ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    හොඳ යාලුවෝ සෙට් එකක් ගෙදර අරන් ඇවිත් නවත්තන් ඉඳපන්
    කොහේවත් යන්න එපා


    යාලුවෝ නැ ලු මුට.. එකනේ case එක. හොද යාලුවෝ තිය හොරු ටිකක්වත් නැ. මුන්ගේ ආච්චි මුට කව්රුවත් ආසරය කරන්න දෙන්නේ නැතිලු.

    කව්ද යකෝ ආච්චි කියන දේ අහන්නේ..අනික ඔය වගේ ආච්චිලා ඉන්නවද??
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මචන්ලා මම ඉන්නේ කුලියට ගෙවල් අයිතිකාරය මාව එලවන්න යනවා එක සැරේ යන්න බැහැ දවස් 30වත් කල් ඕනේ මේක නවත්වන්න නීතියක් තියෙනවද ?

    අදම යන්න කිව්වොත් අදම යන්න බැහැනේ මන් අහන්නේ සුළු දවසක් ඉන්න වගේ දෙයක් ගැන

    උඹ කී මනි මාස කීයක් දුන්නද??? අනිවාරෙන් ඒ කාලෙ උඹට දෙන්න ඕනෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මා කොලොබ Pvt රෝහලක වැඩ කලේ ඉස්සර පස්සේ අයින් උනා, තාත්තා JVP එකෙන් මරලා 89 ග්‍රාම සේවක කෙනක් නිසා පැන්ෂන් එක අම්මට ගෙවනවා. පැන්ෂන් අයට ලොකු පඩි ගෙවන්නේ නැහැනේ, මාසේ කන්න ගෙදර බඩු ගෙනල්ලා , ලයිට් බිල් Phone බිල් ඔකොම ගෙවලා බෙහෙත් අරන් අවා 3-4 සැරයක්.

    ගෙවල් කුලී කාරයගේ ගැනිත් ග්‍රාම සේවක කනෙක් හොදට අදුරනවා. උන්ට යාන වහාන කඩ තියෙනවා. එත් පොඩ්ඩ ඇත්තන් කාත් එක්ක උනත් රණ්ඩු වෙනවා ඒ මිනිස්සු. හැමදාම පඩියෙන් ගෙවල් කුලී 6000 දෙනවා. ඊයේ කිව්වා මෙහෙමයි බඩේ ආමරු ලෙඩෙක් බැංකු අරගෙන යන්න බැහැ දවස් දෙකක් ඉන්න කියලා සදුදා සල්ලි දෙන්නම් කියලා ඇහුවේ නැහැ ඕනේමයි කිව්වා. ආච්චිගේ අත්සන දාපු සල්ලි ගන්න කොලේ බැංකු මැනේජර් ට දෙන්න කියලා කරදරේ කළා අම්මා දන්නවා එහෙම ගියාට දෙන්නේ නැහැ කියලා. ඒක නිසා **සියට ගියා එතනින් උදව්වක් හම්බුනේ නැහැ එයාලට කියන්න බැහැ කියලා කිව්වා ගෙවල් අයිතිකාරයට.

    පස්සේ බැංකු මැනේජර් ට කිව්වා ම කිව්වා අච්චි විල් එක්ක එක්කන් එන්න බැංකුවේ ඇතුලට ගෙන්න ඕනේ නැහැ. තිවිල් එක්ක එකකන් එන්න කියලා එයාලා එලියට ඇවිල්ලා අත්සන ගන්නම් කියලා. පස්සේ ඔන්න ඔහොම පඩි ගත්තා.

    මචන් ලා ගෙවල් කුලී කාරයට හැමදාම සල්ලි දෙනවා ඒ වගේම හොදට අදුරනවා ඒ වගේම උට හොදටම සල්ලි තියෙනවා බඩේ අමාරුව තියෙන ලෙඩක් බැංකු අරන් යන්න බැහැ කියලා ඌ හිතන්න ඕනේ නේද ? දවස් දෙකක් ඉවසන්න පුලුවන් නේද මචන් සල්ලි වලට අදුරන කන් වැඩක් නැහැ නේද මට ජිවිතේ කළ කිරුනේ ඕක නිසා.



