Ko ban me tibba hutch sim eka
Eyeth athugaddi hambawuna
Shit ada koheda.........![]()
E MAIL EKEN CONFIRM KARANTA ONEDA BAN ?
මේකෙ ඩේටා දෙන්නෙ හෙට ඉඳල නේද ?


මචන්ලා මගෙ සිම් එකක් තියෙනවා...ඒත් පාවිච්චි කලේ නෑ කාලෙකින්,දැන් දාලා බැලුවා
සිම් එක වැඩ,ඒත් සිග්නල් පෙන්නන්නෙ නෑ...Emergency calls only කියලා වැටෙනවා..
මේක ඇක්ටිව් කරගන්නෙ කොහොමැයි
hutch chat eken ahapan.un number eka illanawa