne ube yaluwa kiyanna atthe motherboard eke tiyenne parana pci slot.dan ena vga pci express ena ewa kiyala.pentium 4 nan ganna wenne pci walata ena parana vga.dan tiyenawada manda ewa.uba vga ekakata 8000 walata wada wiyadam karanawanan oya uk,usa imported hp,dell quad core machine ekakma ganna puluwan 8000 walata dan.

    පරණ VGA එකක් මන් බැලුවා ඌ 750 කට 1300 දෙන්නම් කිව්වා , MB ගාන නම් දන්නේ නැහැ.

    මගේ ලග තිබුනේ කලින් Atom එකක් එකේ Fan එක පිචුනා. Fan හැම තැනම හෙව්වා හම්බුනේ නැහැ. ඒපාර තමයි මේ පරණ P4 එක ගත්තේ මේක ඌ දුන්නේ 7000 කට. Dual Core පරණ ඒවා 11000 තියෙනවා. ඒ මිලට ලාබයි ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    ඕකේ පි සි අයි,පි සි අයි එක්ස්ප්‍රස් දෙකම තියනවනේ.

    මේක හෙන පරණම එකක් 2005 විතර ආපු එකක් මන් හිතන්නේ. ඔය Image ගත්තේ මෙතනින් http://openpinoy.com/shop/step1.php?number=4343 ඔය බෝර්ඩ් කැලි තමයි මේකේ තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක හෙන පරණම එකක් 2005 විතර ආපු එකක් මන් හිතන්නේ. ඔය Image ගත්තේ මෙතනින් http://openpinoy.com/shop/step1.php?number=4343 ඔය බෝර්ඩ් කැලි තමයි මේකේ තියෙන්නේ

    උබේ පෙන්ටියම් 4 එකේ පි සි අයි තියනවා.
    බය නැතුව ඉදින්.

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පෙන්ටියම් 4 නම් අනිවා පි සි අයි ස්ලොට් තියනවා බන්.
    ඔය යාලුවාව ඇසුරු කරන එක නවත්තපන්.
    ගොන් කැරියෙක් ඕකා.

    :lol::lol: කදුලුත් ආවා බන් හිනා ගිහින් උබේ කතා වලට.. :rofl:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ube board eke PCI express tiyenawa. PCI Ex ena VGA ekak gahana puluwan. Ube yaluwanam gon harakek ban. ekko u kiwa eka ubata terela na. kohomat 2nd hand PCI Express vga tiyenawa 1000 idan 3000 vage wenakan.