Plan Approval Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් House plan එකක් council approve කරගන්න මොනවාද ඔනැ Drawings/Documents ? :confused:

    වැඩෙට කියක් යනවාද? කොච්චර කාලයක් ගතවෙනවා ද?
     
    • Like
    Reactions: chinthaka156

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Adala UC eken application 1
    tax receipt 1 (Namata thiyanna one & Mulu year ekatama pay karala tiyanna one)
    Surveyor Plan 1 (Approved for UC)
    Plan copys 4 or 5 ( Blind wall yanawanam Chartered Engineer kenek sign karanna one. )
    Sqr.ft ganata price karala tiyanne..Roughly 3000 - 5000k withara prossing fee wei.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,747
    4,845
    113
    එලකිරි හන්දිය
    මාත් මීට මාස කිහිපයකට උඩදි ප්ලෑන් එකක් ඇපෲ කර ගත්තා. ඒකට ඕන කරන්නෙ.

    1. ප්ලෑන් එකේ කොපි තුනක් ඕන. (ප්ලෑන් තුනේම අදාල කෙනා අත්සන් කරලා තියෙන්න ඕන. නිවසට වතුර ගන්න මූලාශ්‍රය සදහන් කරලා තියෙන්න ඕන. උදා. ප්‍රධාන ජල සැපයුම, ළිඳ )

    2. ඔප්පුවේ පිටපතක්.

    3. බිම් කට්ටිය අනුමත කරගත්තු ලියවිල්ල. Ground Plan එක. (Survey Plan එක. ඒක ප්‍රාදේශිය සභාවෙන් අනුමත කරගෙන තියෙන්න ඕන.)

    4. වරිපනම් බදු ගෙවන ඉඩමක් නම් ඒ ලදුපතකුත් ඕන. (අපි වරිපනම් ගෙවන සීමාවේ නෙමේ හින්දා මට නම් ඕක ඕන උනේ නෑ..)
    මේ සේඉරම ලියකියවිලි ලෑස්ති කරගෙන අදාල ප්‍රාදේශිය සභාවේ අයදුම් පතක් අරගන්න ඕන. ඒකට මට නම් රු. 300ක් ගියා. ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක්. ඒක පුරවන එක තමා ටිකක් අමාරු වැඩේ.. (ගොඩනැගිලි අයදුම් පතක් දෙන්න කියලා කිව්වහම ප්‍රාදේශිය සභාවෙන් ගන්න පුලුවන්.)

    ඒක පුරවලා මම කිව්ව ලියවිලිත් එක්ක ප්‍රාදේශිය සභාවට දෙන්න ඕන. අයදුම්පත් ගාස්තු කියලා රු. 2500ක් ගත්තා. ඒ මුදල ගන්නේ ඉඩම බලන්න එන තාක්ෂණික නිළධාරියාට දෙන්න.

    ඊට පස්සේ සති දෙක තුනකින් ප්ලෑන පාස් වෙනවා. ප්ලෑනේ අවුල් තියෙනවා නම් රිජෙක්ට් වෙන්නත් පුලුවන්. ඉඩම බලන්න එන නිළධරියාට ගානක් දෙන්න පුලුවන් නම් ඉක්මනින්ම පාස් වෙනවා.

    මට නම් අයදුම්පත් ගාස්තුවයි (2500) ෆෝර්ම් පොතයට ගිය රුපියල් 300යි ඇරෙන්න වෙන වියදමක් ගියේ නෑ.
     
    Last edited:

    Thank mchan :yes:
     
    ම්චන් ඉඩම තියෙන්නේ මාලබේ ගෙදර 2200 වර්ග අඩි
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Rep ++
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,747
    4,845
    113
    එලකිරි හන්දිය
    ම්චන් ඉඩම තියෙන්නේ මාලබේ ගෙදර 2200 වර්ග අඩි

    ගේ හදලා හින්දා තාක්ෂණික නිළධාරියාට චුට්ටක් සලකන්න වෙයි.. කොළඹ අවට නිසා ටිකක් වැඩිපුර බලයි. ගෙයි බ්ලයින්ඩ් වෝල් ගිහින් තියේ නම් වරලත් ඉංජිනේරුවෙකුගෙන් ප්ලෑන අත්සන් කර ගන්න. බ්ලයින්ඩ් වෝල් නැත්නම් අවුලක් නෑ.

    ෆෝර්ම් එක පුරවන්න ප්ලෑන් අදින කෙනෙක්ට දෙන්න. එයාලා ගානට පුරවලා දෙයි.