නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.
මචන්ලා මම මාස ගානක් මේක ඉවසුවා. සුළු දෙයක් කියලා හිතලා forum වල හැටි එහෙම තමයි නිසා. එත් මචන්ලා මගේ පරණ පොස්ට් bump කරලා මට ඒවාගෙන් මඩ ගහනකොට ඉවසන්න බැහැ මචන්ලා හිතට ගොඩක් වේදනාවයි
එල කිරියේ ඉන්න nick කියන එකා මට P.M ගහනවා බැනලා රේප් කපනවා. මම ඔකොම දැක්කේ නැහැ වගේ ඉවසගෙන හිටියා. මු කියන්නේ මම පචයෙක් කියලා ඔන්න බලන්න මූ කියන කතා වලින් ටිකක්.
මම බොරුවට ටීඩ් දැම්මේ නැහැ , උබලට ඕනම් A - Z පැහැදිලි කරලා දෙන්න පුළුවන්.

පචයා මහත්මා නැවතත්
පචයා මහත්මා නැවතත්
පචයා මහත්මා නැවතත්
ගියේ නැද්ද පොන්ස් තාමත්
බොරු කයියනේ
මු තමා කිරියේම ඉන්න පචයා
මුට online තමා පොලිසියේ පැමිණිල්ල දාන්න ඕන
ඒක තැනක කියනවා වයස විසි ගානක්
අනිකේ හැටියට පනස් ගානක්
මුට ජොබක් නැ කියල අඩද්දී
ඕන ජෝබකට දාල දෙන්නම් වරෙන් කිවා
සද්ද නැ අයෙම පහුවද නුලක් දානවා මු
Xibitz කොලබින් ජොබක් දෙන්නම් කිව
මු එත් සද්ද නැ
තැනීම බොරුවක් මු ගෙනයන්නේ
මම බොරුවට ටීඩ් දැම්මේ නැහැ , උබලට ඕනම් A - Z පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
Last edited:
mara dial bn elakiri eke inne .
.ඌට එහෙනම් මොනවා හිතෙනවා ඇද්ද 

thnq bnz ane nikan kiwwe owa ithin normal wena wada neh