    අනිත් එක මේ ගෙට අම්මා සල්ලි දෙන්නේ නැහැ මාවයි අම්මා වයි බලෙන් අරන් ආවේ අච්චි මේ ගෙට කලින් තිබුන ගේ ලග කෙල්ලක් හිටියා කියලා . මම ඒ කෙල්ල ගේ දිහා බැලුවේ නැහැ එත් හිතේ සැකේට බලෙන් එක්කන් ආවේ මගේ අච්චි හරිම නරකයි හරිම සැරයි ගෙවල් ලග කිසිම කෙනක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ බයිනවා ඒ මිනිස්සු ට බයිනවා බැරිනම් අම්බලන්ගොඩින් පහන් අරන් ඇවිල්ලා තියෙනවා මැරෙන්න. ආච්චිගේ, අම්මා ගේ ගම අම්බලන්ගොඩ මගේ අච්චි වාස් කෙනක් අර හැමෝම දන්න කට්ටියේ පවුල් වල එක්කෙනක් තමයි. මාව ගෙදරින් පිටට යැව්වේ නැහැ අච්චි ඒක නිසා මිනිස්සු ආශය කරන්න අමාරුයි උන් හිතනවා මට මානසික ලෙඩක් කියලා වගේ මට යාළුවෙක් නැහැ ඔය ප්‍රශ්න නිසා. දැන් බැරි උනාම මගේ ,මත්තේ නාහිනවා එයාලා ගෙදර තියන් හිර කරන් මෙහෙම මාව හැදුවනම් හිතන්න ඕනේ බැරි උනාම මට අම්මටයි බැහැ කියලා දැන් ඒවා හිතන්නේ නැහැ දැන් බුදුන්වැද වැද කියනවා අපිව ඉවර වෙන්න කියලා හවසට


    ආච්චිගේ පුතා මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ හැම තැනටම කියලා මාව අයින් කරවනවා ඒක නිසා ජොබ් කරන්න බැහැ ,මචන්ල ගෙදරට වෙලා Fiver කරනවා

    ආච්චිට බැංකුවට යන්න බැරිනම් ආච්චි අත්සන් කරපු කොලේ ග්‍රාම සේවකට කියලා සහතික කරගෙන බැංකුවෙන් සල්ලි ගන්න පුලුවන්. ග්‍රාමසේවක ඒක නොකියපු එකයි පුදුමේ.
    මචං උඹ කොල්ලෙක්නේ ඔය තත්වෙන් මිදෙන්න ආත්ම ශක්තිය ඇති කරගනිං. නැත්තං ඔහොම හිටියොත් කවදාවත් ගොඩ ඒමක් නෑ. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බං. තමන්ට ලැබුනු අච්චුවට අනුව ජිවිතේට ඔහේ ගලායන්න දෙන්න එපා ඒ අච්චුව තමන් වෙනස් කරන්න උත්සාහ ගන්න ඕනේ. මුලින්ම ආච්චිගෙන් වෙන්වෙලා පලයං. ඊටපස්සේ ජීවිතේ හදාගනි.
    ඇග්‍රිමන්ට් එකක් ගහලත් නැතුව, කීමනී ගෙවලත් නැතුව ගෙවල් කුලී කාරයත් එක්ක නීති කතා කරලා වැඩක් නෑ. ඒකයි මම කලිනුත් කිව්වේ ඌත් එක්ක ෂේප් එකේ කතා කරලා කාලය වැඩි කරගන්නවා මිසක් ඔය ආරව්ල් දුරදිග ගෙනියන්න එපා කියලා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle

