බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රංගුවා අය්යා කෙනෙක් එක්ක ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා කියලා කෝල් කරා... :D

    බඩා තමයි අවුල... පලවෙනි තට්ටුවටත් වතුර දාලලු.. දැන් උඩ තට්ටුවෙලු ඉන්නේ.. කෝල් කරන්න එපා කියන නිසා කෝල් කරේ නෑ... උන්ගේ ගේ තියෙන්නෙ අඩි 5 ක් විතර උඩින්.. ඒවා ඔක්කොම යට වෙලා.. ඌ දැන් කොටු වෙලා වගේ ඉන්නේ.. :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගුවා අය්යා කෙනෙක් එක්ක ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා කියලා කෝල් කරා... :D

    බඩා තමයි අවුල... පලවෙනි තට්ටුවටත් වතුර දාලලු.. දැන් උඩ තට්ටුවෙලු ඉන්නේ.. කෝල් කරන්න එපා කියන නිසා කෝල් කරේ නෑ... උන්ගේ ගේ තියෙන්නෙ අඩි 5 ක් විතර උඩින්.. ඒවා ඔක්කොම යට වෙලා.. ඌ දැන් කොටු වෙලා වගේ ඉන්නේ.. :sorry:

    :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හැමිනෙනවනේ.මෙච්චර වෙලාවක් යනකන් මේකා අයින් වෙලා නැද්ද.ඔය යන්න පුලුවන් එකෙක් මූට දෙකක් දීලවත් ඇදන් වරෙන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමිනෙනවනේ.මෙච්චර වෙලාවක් යනකන් මේකා අයින් වෙලා නැද්ද.ඔය යන්න පුලුවන් එකෙක් මූට දෙකක් දීලවත් ඇදන් වරෙන්.

    උගේ අම්මලටත් දෙකක් දීලා ඇදන් එන්නද උඹ කියන්නේ... :rofl:
    ඌට අවුලක් වෙන එකක් නෑ.. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරා කොහෙද දැන් ඉන්නේ...? සේදවත්තේ ඉන්න අයට අයින් වෙන්න කියලා..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පෙරා කොහෙද දැන් ඉන්නේ...? සේදවත්තේ ඉන්න අයට අයින් වෙන්න කියලා..
    Man eddi balagena awe. Gangen kelaniya station eka pahthata wathura dala na. Anik paththa nam ganda deyak na. Ara bus nawaththala thiyana yard eke ehema 5 feet wage wathura thibba.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    dan kotuwela ban inne, yanna nam boat or chopper one :( math kiwwe pala kohe hari nathnam wara ape ekekge gedara hari kiyala kohe mu ahanne na :angry:

    වතුර බහිනකම් කන්න බොන්න/උයාපියා ගන්න පුලුවන් විදියක් තියෙනවද. මාමිගේ කඩේ තත්වේ මොකද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිරුලපනේ ඉන්න නිසා අවුලක් නෑ. අපේ සේදවත්තේ ගෙදර ඇක්සස් රෝඩ්ස් ඔක්කොම යට වෙලා. ගෙවල් පාරේ පහලට වෙන්නම වතුර ඇවිල්ල. ගෙදර ඇක්සස් කරන්න තියන එකම විදිය රේල් පාර. ඒකටත් වතුර ආවොත් හිර වෙනවා.. :(:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම කිරුලපනේ ඉන්න නිසා අවුලක් නෑ. අපේ සේදවත්තේ ගෙදර ඇක්සස් රෝඩ්ස් ඔක්කොම යට වෙලා. ගෙවල් පාරේ පහලට වෙන්නම වතුර ඇවිල්ල. ගෙදර ඇක්සස් කරන්න තියන එකම විදිය රේල් පාර. ඒකටත් වතුර ආවොත් හිර වෙනවා.. :(:(

    Rail parata nam wathura ena ekak nathiwei. Awoth ehema gedara gihin iwarai.