Elakiri No Porn Challange

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්

14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
14.gif
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Thoppi Chaminda තමයි ගේම ගින්දර වගේ ඇදගෙන යන එකා දැනට මට පේන්නේ කමෙන්ට් කියෙව්වාම. :cool: පොරගේ අදහස් ෆට්ට. මට මේ ටිකේ වෙනින් පුරශ්න හුඟක් නිසා ආතතිමය තත්ත්වයක් මෙව්ව වෙලා බන්zz.. ටික දවසක් අතෑරල ආපහු මෙව්ව එකට එන්ටර් වෙන්න ඕන. :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Thoppi Chaminda තමයි ගේම ගින්දර වගේ ඇදගෙන යන එකා දැනට මට පේන්නේ කමෙන්ට් කියෙව්වාම. :cool: පොරගේ අදහස් ෆට්ට. මට මේ ටිකේ වෙනින් පුරශ්න හුඟක් නිසා ආතතිමය තත්ත්වයක් මෙව්ව වෙලා බන්zz.. ටික දවසක් අතෑරල ආපහු මෙව්ව එකට එන්ටර් වෙන්න ඕන. :(

    දැන් ඊළඟ අමාරු පියවර පටන් ගන්න ඕන.
    පෝර්න් බලන එක ටික්ක ටිකක අඩු කරන එක.

    මාත් ප්‍රශ්න ගොඩක් අතම බන් ඉන්නේ.
    මටත් සැහෙන ප්‍රශ්න
    එත් බන් ප්‍රශ්න වලට උම්බව කොන්ට්‍රෝල් කරන්න දෙන්න එපා.
    මේ වෙලාවේ වැස්ස හින්ද කෙල වෙලා ඉන්න එවුන් ගැන හිතපන්.
    උන් මොන දුකක් විදිනවා ඇද්ද

    ආපහු වරෙන්
    බැක්ලිස්ට් මෙම්බර වත් දැක්කේ නැ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    දැන් ඊළඟ අමාරු පියවර පටන් ගන්න ඕන.
    පෝර්න් බලන එක ටික්ක ටිකක අඩු කරන එක.

    මාත් ප්‍රශ්න ගොඩක් අතම බන් ඉන්නේ.
    මටත් සැහෙන ප්‍රශ්න
    එත් බන් ප්‍රශ්න වලට උම්බව කොන්ට්‍රෝල් කරන්න දෙන්න එපා.
    මේ වෙලාවේ වැස්ස හින්ද කෙල වෙලා ඉන්න එවුන් ගැන හිතපන්.
    උන් මොන දුකක් විදිනවා ඇද්ද

    ආපහු වරෙන්
    බැක්ලිස්ට් මෙම්බර වත් දැක්කේ නැ

    මටත් කෙළ වුනා කුකුලෝ :(
    අද ආපහු day 1
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගොඩක් උන් කරන්නෙ නවත්තල අලුතින් පටන් ගන්න එකමනෙ බොලව්...:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බල හුස්ම ගන්න එකෙන් පාලනය කරන හැටි දන්නවනේ
    මන් කියන්නේ ඔය නැග්ගම එහෙම
    ඒක හොඳ ක්‍රමයක්.
    එකපාර බහින්නේ නැහැ ඒත් අතේ ගහන්න හිතට එන අරමුණ ටිකෙන් ටික වෙන තකට් හරවගන්න පුළුවන්.
    මේ දවස්වල සීතලත් එක්ක අමාරුයි තමා.
    එත් සීතල කියල අතේ ගැහුවා කියල ඊට පස්සේ දිගටම අගේ රස්නේ තියෙන්නේ නැනේ.
    ගහන වෙලාවට විටහ්රයි.
    උම්බලගේ හිත විසින්ම උම්බ්ලව රවට්ටනවා.
    ඒ වෙලාවට උම්බලට් හිතේ ඇදිච්ච කෙල්ල්ක්ව (කෙල්ලක් එක්ක කරන එක ගැන නෙමේ,එකිත් එක්ක ආදරෙන් ඉන්න එක ගැන) එහම නැත්නම් වෙන වෙන දෙයක් ගැන කල්පනා කරහන්.
    තාවකාලික පිල්යමක් ඕක.
    (සමහරවිට මට හරියන මේ ක්‍රම උඹලට හරියන්නේ නැතිවෙන්න පුළුවන්)

    ඇත්තටම් තමන්ගේ අරමුණ මතක තියන් ඉන්න එක තම කරන්න ඕන.
    ඒ කියන්නේ හැමතිස්සෙම ස්වයන් පාලනයක් තියෙන්න ඕන හිතට.