    ආච්චිට බැංකුවට යන්න බැරිනම් ආච්චි අත්සන් කරපු කොලේ ග්‍රාම සේවකට කියලා සහතික කරගෙන බැංකුවෙන් සල්ලි ගන්න පුලුවන්. ග්‍රාමසේවක ඒක නොකියපු එකයි පුදුමේ.
    මචං උඹ කොල්ලෙක්නේ ඔය තත්වෙන් මිදෙන්න ආත්ම ශක්තිය ඇති කරගනිං. නැත්තං ඔහොම හිටියොත් කවදාවත් ගොඩ ඒමක් නෑ. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බං. තමන්ට ලැබුනු අච්චුවට අනුව ජිවිතේට ඔහේ ගලායන්න දෙන්න එපා ඒ අච්චුව තමන් වෙනස් කරන්න උත්සාහ ගන්න ඕනේ. මුලින්ම ආච්චිගෙන් වෙන්වෙලා පලයං. ඊටපස්සේ ජීවිතේ හදාගනි.
    ඇග්‍රිමන්ට් එකක් ගහලත් නැතුව, කීමනී ගෙවලත් නැතුව ගෙවල් කුලී කාරයත් එක්ක නීති කතා කරලා වැඩක් නෑ. ඒකයි මම කලිනුත් කිව්වේ ඌත් එක්ක ෂේප් එකේ කතා කරලා කාලය වැඩි කරගන්නවා මිසක් ඔය ආරව්ල් දුරදිග ගෙනියන්න එපා කියලා.

    එකනේ බන්. ඔච්චර අචිචිට බය මොකද? නැත්නම් වෙන මොකක් හරි චාසේ එකක් තියනව?

    මිට ඉසෙල්ලා හිටපු ගෙදරින් බලෙන් එක්කන් ආවලු. කෙල්ලෙක් හිටියලු. අනේ මන්ද??
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඔය ගෙදරින් පැනල පලයන් කොළඹ.අම්මට විතරක් කියපන් රහසක් විදියට තියාගන්න කියලා.නැත්නම් උඹ හැමදාම ඔය වලේ තමයි පුතේ.ඔය ආච්චිඅම්ම තව ටික දවසකින් මැරිල යයි.ඒත් උඹ හැමදාම ඔහොම ඉන්නද.දැම්මම තීරණයක් ගනින්.ගෙදරින් ඈත් උනා කියල ගෙදර අයට නොසලකා ඉන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං ගේ හැදුවේ අයිති කාරයා. ඒකට යට කරපු සල්ලි උගේ. උඹලට යන්න කියන්නේ උගේ ගෙදරින්. මේ වගේ වෙලාවක නීතියක් තිබුනත් නීතිය ඉස්සරහට දාලා නොයා ඉන්න උඹලට සධාචාරාත්මක අයිතියක් තියනවද කියලා ටිකක් හිතපං. ඒ මිනිහා ගෙයින් යන්න කියනව නම් ඒ මිනිහත් එක්ක ෂේප් එකේ කතා කරලා තව ටිකක් කල් ඉල්ලගන්න හැර ඔහොම චාටර් වැඩ කරන්න හිතන්න එපා මචං. ඔය වගේ කේස් තමයි ලොකු ආරව්ල් වෙලා අන්තිමට ගහමරා ගැනිම් වලින් කෙළවර වෙන්නේ. ජීවත් වෙද්දි පුලුවන් තරම් සමබරව හිතපං. අනිත් එක රෙන්ට් එකට තැනක් හොයා ගන්න එක ඒහැටි අමාරු දෙයක් නෙවෙයිනේ.

    මිනිහෙක් එක දවසෙන් ගෙයක් හොයා ගන්නේ කොහොමද බන්.ඒක කරන්න බැරි වැඩක්නේ.ගෙයක් හොයාගෙන බඩු අදින්න සතියක් වත් යනවා.මූ බඩුමුට්ටු ටික අරගෙන පාරේ ඉන්නද?නීතිය තියෙන්නේ ඕවා ගැනත් හිතලා.
     
    • Like
    Reactions: Nadun26

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    agrmnt eke tiyena kaleta ynn onene bn naththam ahma ynne naththam aya agrmnt aluth kranna one mchan... un policy giyoth ublta ynna wenwa... degolloma hithapan manussakamen... ubalgeth kale hrinm edata palayan... nikn chtr wenna one nane... mannam kranne ahema rent ekata inna ayage agrmnt kale iwara wenna masayak tiyeddi eylta mathak krnwa... masen ynna thanak hoyagnnwa naththam agrmnt aluth krnwa..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,068
    12,620
    113
    37
    පචයා මහත්මා නැවතත්

