අනේමංදා බන්..බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.
ඕ මාත් උදේ ඕකාට කොල් කරා..
ඕකා හලෝ කියලා කට් කරා..

ජන්තු මාමි නම් කතා කරා..

යමන් ඒම හරි කරමු බං

අනේමංදා බන්..බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.

ඕ මාත් උදේ ඕකාට කොල් කරා..
ඕකා හලෝ කියලා කට් කරා..
ජන්තු මාමි නම් කතා කරා..
යමන් ඒම හරි කරමු බං![]()
හෙට බඩාගෙ දිහා එන්න පුලුවන් කාටදෝ...
රෙද්ද හෙට මගුල් දිනයකි.. 
රෙද්ද හෙට මගුල් දිනයකි..
උගේ ගෙවල් කොයි ?

බියගම.. හරි හරි බන් අවුලක් නෑ.. මිනිපුර මාමයි මායි හෙට ඒ පැත්තෙ යන්න ඉන්නේ..
එන්න පුලුවන් අය ඉන්නවනම් එන්න.![]()

ගාල්ලෙ ඉදලැයි එන්ටෙ ? එහෙනම් ගාල්ලෙන් කඩුවෙල හයිවේ බස් එකක නගින්ට.නැගල කඩුවෙලින් බහින්ට.බැහැල බියගමට යන්න පුලුවන්.මගේ ඩීපස්ට් මෙව්ව එක මාමට පුද කරන්නබොට අවුලක් නැති උනාට මට අවුල් නේ
කෝමද බං බියගමට යන්නේ
මං දන්නෑ නේ![]()

බොට අවුලක් නැති උනාට මට අවුල් නේ
කෝමද බං බියගමට යන්නේ
මං දන්නෑ නේ![]()
ඕ මාත් උදේ ඕකාට කොල් කරා..
ඕකා හලෝ කියලා කට් කරා..
ජන්තු මාමි නම් කතා කරා..
යමන් ඒම හරි කරමු බං![]()

උඹ කෝල් කරාද...?? දන්නේ නෑ බං.... ෆෝන් එකේ බැටරි බැහැලා.... ඒ මදිවට මොබිටෙල් නම්බර් එකට එන කෝල් හරියට ඇහෙන්නේ නෑ.... කට් වෙනවා.... දවස් හතරක් කරන්ට් එක තිබ්බේ නෑ..... ඊයේ රෑ තමා කරන්ට් එක ලැබුනේ..... ඒකත් අපේ මාමලා විදුලිබලමණ්ඩලේට සද්දේ දාලා කරගත්තේ.....!!
හෙන සෙට් එකක් කෝල් කරලා තිබ්බා.... ඔක්කොටම හෙට දිහාට කෝල් කරන්න ඕනා....!! 
බොට අවුලක් නැති උනාට මට අවුල් නේ
කෝමද බං බියගමට යන්නේ
මං දන්නෑ නේ![]()
උඹ කෝල් කරාද...?? දන්නේ නෑ බං.... ෆෝන් එකේ බැටරි බැහැලා.... ඒ මදිවට මොබිටෙල් නම්බර් එකට එන කෝල් හරියට ඇහෙන්නේ නෑ.... කට් වෙනවා.... දවස් හතරක් කරන්ට් එක තිබ්බේ නෑ..... ඊයේ රෑ තමා කරන්ට් එක ලැබුනේ..... ඒකත් අපේ මාමලා විදුලිබලමණ්ඩලේට සද්දේ දාලා කරගත්තේ.....!!
හෙන සෙට් එකක් කෝල් කරලා තිබ්බා.... ඔක්කොටම හෙට දිහාට කෝල් කරන්න ඕනා....!!
![]()
බැලින්නන් බැටරිය ඉදිමිලා...
හෙට දැන් වෙන බැටරියක් දාන්ඩ ඕනේ...මචන්ලා මේක බයික් එකේ අවුලක්ද නැත්තන් බැටරියෙ සීන් එකකද...ආ සින්හලු...අද තමා කරන්ට් එක අවෙ..කොදු කැඩිලා යකුනේ ගෙවල් අස් කරල...යන්තන් පල්සරෙ බේරගත්තා...![]()

අපෙත් තවම ඉවරයක් නෑ බං... 

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.මගෙ බයික් එක අරන් සති දෙකකින් වගේ දාලා තිබ්බ ලෝකල් බැටරිය අප්සට් ගියා ඇතුල හෙලවෙනවා,පස්සේ අලුත් එකක් දාලා මාස පහක් විතර පැදලා ගිය වෙසක් දවසේ සෙල්ෆ් ස්ටාර්ට් වදින් නැතුව ගියා...බැලින්නන් බැටරිය ඉදිමිලා...
හෙට දැන් වෙන බැටරියක් දාන්ඩ ඕනේ...මචන්ලා මේක බයික් එකේ අවුලක්ද නැත්තන් බැටරියෙ සීන් එකකද...