bada thama gedara wenna one man hithanne.ගංවතුර දාලා තියෙන අයගේ තත්වේ මොකද?
බඩා මාම කොහේ හරි ආරක්ශිත තැනකට ගිහින්ද?
රංගුවාගේ තත්වේ මොකද?
Ranguwata game signal na neda?.

bada thama gedara wenna one man hithanne.ගංවතුර දාලා තියෙන අයගේ තත්වේ මොකද?
බඩා මාම කොහේ හරි ආරක්ශිත තැනකට ගිහින්ද?
රංගුවාගේ තත්වේ මොකද?



රංගුවා අය්යා කෙනෙක් එක්ක ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා කියලා කෝල් කරා...
බඩා තමයි අවුල... පලවෙනි තට්ටුවටත් වතුර දාලලු.. දැන් උඩ තට්ටුවෙලු ඉන්නේ.. කෝල් කරන්න එපා කියන නිසා කෝල් කරේ නෑ... උන්ගේ ගේ තියෙන්නෙ අඩි 5 ක් විතර උඩින්.. ඒවා ඔක්කොම යට වෙලා.. ඌ දැන් කොටු වෙලා වගේ ඉන්නේ..![]()

රංගුවා අය්යා කෙනෙක් එක්ක ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා කියලා කෝල් කරා...
බඩා තමයි අවුල... පලවෙනි තට්ටුවටත් වතුර දාලලු.. දැන් උඩ තට්ටුවෙලු ඉන්නේ.. කෝල් කරන්න එපා කියන නිසා කෝල් කරේ නෑ... උන්ගේ ගේ තියෙන්නෙ අඩි 5 ක් විතර උඩින්.. ඒවා ඔක්කොම යට වෙලා.. ඌ දැන් කොටු වෙලා වගේ ඉන්නේ..![]()
හැමිනෙනවනේ.මෙච්චර වෙලාවක් යනකන් මේකා අයින් වෙලා නැද්ද.ඔය යන්න පුලුවන් එකෙක් මූට දෙකක් දීලවත් ඇදන් වරෙන්.

උගේ අම්මලටත් දෙකක් දීලා ඇදන් එන්නද උඹ කියන්නේ...![]()
ඌට අවුලක් වෙන එකක් නෑ..![]()
ඌ එනකොට අනිත් අයත් එයි.
math kiwwe pala kohe hari nathnam wara ape ekekge gedara hari kiyala kohe mu ahanne na 
Man eddi balagena awe. Gangen kelaniya station eka pahthata wathura dala na. Anik paththa nam ganda deyak na. Ara bus nawaththala thiyana yard eke ehema 5 feet wage wathura thibba.පෙරා කොහෙද දැන් ඉන්නේ...? සේදවත්තේ ඉන්න අයට අයින් වෙන්න කියලා..
dan kotuwela ban inne, yanna nam boat or chopper onemath kiwwe pala kohe hari nathnam wara ape ekekge gedara hari kiyala kohe mu ahanne na
![]()
Man eddi balagena awe. Gangen kelaniya station eka pahthata wathura dala na. Anik paththa nam ganda deyak na. Ara bus nawaththala thiyana yard eke ehema 5 feet wage wathura thibba.
වතුර බහිනකම් කන්න බොන්න/උයාපියා ගන්න පුලුවන් විදියක් තියෙනවද. මාමිගේ කඩේ තත්වේ මොකද?
Uu inne koi paththeda ban? Man danne na sedawaththa kiyanne koi paththada kiyala. Kelani gangen dematagoda paththata wenna wathura dala thibba. Kelaniya paththa wadiya awlak thibbe na. rail track eka yatin yana pare wahanath giya. Habai gange wathura nam patta wadii.පෙරාත් යට වෙලාද?


මම කිරුලපනේ ඉන්න නිසා අවුලක් නෑ. අපේ සේදවත්තේ ගෙදර ඇක්සස් රෝඩ්ස් ඔක්කොම යට වෙලා. ගෙවල් පාරේ පහලට වෙන්නම වතුර ඇවිල්ල. ගෙදර ඇක්සස් කරන්න තියන එකම විදිය රේල් පාර. ඒකටත් වතුර ආවොත් හිර වෙනවා..![]()
Rail parata nam wathura ena ekak nathiwei. Awoth ehema gedara gihin iwarai.


අපේ ගෙවල් ගාවටත් ඒවි කියලා හිතුවෙම නෑ බන්...
එහෙම නොවෙනවා නම් හොඳයි...![]()
