ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.මගෙ බයික් එක අරන් සති දෙකකින් වගේ දාලා තිබ්බ ලෝකල් බැටරිය අප්සට් ගියා ඇතුල හෙලවෙනවා,පස්සේ අලුත් එකක් දාලා මාස පහක් විතර පැදලා ගිය වෙසක් දවසේ සෙල්ෆ් ස්ටාර්ට් වදින් නැතුව ගියා...:sorry:බැලින්නන් බැටරිය ඉදිමිලා...:( හෙට දැන් වෙන බැටරියක් දාන්ඩ ඕනේ...මචන්ලා මේක බයික් එකේ අවුලක්ද නැත්තන් බැටරියෙ සීන් එකකද...

    dekama sawuthtu unanam mokak hari system eke awulak da danne neda machan :rolleyes: mechanic kenekta kiyala balewwada ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බැට්‍රිය ඕවර් චාජ් යනවා.. රෙක්ටිෆයර් එක බලවගන්න..

    බැට්‍රිය සහ රෙක්ටිය කියන්නෙ සින්හලුන්ව අනාත කරන්න බටහිරබලවේග වලින් ආපු කොටස් දෙකක් :yes::yes::yes: අත්දැකීමෙන් කියන්නෙ :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    dekama sawuthtu unanam mokak hari system eke awulak da danne neda machan :rolleyes: mechanic kenekta kiyala balewwada ?

    හෙට යන්ඩ කියලා ඉන්නේ වෙසක් එකට පොර නිවාඩු... කලින් එක නන් ලෝකල් බාල මොකක් හරි තිබ්බෙ.කලින් ඇතුලෙන් කැඩිලා තිබ්බෙ...මේක ඉදිමිලා...වෙලාවට වොරන්ටි තියෙනවා ලබන මාසෙ වෙනකකන්..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    බැට්‍රිය ඕවර් චාජ් යනවා.. රෙක්ටිෆයර් එක බලවගන්න..

    අප්පට එහෙමද...:( අලුතින් දාන්ඩ වෙයිද කීයක් වගේ වෙයිද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෙට යන්ඩ කියලා ඉන්නේ වෙසක් එකට පොර නිවාඩු... කලින් එක නන් ලෝකල් බාල මොකක් හරි තිබ්බෙ.කලින් ඇතුලෙන් කැඩිලා තිබ්බෙ...මේක ඉදිමිලා...වෙලාවට වොරන්ටි තියෙනවා ලබන මාසෙ වෙනකකන්..

    ela ela balawa ganna.multiyak thiyenawanam charging check karala balanna machan godak udata yanawa athi harindu kiwwa wage :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුතින් දාන්ඩ වෙයිද මචන් :(

    charging check kolaa nam hari machan.uba kalada.multiyak thiyenawanam karala balanna mulinma.overcharge yanawa aththe :yes: rectiyaknam keeyakda danne owaye machan. ape japan recondition ekak 4500-5500 athara yanne panchikawatte. man dan daala thiyenne chinese ekak dura diwwenam ne but awulak ne ekath :love::love:
     
    මල්ටියක් නෑනේ මචන්...මාත් දුර යයැවෙන්නෙ නන් නෑ දාන්ඩ උනොත් චයිනා දානවා නේද... උඹට විහිලු කරපු එකේ පලිය තමයි...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල්ටියක් නෑනේ මචන්...මාත් දුර යයැවෙන්නෙ නන් නෑ දාන්ඩ උනොත් චයිනා දානවා නේද... උඹට විහිලු කරපු එකේ පලිය තමයි...:P

    :lol::lol::lol: maath dura poddak gohin balanna oone test ekakatath ekka :yes: man eeye mekata fan ekak hai kala :yes::yes: ekath effective wage matanam penne :yes::yes:
    multiyak ganin normal ekak podi gaanak wenne bike ekata godak wadagath :yes::yes: man gaththe ebay eken menna meeka.thama wada hodata :yes::yes::yes: sahena wadak gatta machan :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    :lol::lol::lol: maath dura poddak gohin balanna oone test ekakatath ekka :yes: man eeye mekata fan ekak hai kala :yes::yes: ekath effective wage matanam penne :yes::yes:
    multiyak ganin normal ekak podi gaanak wenne bike ekata godak wadagath :yes::yes: man gaththe ebay eken menna meeka.thama wada hodata :yes::yes::yes: sahena wadak gatta machan :yes:

    එහෙමද එල එල මචන් තෑන්ක්ස්...:) එකක් ගෙන්නන්ඩ ඕනේ...ගෙවල් පැත්තට ගැලුවද
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    meheta ne machan oheta kohomada ?

    මෙහෙටත් නෑ මචන්...අපේ ගෙවල් එහෙම නන් ලොවෙත් යට වෙන්නෑ කුඹුරු එහෙම පල්ලෙහාට වෙන්ඩ තියෙන්නෙ...
     
    • Like
    Reactions: animation

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙටත් නෑ මචන්...අපේ ගෙවල් එහෙම නන් ලොවෙත් යට වෙන්නෑ කුඹුරු එහෙම පල්ලෙහාට වෙන්ඩ තියෙන්නෙ...
    ela ela machan :):)

    ඇයි බන් රෙප් දීලා තර්ජනය කලේ....:baffled: උඹ නෙමේද මන්දා :confused:
    adee man neme bun :no::no: maawa thama ahu wenne oowata :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට බඩාගෙ ගෙදර යනෝ.. ගේ අසෝස් කරලා ඉතුරුවෙලා තියන වැඩ වලට උදව්වක් දෙන්න.. එන්න පුලුවන් අය ඉන්නවනම් එන්නෝ.. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    හෙට බඩාගෙ ගෙදර යනෝ.. ගේ අසෝස් කරලා ඉතුරුවෙලා තියන වැඩ වලට උදව්වක් දෙන්න.. එන්න පුලුවන් අය ඉන්නවනම් එන්නෝ.. :)

    vadak set vuna ban nathham enava

    13239005_10207982541834750_5250407400420538898_n.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බැට්‍රිය සහ රෙක්ටිය කියන්නෙ සින්හලුන්ව අනාත කරන්න බටහිරබලවේග වලින් ආපු කොටස් දෙකක් :yes::yes::yes: අත්දැකීමෙන් කියන්නෙ :lol::lol::lol:

    උඹේ අවුල දැන් හරියෑ :yes:
     
    • Like
    Reactions: animation

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    spec 2 එක ගෙනාව අද උදේ. ගෙදරට ඇවිල්ල නැවැත්තුවා පමණයි. start නැති උනා. battery 12.00V. starter එක වදින්නේ නෑ. rectifier එක cb125 එකේ රෙක්ටියලු. බයික් එක සතියක් ගංවතුරෙන් කොටුවෙලා එක තැන තියෙද්දී battery බැහැල රෙක්ටියේ අවුල නිසා චාජ් නැතිව කියල තමයි හිතෙන්නේ.
     
    උඔත් යට උනාද ?