මචන්ලා පොඩි උදව්වක් ඕනේ.මගෙ බයික් එක අරන් සති දෙකකින් වගේ දාලා තිබ්බ ලෝකල් බැටරිය අප්සට් ගියා ඇතුල හෙලවෙනවා,පස්සේ අලුත් එකක් දාලා මාස පහක් විතර පැදලා ගිය වෙසක් දවසේ සෙල්ෆ් ස්ටාර්ට් වදින් නැතුව ගියා...බැලින්නන් බැටරිය ඉදිමිලා...
හෙට දැන් වෙන බැටරියක් දාන්ඩ ඕනේ...මචන්ලා මේක බයික් එකේ අවුලක්ද නැත්තන් බැටරියෙ සීන් එකකද...
dekama sawuthtu unanam mokak hari system eke awulak da danne neda machan
mechanic kenekta kiyala balewwada ?
බැලින්නන් බැටරිය ඉදිමිලා...
හෙට දැන් වෙන බැටරියක් දාන්ඩ ඕනේ...මචන්ලා මේක බයික් එකේ අවුලක්ද නැත්තන් බැටරියෙ සීන් එකකද...




එකක් ගෙන්නන්ඩ ඕනේ...ගෙවල් පැත්තට ගැලුවද
උඹ නෙමේද මන්දා 