    මම එල කිරියේ ජොබ් එකක් එල්ලලා පොස්ට් එකක් දැම්මා. djnick ලොරි වලට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්නම් . (කියලා මාව සෙකන් කරලා කතා කරා) මෙයා හොයලා දුන්න පහත් ජොබ් එකට ගියේ නැහැ කියලා මෙයා මගෙන් පලිගන්න මට මඩ ගහනවා මාස ගානක ඉදන්. මම පචයෙක් කියලා තමයි මඩ ගහන්නේ මම මේක ඉවසන් හිටියා නිකන් රන්ඩු දාගන්න ඕනේ නැති නිසා මෙයාත් එහෙමනම් මමත් රේඩි

    ඒ කරලා මට මඩ ගහන්න තමයි මගේ පරණ පොස්ට් මෙයා දැන් bump කරන්නේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම එල කිරියේ ජොබ් එකක් එල්ලලා පොස්ට් එකක් දැම්මා. djnick ලොරි වලට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්නම් . (කියලා මාව සෙකන් කරලා කතා කරා) මෙයා හොයලා දුන්න පහත් ජොබ් එකට ගියේ නැහැ කියලා මෙයා මගෙන් පලිගන්න මට මඩ ගහනවා මාස ගානක ඉදන්. මම පචයෙක් කියලා තමයි මඩ ගහන්නේ මම මේක ඉවසන් හිටියා නිකන් රන්ඩු දාගන්න ඕනේ නැති නිසා මෙයාත් එහෙමනම් මමත් රේඩි

    ඒ කරලා මට මඩ ගහන්න තමයි මගේ පරණ පොස්ට් මෙයා දැන් bump කරන්නේ

    අනේ හුත්තෝ තොට ඕන ජොබ් එකකට දාල දෙන්නම් එන්න කිවේ නැද්ද මං>
    අනේ හුකේ කැමති හුත්තක් කියා ගනින් ගොන් හුත්තා
    තව කැමති තරම් බොරු කියගනින්
    කැමති ජොබ් පුරුදු නැති හින්ද තමා තොට පෙට්ට් උස්සන්න එන්න කිවේ
    බුරු පකයා මෙතන සිරාවටම උදවුවක් ඉල්ලන එන එකෙක්ට තෝ වගේ උන් හින්දා බලු කතා අහන්න වෙනවා
    Xibitz තොට කොලබින් එකක් හොයල දෙන්නම් කිවම තෝ උට pm එකක්වත් ගැහුවද?
    බොරු බේගල් අද බැන්න එපා හුත්තෝ
    තෝව සහෝදරයෙක් කියල හිතල තමා මේ හැම එකාම තොට comment එකකින් හරි උදවු කරන්නෙ
    මටනම් මොකවාවත් පහත කරන්න තරම් මොංගල් ආතල් නැ
    එත් තෝ වගේ බොරු කාරයෙක් මෙතන ඇවිල්ලා පච අරිද්දි
    කාට පියන් ඉන්න ඕනත් නැ
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    sadarana nithiya anuwa masayak kalin danum denna ona geyak hoya ganna kan machoo eka nisa ubata eliyata danna baha

    mokak hari hethuwak thiyenawa nam police ya madihath wela mokak hari seen ekak dala eliyata dannath ida thiyenawa
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.


    මේකෙ ගෙවල් කුළියට දුන්න අයත්, ගෙවල් කුළියට ගත්ත අයත් දෙගොල්ලම ඇති. කවුරුත් මේක දැනගත්තාම ගැටළු අවම කරගන්න පුළුවන්.

    නීතීඥයකු ලඟ ලියාපදිංචි කළ හෝ නොකළ ලිඛිත ගිවිසුමකින් තොරව ගෙයක් කුළියට දීම හරිම භයානකයි. අවාසිය වැඩි ගේ අයිතිකරුටයි. ගන්න කුලී මුදලට කුවිතාන්සියක් නිකුත් කර නැතිනම් අයිතිකරුට තවත් අවාසියි. එමගින් කුළිකරු තම දේපළක් ලෙස භුක්ති වින්ද බව අනියම් ලෙස පැහැදිලි වෙනව.

    වසර දහයකට අධික කාලයක් අඛණ්ඩව මෙලෙස එහි පදිංචිව සිටි බව කුළිකරුට කහවුරු කළ හැකිනම් දේපල ඔහුගේ භුක්තියට සවිවන්ට ඉඩ තියෙනව.