මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ. 
ඒත් බන් අනිත් 3න් දෙනා.

එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි. 
මහ මානිස ලෙඩ්ඩු ටිකක් මට අහුවෙලා තියෙන්නේ බන්. එකෙක් ඉන්නව අප්පිරියයි දෙවැනියට සයිට් එක ගහපු එකා. ඌ
දවසට 10 සැරයක් විතර කොල් කරනව, Fb මැසේජ් කරනව, sms ගහනව ඉවරයක් නෑ. ඌට සැරින් සැරේ එක එක ඒව වෙනස් කරන්න ඕන
වෙලාවකට කියනව ෆොන්ට්ස් ලොකු වැඩිලු. ලංකාවේ සයිට් පෙන්නල ඒව වල එහෙම නෑලු.
තව වෙලාවක් කමක් නෑ අර කලින් ගාන හොදයි වෙනස් කරන්නලු

තව වෙලාවකට ඉස්සරහට www ඕනලු. තව වෙලාවකට එපාලු
තව එක එක සයිට් පෙන්නල ඒඒ වල තියෙන එක එක කෑලි බෑලි ඒවිදියට ඕනලු

තව කියනව වෙසක් එකට පැත්කින් වෙසක් කූඩු දාන්නලු

ලොකුව විලිලැජ්ජ නැති වැඩේ. මේවගේ පුංචි පුංචි දේවල් වලට මාව මරං කන්න හදනව උන් ඒත් උන් සයිට් එක අප්ඩේට් කරන්නෑ

පට්ට කම්මැලියො. තව එකෙක් අහනව මම නේද ඒකත් කරන්න ඕන හරිනම් කියල. 

මම කේන්තිය ඉවසන් ඉන්නේ ලෝක අමාරුවෙන්. අනන්ත මම හොදට කියන්න දහල ගහපු මැසේජ් යවන්නේ නැතුව කපල සාමාන්‍ය විදියට අමතල ඇති.

බැනර් එකක් හැදුවත් ඉවරයක් නෑ සිය සැරයක් විතර වෙනස් කරන්න ඕන.
කියන ලබ්බක් තේරෙන්න කියන්නෙත් නෑ.

අනේ බන් මේ දුක කොහොම ඉවසන්නද? මම ගත්ත ගාන වගේ දහ ගුනයක වැඩ මම කරන්න ඇති. මේ මගුල් නිසා මම 3 4 වෙනකන් ඇහැ ඇරන්. වැඩට ගියාම මරල වගේ.

Last edited: