බුදු හාමුදුරුවො ඉන්දියාව කියන තුප්පහි රටෙ ඉපදුන්නා නම් මොකද වැඩිපුර බෞදයො එහෙන් නැතුව ලංකාවෙ ඉන්නෙ ...,??
මෙතන නම් පොඩ්ඩක් අවුල් මචං. ඒ කාලෙ බුදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනෙ පස්මහ බැලුම් බලල මම ඉගෙනගෙන තියන විදිහට නම්. කාලය දීපය දේශය කුලය මව. ඒ කාලෙ ඉංදියාව සුපිරියට තියෙන්න ඇති. ලංකාව මෙලෝ රහක් නැතුව තියෙන්න ඇති. නැත්තන් ලංකාවෙ ඉපදෙනවනෙ. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු එහෙ ඉන්න ඇති ඒකයි. අනිත් එක බුදු හාමුදුරුවෝ පිරිනිවන්පානකොට කිවුවලු ඉස්සරහට බුදු දහම පැවතෙන්නෙ තමං ඉපදුන රටේ නෙමේ වෙනත් රටක කියල. ඒක නිසා ලංකාවට පිටුවහල් කරපු විජය ඇතුලු පිරිසත් ආරක්ෂා කරන්න කියල බුදුහාමුදුරුවො දෙවියන්ට කිවුවලු. අහල තියෙන්නෙත් එහෙමයි. ඔයා 2 වසරෙ පාඩම් පොතේ ඒක අහල නැද්ද?