    හරියට් උම්බ ලොකු ගැබුරු ගඟක් දැක්කොත් එකට පනින්නේ නැහැනේ කොච්චර පීනන්න පුළුවන් වුනත්.
    ඒ වෙලාවට උම්බේ හිත ගත දෙකම එකට අකමැති වෙන විදියට නේ කටයුතු කරන්නේ.
    ඇන්න ඒ වගේ මේ වැඩේටත් හිත පාලනය අක්රගන්න පුරුදු වෙයන්.

    හිත ඇතුළෙන්ම බදකයක් දාගනින් ඔය වැඩට එරෙහිව.උම්බ්ලට් කැමති එකක්
    මන් දාගෙන ඉන්නේ මෙහෙම එකක්.
    බැරි වෙලා හරි හිත ඇවිස්සිලා නැගල අත අහවල් එකේ ස්පර්ශ වෙච්චි ගමන් ඒක බ්ලේඩ් එකකින් හෝ පිහියකින් කපනවා වගේ හැගීමක් දැනේන්න.
    මට නම් ඒක 100% වැඩකරනවා.
    මොකද එහෙම හිතිච්ච ගමන් මගේ එතකොට නිකන් නිදිකුම්බා කොලේ වගේ ඇකිලේන්නේ:sorry::sorry:
    නිකන් දුන්න සිද්දලේප අසමෝදගම් වගේ.:D:D

    ඕක හැමදාටම නැතිව තාවකාලිකව අදික කාමශාවක් තියෙන අයට හොඳයි කීයල හිතෙනවා.:rolleyes::rolleyes:
    පහු පහු වෙනකොට හිත පාලනය කරගන්න හොඳ ක්‍රම හොයාගමු.:yes::yes:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    data නෑ.. + හාර්ඩ් එකේ එක වැලක් තියා වැල් කෑල්ලක් නැති වෙන්න delete කරා..
    කොටින්ම nude scene තියන movies හිටං සේරම delete කරා..
    බලන්න හිතුනට බලන්න එකක් නෑ.. :rofl:
    බලමු.. මොකෝ වෙන්නෙ කියල.. :rolleyes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    data නෑ.. + හාර්ඩ් එකේ එක වැලක් තියා වැල් කෑල්ලක් නැති වෙන්න delete කරා..
    කොටින්ම nude scene තියන movies හිටං සේරම delete කරා..
    බලන්න හිතුනට බලන්න එකක් නෑ.. :rofl:
    බලමු.. මොකෝ වෙන්නෙ කියල.. :rolleyes:

    ubata occhara amaruda ban.hitha palanaya karaganin.mata attatama meke result tiyenava.mama Forex trade karanne mata issara hena pidanayak oluve tibbe. dan ehema ne mata mage palanayak avilla kiyala danenava. balen karanna yanna epa.owa vadakata ne kiyala hithapan.

    salli hoyanna hitha yodavapan.salli tiyenavanam atha maranna ona ne ne.ehemavat hitahan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ubata occhara amaruda ban.hitha palanaya karaganin.mata attatama meke result tiyenava.mama Forex trade karanne mata issara hena pidanayak oluve tibbe. dan ehema ne mata mage palanayak avilla kiyala danenava. balen karanna yanna epa.owa vadakata ne kiyala hithapan.

    salli hoyanna hitha yodavapan.salli tiyenavanam atha maranna ona ne ne.ehemavat hitahan

    කලින් හිටිය බන් thread එක බලපන්.. :dull:
    බ්රේක් උනාට පස්සෙ එපා වෙනව..
    දැන් මේ ආයෙ පටන් ගත්තෙ දෙවැනි පාරට..
    දවස් 5 පන්න ගත්තොත් එච්චර ගේමක් නැහැ ඉන්න එක..
    මුල් ටිකේ ටිකක් අමාරුයි..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,605
    113
    Colombo
    අඩෝ මාත් මේක නිකමට ට්‍රයි එකක් දීල බැලුව.. පට්ටම වෙනසක් තියෙනව. :nerd: :dull: