උඹටත් වතුර දාලද බන්?

ගල දීපු නිසා phantom එක හදලා දාන්න බැලුවේ. එකේ chain, sprocket මාරු කරන්න ඕන. දැනට තියෙන එක ටිකක් සද්ද වැඩියි. gold දානවනම් කොච්චර කුඩුවෙයිද?
අනිත් සීන් එක තමයි ඔකේ carb එකේ ජෙට්. කලින් තිබ්බ එකා මොකක්ද විකාරයක් කරලා ජෙට් වලට. අදින්නේ නෑ මේ මගුල. ඉතින් jet size එක ලොකු කරලා බලන්න බැලුවේ. carb එක keihin.
cb4 එක next week වෙයි![]()
jet loku karata adinne na machan. main jet fully open wenne throttle eka full open karama. low end eke acceleration adui nam float heights ,jet needle check karanna. jets loku karanawannam air filter ekath wenas karanna wenawa. jet podi nam stock jet size eka danna. carb eka clean karoth hariyai godak durata.
සින්හලු මට හෙටවත් රෙක්ටිය ගන්න පන්චිකාවත්ත හරි රාජගිරිය පැත්තෙ හරි යන්න බැරි වෙයිද හිටන් ?පාරෙ කිඹුල්ලු ඉදීද ?
![]()
rajagiriya galala thibbe na machan. niko eka paththa nam galala nathuwa athi.
adath wahinawane hoo gaala maara scene eka wenne yata unu than wala minissunta 

ela ela machan man balannamadath wahinawane hoo gaala maara scene eka wenne yata unu than wala minissunta
![]()
niko aeka paththe yanna puluwan mama eeye giya.. panchikawaththath awulak naha
hetawath gohin balanna oone ehenam 

ehemath scene 1k thiyenawada?
specs nam hoyaganna bari una. mama hithanne jet podi karala thiyenne mu. mechanic genuth ahala balala karanawada nadda kiyala hithanawa.
ela ela machan man balannamadath wahinawane hoo gaala maara scene eka wenne yata unu than wala minissunta
![]()
mama dan tikakata kalin gihin awe.nikko eka yata wela na.mama dan tikakata kalin gihin awe.

thxමේ ඒක නෙමේ
බඩා මාමා සහ ජන්තු මාමා වෙනුවෙන් අපිට මක්කවත් කරන්න බැරි වෙයිද කුකුළණි...
මේ ඒක නෙමේ
බඩා මාමා සහ ජන්තු මාමා වෙනුවෙන් අපිට මක්කවත් කරන්න බැරි වෙයිද කුකුළණි...
බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.ගේ හෝදල අස්පස් කරල දෙන්න බලමුද, යනවනම් කියන්න මමත් එනව.අනේමංදා බන්..බඩාට කෝල් කරන්න එපා ෆෝන් එකත් බැහලලු. වතුරෙ යන්න විදියක් තමා නැත්තෙ. අඩුවුනම යමු අස්පස් කරල දෙන්න.

ගේ හෝදල අස්පස් කරල දෙන්න බලමුද, යනවනම් කියන්න මමත් එනව.
අද හවස මට කෝල්කරා. පොඩ්ඩක් වතුර අඩු උනාලු. ආයෙත් වහිනවා නේද, වැඩිවෙයිද මන්ද......![]()
මං ආපහු කතාකලේ නෑ උදේ කතාකලා බැට්රි බැහැල කිව්ව.මෙහෙටත් වහිනවා ආයෙත්, මේපැත්තත් යටවෙයිද මන්ද.....රෙද්ද වහිනවා අයියේ හයියෙන් මෙහෙට.මං ආපහු කතාකලේ නෑ උදේ කතාකලා බැට්රි බැහැල කිව්ව.
